ගැමුණු බස් ගාස්තු වැඩි කිරීමට සැරසෙයි

sudu23

Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ගැමුණු බස් ගාස්තු වැඩි කිරීමට සැරසෙයි

    අර්ධ සුඛෝපභෝගී බස්රථවලට සමාන පහසුකම් සහිත කෙටි ගමන් සේවා බස් රථවලිනුත්, අර්ධ සුඛෝපභෝගි මගී ගාස්තුව අය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
    මෙම යෝජනාව අද (21දා) ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ සඳහා අවසර ලැබුණත් නැතත් මෙම ගාස්තු අය කිරීම සිදුකරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.
    ලංකාව තුළ අර්ධ සුඛෝපභෝගි සේවාව නමින් බස්රථ 500 ක් යොදවා තිබෙන බවත්, එම බස්රථ ගමන් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අයකරන බවද පවසා සිටියේය.
    එහෙත් අර්ධ සුඛෝපභෝගි නමින් හඳුන්වන බස්රථයක තිබෙන පහසුකම් කෙටි ගමන් සේවාවල නිරත බස් රථවලින් 75% කට ආසන්න ප්‍රමාණයක පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එහෙත් අර්ධ සුඛෝපභෝගි නමින් හඳුන්වන බස්රථයක තිබෙන පහසුකම් කෙටි ගමන් සේවාවල නිරත බස් රථවලින් 75% කට ආසන්න ප්‍රමාණයක පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය

    මුගේ කථාව සහතික ඇත්ත.
     
    • Like
    Reactions: sudu23

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මුගේ කථාව සහතික ඇත්ත.

    ලෝකේ කොහෙවත් නැති බස් වර්ගයක් තමයි සෙමි ලක්සරි කියන්නේ...මොකද ගාන වැඩි වුනාට පොල් පටෝපු වගේ සෙනග පුරෝගෙන කොට කොට යනවා..3*2 ෂීට් නිසා හිටං යන්නත් බෑ..කොන්දා ගමන් දෙකක් ගිය ගමන් ඉවරයි..හරිනම් සෙමි ලක්සරි වලටත් ගෙන්න ඕනේ නීතියක් හිටගෙන මිනිස්සු අරන් යන්න බෑ කියලා
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    මේම ගියොත් බස් වල යන උන්ටත් කෙලවෙනවා..Shit...:shocked::shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: sudu23

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ලෝකේ කොහෙවත් නැති බස් වර්ගයක් තමයි සෙමි ලක්සරි කියන්නේ...මොකද ගාන වැඩි වුනාට පොල් පටෝපු වගේ සෙනග පුරෝගෙන කොට කොට යනවා..3*2 ෂීට් නිසා හිටං යන්නත් බෑ..කොන්දා ගමන් දෙකක් ගිය ගමන් ඉවරයි..හරිනම් සෙමි ලක්සරි වලටත් ගෙන්න ඕනේ නීතියක් හිටගෙන මිනිස්සු අරන් යන්න බෑ කියලා

    එක නම් ඇත්ත.:yes::yes::yes:
     
    • Like
    Reactions: sudu23

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    එහෙත් අර්ධ සුඛෝපභෝගි නමින් හඳුන්වන බස්රථයක තිබෙන පහසුකම් කෙටි ගමන් සේවාවල නිරත බස් රථවලින් 75% කට ආසන්න ප්‍රමාණයක පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය

    වෙන මොනාද ඉතින්, 3-2 සීට් සෙට් එකයි, කන පෑලෙන්න දාලා තියෙන චාමර රනවකගේ හරි, බස් අජිත්ගේ හරි live show ටිකයි, කොන්දගේ ලොකු ලයින් ටිකයි තමයි ඉතින් පහසුකම්.
     
    • Like
    Reactions: sudu23

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    වෙන මොනාද ඉතින්, 3-2 සීට් සෙට් එකයි, කන පෑලෙන්න දාලා තියෙන චාමර රනවකගේ හරි, බස් අජිත්ගේ හරි live show ටිකයි, කොන්දගේ ලොකු ලයින් ටිකයි තමයි ඉතින් පහසුකම්.
    :no::no::no::no: