ගැරඩියෙක් ජරා කරීම?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මිථ්යා විශ්වාස හෙලා දකිනවා. හූනන්ටයි කපුටන්ටයි ඒ මදිවට ගැරඩින්ටත් තමන්ගේ ජීවිතේ පාලනය කරන්න දීම හෙලා දකිනවා ! අපි බෞද්ධාගමේ ! බුදුහාමුදුරුවෝ ඔහොම එව්ව කියා තියෙනවද ? ඔය ඔක්කොම මං හිතන්නේ යටි හිතේ බලය ! මන් මැරෙනව මන් මැරෙන්වා කියල හිත හිත ඉන්නකොට නිකන්ම මැයිල යනවා ! ලෙල්:angry: ගෙදර හැමදාම බුදුන්ට මලක් පූජ කරල ඔය මගුල් නොහිත ඉන්න
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගැරඬියෙක් ගෙයි වහලෙ දිගේ ඇවිල්ල ගේ ඇතුලට උඩ ඉඳන් ජරා කිරීම නම් හෙන අසුභ ලකුණක්ලු බං :sorry: :sorry: :sorry:
    ගෘහ මූලිකයට සෑහෙන්න අසුභයි කියල කියනව :( :(
    මං මීට අවුරුදු දහයකට විතර කලින් හිටපු දිහා අල්ලපු ගෙදර සිවිලිම් ගහල තිබ්බෙ නෑ ගැරඬිය පරාල දිගේ ඇවිල්ල කාමරේ ඇඳ උඩට ජරා කල්ල තිබ්බ සතියක් යන්න වුන්නෑ ඒ ගෙදර මනුස්සය ගෙදර එද්දි වැට ගාවදි පපුව අල්ලගෙන බිම ඉඳගෙන ඉස්පිරිතාලෙට අරං යනකොටත් මැරිල :( :(
    මලාට පස්සෙ වෙලාව බලන්න ගිහිං දුන්නාම හෙනට අපලයිලු :( :(
    උඹටත් කියන්නෙ වෙලාව බලාගනිං.. :yes: :yes:
    ගැරඬි ගෙට ඇවිත් ජරා කරන්නෙ අපල තියෙන කොට :dull: :dull:

    පොර ගැරඩි චූ ගැන හිත හිත පාරේ යන්න ගිහින් බෝතල් කටුවක් පෑගිලා මැරෙන්න ඇත්තේ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ බුද්ධාගමද බන් ? නිකන් අහන්නේ

    උබ බුද්ධාගමේ කියල ෂුවර් නැත්තම් අව්ලක් නැ ...උබ බුද්ධගමේනම් ගැරඩි ක්‍රොස් කරාම හුනෝ චික් කිව්වම කපුටෝ කැගහුවම රාහු කාලේ එලියට බැස්සම අසුබයි කියල මොකක් හරි සුත්රයකවත් තියනවනම් පොඩ්ඩක් හොයල දියන්කෝ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැකරැල්ලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල බෝධි පූජාවක් තිබ්බ එක හොදයි.

    මැරුණාම කෝමද යකෝ ඉක්මනට සුව වෙන්නෙ :baffled: :baffled:

    ඉතිං මුගේ කටට නෙමේනේ මලපහ කරල තියෙන්නෙ..:baffled:

    නෑ මං කිව්වෙ උඹේ කටට මලපහ කරන්න ඕනෙ කියල උඹේ අයිතිවාසිකම් මතක් වෙන්න :rolleyes: :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ බුද්ධාගමද බන් ? නිකන් අහන්නේ

    උබ බුද්ධාගමේ කියල ෂුවර් නැත්තම් අව්ලක් නැ ...උබ බුද්ධගමේනම් ගැරඩි ක්‍රොස් කරාම හුනෝ චික් කිව්වම කපුටෝ කැගහුවම රාහු කාලේ එලියට බැස්සම අසුබයි කියල මොකක් හරි සුත්රයකවත් තියනවනම් පොඩ්ඩක් හොයල දියන්කෝ

    මගෙන්ද බං ඇහුවෙ :sorry: :sorry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ගැරඬි ජරා කරන එක
    ගෙට කබරයි තලගොයි එන එක
    පූසො හැප්පෙන එක
    හැකරැල්ලො පෑගෙන එක
    ගේ ඇතුලට පරවියො ඇවිල්ල මැරෙන එක
    මේව සේරම හෙන අසුභ නිමිති :sorry: :sorry:
    machan තලගොයි එන එක nam hodai lu,කබරයි nam enna hoda na lu,kathawata kiyanawa ban තලගොයි kuburu wala thiyena niyarakin wathurawath bonne na lu gowiyata padu wei kiyala,watte තලගොයි innawanam hodai kiyala thamai man ahala thiyenne.habai කබරයි enna hoda na lu
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machan තලගොයි එන එක nam hodai lu,කබරයි nam enna hoda na lu,kathawata kiyanawa ban තලගොයි kuburu wala thiyena niyarakin wathurawath bonne na lu gowiyata padu wei kiyala,watte තලගොයි innawanam hodai kiyala thamai man ahala thiyenne.habai කබරයි enna hoda na lu

    නියරෙන් කොහොමද බං වතුර බොන්නෙ :sorry: :sorry:
    මට පේන්නෙ උඹ කුඹුරක් දැකල නැද්ද කොහෙද බං :sorry: :sorry:
    නියර බඳින්නෙ ලියැදි වෙන් කරන්න නියරෙ තියෙන්නෙ මඩ :sorry: :sorry:
    කියනව ඇත්තෙ වක්කඩකිං හරි ලියැද්දෙන් හරි වෙන්න ඇති බං :sorry: :sorry:
    ඒක බොරු මං දැකල තියෙනව බං වී වපුරපු ගමං ඒක උඩින් බඩගාගෙන යන තලගොයා :sorry: :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නියරෙන් කොහොමද බං වතුර බොන්නෙ :sorry: :sorry:
    මට පේන්නෙ උඹ කුඹුරක් දැකල නැද්ද කොහෙද බං :sorry: :sorry:
    නියර බඳින්නෙ ලියැදි වෙන් කරන්න නියරෙ තියෙන්නෙ මඩ :sorry: :sorry:
    කියනව ඇත්තෙ වක්කඩකිං හරි ලියැද්දෙන් හරි වෙන්න ඇති බං :sorry: :sorry:
    ඒක බොරු මං දැකල තියෙනව බං වී වපුරපු ගමං ඒක උඩින් බඩගාගෙන යන තලගොයා :sorry: :sorry:

    ලිඳ :rofl:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ගැරඬි ජරා කරන එක
    ගෙට කබරයි තලගොයි එන එක
    පූසො හැප්පෙන එක
    හැකරැල්ලො පෑගෙන එක
    ගේ ඇතුලට පරවියො ඇවිල්ල මැරෙන එක
    මේව සේරම හෙන අසුභ නිමිති :sorry: :sorry:

    Uba 24/7 mekeda inne
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    machan oka nam echchara suba deyak nemeyi. hema thissema gedara pirith dala thiyapan

    danna ona ban..:yes:

    jara kirima hodaine bn naththam u marenawane

    akath aththa thamayi ban:yes::yes:

    garadiyek wahale yaddi oo jara karanawada nadda blnna wahale cctv set karanna wei :lol:

    saththu ohoma thama... uguduwo un hama ekama wahalawal walata enna pluwan unoth enwa.uguduwo,lennu wage un hitiyoth owa passe garadi enwa.
    mn nm hithnne na owa asuba gaga.

    ehnm itn hena thadi wathu thiyena unta loweth apala wenna epai bn :lol:

    habai basso kagahuwoth hoda na kiyla thiynwa :D

    :rofl::rofl::rofl::rofl:

    sudu kodi peenawa wage ban... surayak da ganin wigahata ina wate....

    :nerd::nerd::nerd:

    ගැරඬියෙක් ජරා කිරීමේ කිසි නරකක් නෑ ..
    උටත් උගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන්න ක්‍රමයක් එපැයි බන් ..
    නැතුව ඌ ඔක්කොම ඇතුලේ හිර කරගෙන මැරෙන්න යෑ ..
    නරකක් නෑ බන් ගැරඬියට කියපන් හොඳයි කියල !

    :rolleyes::rolleyes::rolleyes:

    හැකරැල්ලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල බෝධි පූජාවක් තිබ්බ එක හොදයි.
    :rofl::rofl::rofl::rofl:

    ඉතිං මුගේ කටට නෙමේනේ මලපහ කරල තියෙන්නෙ..:baffled:

    :frown::growl::growl::growl::growl:

    අනේ කාලේ වනේ වාසේ.
    :rofl:
    මිථ්යා විශ්වාස හෙලා දකිනවා. හූනන්ටයි කපුටන්ටයි ඒ මදිවට ගැරඩින්ටත් තමන්ගේ ජීවිතේ පාලනය කරන්න දීම හෙලා දකිනවා ! අපි බෞද්ධාගමේ ! බුදුහාමුදුරුවෝ ඔහොම එව්ව කියා තියෙනවද ? ඔය ඔක්කොම මං හිතන්නේ යටි හිතේ බලය ! මන් මැරෙනව මන් මැරෙන්වා කියල හිත හිත ඉන්නකොට නිකන්ම මැයිල යනවා ! ලෙල්:angry: ගෙදර හැමදාම බුදුන්ට මලක් පූජ කරල ඔය මගුල් නොහිත ඉන්න

    ane manda ban:dull::dull:

    උබ බුද්ධාගමද බන් ? නිකන් අහන්නේ

    උබ බුද්ධාගමේ කියල ෂුවර් නැත්තම් අව්ලක් නැ ...උබ බුද්ධගමේනම් ගැරඩි ක්‍රොස් කරාම හුනෝ චික් කිව්වම කපුටෝ කැගහුවම රාහු කාලේ එලියට බැස්සම අසුබයි කියල මොකක් හරි සුත්රයකවත් තියනවනම් පොඩ්ඩක් හොයල දියන්කෝ

    uba kiyana ekath aththa..:yes::yes:

    පොර ගැරඩි චූ ගැන හිත හිත පාරේ යන්න ගිහින් බෝතල් කටුවක් පෑගිලා මැරෙන්න ඇත්තේ..
    :lol::lol::lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඡන්දෙට ලැබුන නිවාඩුව බං හෙටින් ඉවරයි :sorry: :sorry:

    උබේ O/L පන්ති නිවාඩු දුන්නද බන් මෙච්චර කල්
    අපිට නම් දවස් දෙකයි
    සෙට් වෙලා පාඩම් කරලා මේ පාරවත් o/l ගොඩ දාගමු බන් :dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගැරඩියානං බඩං ගාගං ගෘහ මස්ථකේන....
    බොකං සුරුසං හඩං දැම්මේහි....
    ඒ ගෘහපතිංච දරුමල්ලංච
    ජීවිතං භවතු නිස්ඵලං යථා මථක්..... (කියල තමයි පැරණි ඍෂිවර පුස්ථකේක තිබුනෙ බං :dull::dull:)

    සිංහල තේරුම
    ගැරඩියෙක් බඩගාගෙන ගෙදරට ඇවිත්
    සුරුස් ගාල බොකක් දැම්මනං
    ඒ ගෙදර ගෘහමූලිකයන්ගෙයි දරු මල්ලන්ගෙයි
    ජීවිතේ අහවරයි ඉතිං..... :P :P
     
    • Like
    Reactions: rayan f16

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගැරඩියෙක් ජරා කරීම හොදද නරකද :confused:

    dull.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගැරඩියානං බඩං ගාගං ගෘහ මස්ථකේන....
    බොකං සුරුසං හඩං දැම්මේහි....
    ඒ ගෘහපතිංච දරුමල්ලංච
    ජීවිතං භවතු නිස්ඵලං යථා මථක්..... (කියල තමයි පැරණි ඍෂිවර පුස්ථකේක තිබුනෙ බං :dull::dull:)

    සිංහල තේරුම
    ගැරඩියෙක් බඩගාගෙන ගෙදරට ඇවිත්
    සුරුස් ගාල බොකක් දැම්මනං
    ඒ ගෙදර ගෘහමූලිකයන්ගෙයි දරු මල්ලන්ගෙයි
    ජීවිතේ අහවරයි ඉතිං..... :P :P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: