ගැරඩියෙක් මැරුණා

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ගැරඩියෙක් මැරුණා

    අද බන් ගෙයි ඇතුලට ගැරඩියෙක් ඇවිල්ල අඩි 3ක විතර එකෙක්...මම තිනර් තිබ්බේ..හිතල ගැහුවේ නෑ දෙපාරක් විතර ගැහුවා..!!!මුල්ලේ කොනක සද්දයක් නැතුවට බැලුවා බන් සතා මැරිලා...!!
    ලොකු පවක් කරගත්තේ..!!!ශික්.!!මම මරන්න හිතුවේ නෑ..!!!:sorry::sorry::(:(
    පව් බන්..ශික්..පව්කාරයෙක් උනා තව..!!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් ඇයි උඹ දුක් වෙන්නෙ?
    චෙතනාවයි කර්මය!
    චෙතනාවක් තිබ්බෙ නැත්තම් පවක් නෑ!

    +++++++
    ප.ලි:
    හැබැයි, චෙතනාවක් තිබ්බද නැද්ද කියලා උඹ විතරයි දන්නෙ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙමයි මචන්.. දැන් සීන් එක වෙලා ඉවරයි. ඒ ගැන හිතන්න හිතන්න පව් සිද්ධ වෙනවා. දැන් ඒක ගැන හිත හිත තැවෙන්නෙ නැතුව හිත හදාගනින්.. උඹ හිතල පට්ට මාස්ටර් ප්ලෑන් එකක් ගහල මැරෙන්නම ගහන්න ඕනි කියල හිතල කරපු දෙයක් නෙමෙයිනෙ.. හිත හදාගෙන ඔය මලකද වලදාපන්..

    පිනක් කරොත් ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පින වැඩි වෙනවා..
    පවක් කරොත් ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පව වැඩි වෙනවා..
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    ඕයා හිතල කරපු දේයක් නෙමෙනේ සහෝ එනිස ඕය ගෑන වෑඩිය හිතන් ඒපා. :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මීට පස්සේ තිනර් ගාන්න එපා. භූමිතෙල් උනත් ඇගට දාන්න එපා ඌ ඉන්න හරියට දාන්න. ඌ යන්නේ ඒ ගඳට. ඇගට දාන්න එපා එතකොට උන්ට දැවිල්ල හැදෙනවා.

    උබට ඔච්චරම අවුල්නම් කන්න නැති බල්ලෝ පූසෝ වගේ සත්තුන්ට කන්න දීලා ඒ පින් ගැරඩියට අනුමෝදම් කරන්න.
     
    උබ මැරීමේ චේතනාවෙන් කරේ නැහැනේ බන්.. සෝ dont worry.
    අනික ඕකා ඇවිත් ගෙදර එකෙක්ගේ කෑවා නම්..
    මොකක් හරි වුනා නම්.. බලපන්කො එහෙම හිතනකොට
    උබ ජීවිත කීයක් නම් බේරලාද.. Let it go machan :D
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මීට පස්සේ තිනර් ගාන්න එපා. භූමිතෙල් උනත් ඇගට දාන්න එපා ඌ ඉන්න හරියට දාන්න. ඌ යන්නේ ඒ ගඳට. ඇගට දාන්න එපා එතකොට උන්ට දැවිල්ල හැදෙනවා.

    උබට ඔච්චරම අවුල්නම් කන්න නැති බල්ලෝ පූසෝ වගේ සත්තුන්ට කන්න දීලා ඒ පින් ගැරඩියට අනුමෝදම් කරන්න.

    :yes::yes::yes:
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    ආනික ගෑරඩි අහින්සක්යි කියන් ඒක බොරුව්ක් වෙන්නෝන. අපෙ නෑන්ද කෙනේක් ඉන්න්ව පිලියන්ද්ල.ඒයලගෙ ගෙදර්ට්ත් මේවගෙම තම දවස්ක් ගෑරඩියේක් ඈවිත්.ඉතින් ඒයගේ පුතා කෝස්සක් අරන් ගෑරඩියව එල්වන්න ගිහින් තියේනව.අර ගෑරඩිය මේයගේ කකුල කාල. මම අහල් තියේනව ගෑරඩි කෑවම වේනත් නයි වර්ග ඒ පූද්ගලයව් කන්න ලාගටවත් ඒන්නේ නෑ කියල.ඈත්තද බෝරුද නම් දන්නේ නෑ හැබැයි.:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ආනික ගෑරඩි අහින්සක්යි කියන් ඒක බොරුව්ක් වෙන්නෝන. අපෙ නෑන්ද කෙනේක් ඉන්න්ව පිලියන්ද්ල.ඒයලගෙ ගෙදර්ට්ත් මේවගෙම තම දවස්ක් ගෑරඩියේක් ඈවිත්.ඉතින් ඒයගේ පුතා කෝස්සක් අරන් ගෑරඩියව එල්වන්න ගිහින් තියේනව.අර ගෑරඩිය මේයගේ කකුල කාල. මම අහල් තියේනව ගෑරඩි කෑවම වේනත් නයි වර්ග ඒ පූද්ගලයව් කන්න ලාගටවත් ඒන්නේ නෑ කියල.ඈත්තද බෝරුද නම් දන්නේ නෑ හැබැයි.:)
    :(:(dan eka kakulai da tiyenne?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආනික ගෑරඩි අහින්සක්යි කියන් ඒක බොරුව්ක් වෙන්නෝන. අපෙ නෑන්ද කෙනේක් ඉන්න්ව පිලියන්ද්ල.ඒයලගෙ ගෙදර්ට්ත් මේවගෙම තම දවස්ක් ගෑරඩියේක් ඈවිත්.ඉතින් ඒයගේ පුතා කෝස්සක් අරන් ගෑරඩියව එල්වන්න ගිහින් තියේනව.අර ගෑරඩිය මේයගේ කකුල කාල. මම අහල් තියේනව ගෑරඩි කෑවම වේනත් නයි වර්ග ඒ පූද්ගලයව් කන්න ලාගටවත් ඒන්නේ නෑ කියල.ඈත්තද බෝරුද නම් දන්නේ නෑ හැබැයි.:)

    garadi kaawama e minihage grahayo serama neecha wenawa...uta yana ena man nathi wenawalu :baffled: karana kiyana deyak hariyanne nahalu..

    anemanda...ahala thiyenawa ehema...anika boomithel unath garadiyage agata gahanna hoda naha..paw :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ithuru thinner tika uba beepan :yes: ethakota balance wenawa karmaya :yes:
    '
    avatar412792_7.gif
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ මැරීමේ චේතනාවෙන් කරේ නැහැනේ බන්.. සෝ dont worry.
    අනික ඕකා ඇවිත් ගෙදර එකෙක්ගේ කෑවා නම්..
    මොකක් හරි වුනා නම්.. බලපන්කො එහෙම හිතනකොට
    උබ ජීවිත කීයක් නම් බේරලාද.. Let it go machan :D

    ගැරඬි කැවහම අහවල් එකක් වෙනවද?
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    :(:(dan eka kakulai da tiyenne?
    නෑ බ්‍රෝ ගෑරඩින් විස නෑලුනේ ඒ නිසා කාකුල් බේරිල තියේන්ව නෑත්නම් විශ ඒකෙක් කෑව්නම් කකුල නෑති වේන්නත් තිබුන.ඒයගේ වේලව හොන්දයි වග්. :D :lol: :D
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මීට පස්සේ තිනර් ගාන්න එපා. භූමිතෙල් උනත් ඇගට දාන්න එපා ඌ ඉන්න හරියට දාන්න. ඌ යන්නේ ඒ ගඳට. ඇගට දාන්න එපා එතකොට උන්ට දැවිල්ල හැදෙනවා.

    උබට ඔච්චරම අවුල්නම් කන්න නැති බල්ලෝ පූසෝ වගේ සත්තුන්ට කන්න දීලා ඒ පින් ගැරඩියට අනුමෝදම් කරන්න.

    :yes::yes::yes::yes::yes: