ගැලියම් වලින් හදවතක් 
ගැලියම් වලින් හදවතක්
ඇතුලට ඇවිත් කියවන්න......
හදවතක් කිව්වට මේක ඇත්ත හදවතක් නෙමෙයි
...ඒ උනාට ඇත්ත එක වගේ ගැහෙන එකක්
..මේක කරලා තියෙන්නේ ගලියම් කියන මුලද්‍රව්‍ය යොදාගෙන
ගැලියම් කියන්නේ අතේ තියගත්තම උණු වෙන අයිටම් එකක්..

බලන්නකෝ ආතල් එක...
ගැලියම් ඇලුමිනියම් එක්ක ආතල් එකක් ගත්තම වෙන දේත් බලන්නකෝ..හැබැයි මෙහෙම කරලා බොන්න නම් යන්න එපා පුතෝ..

ඔන්න බලහල්ලකෝ ගැලියම් වලින් හැන්දක් හදල උණු වතුර ටිකක් වත් දිය කරගන්න බැහැනේ
..අයියෝ සල්ලි 
දැන් මේවා බලල ඕව කරනවා එහෙම නෙවෙයි..bump එකක් දාල රෙපක් දීල පලයන් ගුටි නොකා

ගැලියම් වලින් හදවතක්
ඇතුලට ඇවිත් කියවන්න......හදවතක් කිව්වට මේක ඇත්ත හදවතක් නෙමෙයි

රෙප් ඇඩඩ්