ගැලියම් වලින් හදවතක් ;)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගැලියම් වලින් හදවතක් ;)

    ගැලියම් වලින් හදවතක් ;) ඇතුලට ඇවිත් කියවන්න......


    හදවතක් කිව්වට මේක ඇත්ත හදවතක් නෙමෙයි :baffled:...ඒ උනාට ඇත්ත එක වගේ ගැහෙන එකක් :oo: ..මේක කරලා තියෙන්නේ ගලියම් කියන මුලද්‍රව්‍ය යොදාගෙන :yes: ගැලියම් කියන්නේ අතේ තියගත්තම උණු වෙන අයිටම් එකක්..:baffled::baffled:


    බලන්නකෝ ආතල් එක...:P




    ගැලියම් ඇලුමිනියම් එක්ක ආතල් එකක් ගත්තම වෙන දේත් බලන්නකෝ..හැබැයි මෙහෙම කරලා බොන්න නම් යන්න එපා පුතෝ..:yes::yes:





    ඔන්න බලහල්ලකෝ ගැලියම් වලින් හැන්දක් හදල උණු වතුර ටිකක් වත් දිය කරගන්න බැහැනේ :angry: ..අයියෝ සල්ලි :rofl:





    දැන් මේවා බලල ඕව කරනවා එහෙම නෙවෙයි..bump එකක් දාල රෙපක් දීල පලයන් ගුටි නොකා :angry: :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බැරි වෙලාවත් ගැලියම් ගිලුනොත් මොකද වෙන්නෙ බං..?

    Gallium kiyanne wisa item ekak nemeilu.eth gilloth nam danne na :baffled: eth ai ban uba gilinna hadanne? Wena kanna bona dewal nathuwatada? :angry: oka metal ekak ban..balapanko unu wela ayema set wenawa lassanata..bada athulata giyath oka dirawanne nane..monawa weida danne naha :no::no: