ගැලැක්සි - හෙල්ප් එකක් දියව් මචන්ලා..

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ගැලැක්සි - හෙල්ප් එකක් දියව් මචන්ලා..

    කොරියන් s3 එකක් ඇත . මං ඒක රී සෙට් පාරක් දාල අප්ඩේට් කලා දැන් මචන්ලා. ඒකෙ අර එක සෙන්සර් එකක් වැඩ නෑ නේ. අර කෝල් එක ගන්නකොට ඩිස්ප්ලේ ඕෆ් වෙන්නෙ. ( එතන සෙන්සර් එක වැහුන ගමන් ඩිස්ප්ලේ ඕෆ්ෆ් වෙනවා) ඒක වෙන්නෙ නෑ නෙ මචන්ලා. මේක ටෙස්ට් කරගන්න ක්‍රමයක් තියනවද . මේක කෙලවිලා නම් හදන්න කීයක් විතර යනවද. සැම්සුන් කාපු උන් කියහල්ලා. දැන් නම් හිතෙනවා නොකියා එක දාහෙන් සම්පතක් කියලා.:P
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඩිජිටල් කැමරාවක්, ෆෝන් එකක එකක් හරි කමක් නෑ අරගෙන සෙන්සර් එක තියෙන තැනට අල්ලලා බලපන් කෝල් එකක් ගන්නකොට එතන ලයිට් එකක් පත්තු වෙනවා කැමරාව හරහා පෙන්න ඕනේ. *#0*# කෝඩ් එක ඩයල් කරාමත් ටෙස්ටින් මෙනු එකක් එනවා. කෝකටත් වෙන වර්ෂන් එකක් ගහල බලන්න. ඔය සීන් එක සමහර වෙලාවට එනවා
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකට කියන්නෙ Proximity Sensor එක කියලා.
    *#0*# ගහලා බලන්න නැත්තං play store එකෙන් sensor box වගේ ඇප් එකක් දාලා බලන්න.

    https://play.google.com/store/apps/details?id=imoblife.androidsensorbox&hl=en

    සෙන්සරේ වැඩ නැත්තං ගහපු Rom එකේ කේස් එකක්.
    හරි Stock rom එක ගැහුවොත් හරි යයි. :yes: