ගැරඩියෙක් මැරුණා
අද බන් ගෙයි ඇතුලට ගැරඩියෙක් ඇවිල්ල අඩි 3ක විතර එකෙක්...මම තිනර් තිබ්බේ..හිතල ගැහුවේ නෑ දෙපාරක් විතර ගැහුවා..!!!මුල්ලේ කොනක සද්දයක් නැතුවට බැලුවා බන් සතා මැරිලා...!!
ලොකු පවක් කරගත්තේ..!!!ශික්.!!මම මරන්න හිතුවේ නෑ..!!!

පව් බන්..ශික්..පව්කාරයෙක් උනා තව..!!

karana kiyana deyak hariyanne nahalu..