ගැහැණිය සහ කායවර්ධනය
ගෑණු කායවර්ධන ක්‍රීඩාව කරන්න ගියොත් කොහොමට තියෙයිද? තියෙන ලස්සනත් නැතිවෙයි නේද? ඕනවට වඩා කායවර්ධනය කලොත් පිරිමියෙක් වගේ පෙනේවි.ඇගට දාගන්න හෝමෝනවල හැටියට එහෙම නොවෙන්න විදියකුත් නෑනේ.අනවශ්‍ය විදියට ස්ටෙරොයිඩ් හෝමෝන ලබාගත්තාම එහෙම වෙනවලු.අපි නම් කායවර්ධනය ගැන දන්නේ නෑ.අහලා තියෙන විදියට සමහරු ඔය හෝමෝනවලට ඇබ්බැහිවෙලා දිවිනසා ගන්න පවා පෙළඹෙනවලු.මේ ත්‍රෙඩ් එකෙන් ගේන්නේ කාන්තා කායවර්ධන ශිල්පීන් කිහිපදෙනෙක් ගැන තොරතුරුය.
යොලන්ඩා හග්ස් වෘත්තීය මට්ටමට පැමිණියේ 1992දී IFBB World Amatuer Title යටතේ ජයග්‍රහණය කිරීමෙනි.1997 සහ 1998 දී ඇය Arnold Classic Champion සූරතාවය දිනාගත් අතර Ms.Olympia තරඟාවලි හයක් නියෝජනය කිරිමේ වාසනාව ලැබීය.මේවන විට ඇය කායවර්ධන ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් තිබේ.
කිම් චිසෙව්ස්කි 1968 දී එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ මැට්ටූන් හි උපත ලබා ඇත.ඇය අඩි 5යි අඟල් 8ක් උස කාන්තාවකි.මැය 1996 සිට 1999 දක්වා Ms. Olympia තරඟාවලියේ සූරතාවයට හිමි කියා තිබේ.
ඇනා ක්ලෝඩියා පයිරස් යනු බ්‍රසීල ජාතික කායවර්ධන ශිල්පිනියකි.ඇය අට වරක් Rio de Janeiro state champion සූරතාවයද,හතරවරක් Brazilian champion සූරතාවයද,දෙවරක් South-American champion සූරතාවයද දිනාගෙන තිබේ.එසේම ලෝක කායවර්ධන සූරතාවයේ 8වන ස්ථානය දෙවරක්ම හිමිකරගන්නට ඇයට හැකිවිය.
නිකොලේ බාස් යනු ලොව සිටින විශාලතම කාන්තා කායවර්ධන ශිල්පිනියයි.ඇය 1997දී ජාතික කායවර්ධන තරඟාවලියේ සූරතාවය දිනාගන්නා ලදි.කාලයක් වෘත්තීය මල්ලවපොර තරඟවලට සහභාගී වූ ඇය දැන් ලොව පුර තනිවම තම හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බව වාර්තාවේ.
වෘත්තීය කායවර්ධන ශිල්පිණියක් වන ක්‍රිස්ටීන් රොත් කැනඩා ජාතික කාන්තාවකි.
Amanda Latona
Adriana Kuhl
Noemi Olah
Erica Cordie
Sarah Bäckman
Moorea Wolfe
Kizzy Vaines
Juliana Malacarne
Mavi Gioia
Cory Everson
Jennifer Rish
Oksana Grishina
Rachel McLish
Heidi Vuorela
Amy Fadhli
Brooke Holladay
Lindsay Kaye
Olga Guryeva
Ocean Bloom
Christine Lydon
තව තියෙනවා!
මොකාද බොල මේ?

මේ ඉන්නේ 1966දී ඩෙන්මාර්කයේ උපන් අයිරීන් ඇන්ඩර්සන් නම් කායවර්ධන ශිල්පිනියයි.කායවර්ධන ශිල්පිනියන් අතරින් සාර්ථකම අයෙක් බවට පත්වන්නට ඇයට හැකිවිය.
යොලන්ඩා හග්ස් වෘත්තීය මට්ටමට පැමිණියේ 1992දී IFBB World Amatuer Title යටතේ ජයග්‍රහණය කිරීමෙනි.1997 සහ 1998 දී ඇය Arnold Classic Champion සූරතාවය දිනාගත් අතර Ms.Olympia තරඟාවලි හයක් නියෝජනය කිරිමේ වාසනාව ලැබීය.මේවන විට ඇය කායවර්ධන ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් තිබේ.
කිම් චිසෙව්ස්කි 1968 දී එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ මැට්ටූන් හි උපත ලබා ඇත.ඇය අඩි 5යි අඟල් 8ක් උස කාන්තාවකි.මැය 1996 සිට 1999 දක්වා Ms. Olympia තරඟාවලියේ සූරතාවයට හිමි කියා තිබේ.
ලිසා ඕක්ලන්ඩ් 2008 වසරේ IFBB Atlantic City Pro Women's Bodybuilding Championship තරඟාවලියේ සූරතාවය දිනාගන්නා ලදි.
ඇනා ක්ලෝඩියා පයිරස් යනු බ්‍රසීල ජාතික කායවර්ධන ශිල්පිනියකි.ඇය අට වරක් Rio de Janeiro state champion සූරතාවයද,හතරවරක් Brazilian champion සූරතාවයද,දෙවරක් South-American champion සූරතාවයද දිනාගෙන තිබේ.එසේම ලෝක කායවර්ධන සූරතාවයේ 8වන ස්ථානය දෙවරක්ම හිමිකරගන්නට ඇයට හැකිවිය.
නිකොලේ බාස් යනු ලොව සිටින විශාලතම කාන්තා කායවර්ධන ශිල්පිනියයි.ඇය 1997දී ජාතික කායවර්ධන තරඟාවලියේ සූරතාවය දිනාගන්නා ලදි.කාලයක් වෘත්තීය මල්ලවපොර තරඟවලට සහභාගී වූ ඇය දැන් ලොව පුර තනිවම තම හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බව වාර්තාවේ.
ජුලියට් බර්ග්මන් යනු නෙදර්ලන්ත ජාතික කායවර්ධන ශිල්පිණියකි.ඇය 2001 Ms. Olympia තරඟාවලියේ ජයග්‍රාහිකාවයි.
වෘත්තීය කායවර්ධන ශිල්පිණියක් වන ක්‍රිස්ටීන් රොත් කැනඩා ජාතික කාන්තාවකි.
Iris Kyle
කායවර්ධන ඉතිහාසයේ විශිෂ්ඨතම කාන්තාව ලෙස හැඳින්වෙන්නේ Iris Kyleය.ඇගේ නම ඉදිරියෙන් තරඟාවලි 10ක ජයග්‍රහණ ලියවී තිබේ.
Tina Chandler
ඉහල දක්ෂතා නොපෙන්වුවද ටීනා සතුව මනා ලෙස වර්ධනය කරගත් දේහයක් තිබේ.
Tina Chandler
ඉහල දක්ෂතා නොපෙන්වුවද ටීනා සතුව මනා ලෙස වර්ධනය කරගත් දේහයක් තිබේ.
Helle Trevino
කලක් Helle Nielsen යන නමින් හැඳින්වූ මැය දැන් Helle Trevino ලෙස නම වෙනස් කරගෙන තිබේ.ඩෙන්මාර්කයේ දැනට ඉහළින්ම සිටින කායවර්ධන ශිල්පිණිය ලෙස සැලකෙන්නේ මැයයි.
Tammy Jones
Alina Popa
වැඩිම වතාවක් දෙවන ස්ථාන දිනා තිබෙන කායවර්ධන ශිල්පිනියක් වන Alina Popa රුමේනියානු ජාතික කාන්තාවකි.
Joanna Thomas
2005 වසරේ Supersize She නම් වාර්තා චිත්රපටයකටද සම්බන්ධ වූ මැය IFBB හි වෘත්තීය මට්ටමේ කායවර්ධන ශිල්පිනියක් බවට පත් ළාබාලතම තැනැත්තියයි.මැය නිරුවත් මෝස්තර නිරූපණයද සිදුකරයි.
Debi Laszewski
Yaxeni Oriquen
කාන්තා කායවර්ධන ශිල්පීන් අතර දෙවන ස්ථානය මැයට හිමිය.එසේම Yaxeni වෙනිසිවුලාවේ වඩාත් සාර්ථකම කායවර්ධන ශිල්පිනියයි.
Irene Andersen
කායවර්ධනයේ යෙදෙන ගෑණු හැමෝම අවලස්සනද? පෙනුමක් තියෙන අයත් ඉන්නවා ඒත් උඩ ඉන්න කට්ටිය වගේ දරුණු විදියට පුහුණුවීම් කරන,ශරීරය වර්ධන නොකරගත්ත පිරිසක්.
Irene Andersen
කායවර්ධනයේ යෙදෙන ගෑණු හැමෝම අවලස්සනද? පෙනුමක් තියෙන අයත් ඉන්නවා ඒත් උඩ ඉන්න කට්ටිය වගේ දරුණු විදියට පුහුණුවීම් කරන,ශරීරය වර්ධන නොකරගත්ත පිරිසක්.
Heidi Vuorela
ස්විඩන් ජාතික කාන්තාවක් වන මැය කලක් කායවර්ධන ක්‍රීඩාවේ යෙදී සිට ඉන් ඉවත්ව තිබේ.
Jennifer Rish
කලක් kick boxing සටන්කාරියක් මෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලෙසද කටයුතු කර තිබෙන Jennifer Rish පසුව ශරීරික යෝග්‍යතාව සම්බන්ධ නිරූපණ කටයුතුවලට සම්බන්ධවී තිබේ.
Pauline Nordin
Cory Everson
කායවර්ධනය තියා gym එකකටවත් ගිහින් නෑ වගේද පේන්නේ?1984 සිට 1989 දක්වා සූරතාවය දිනාගෙන තිබෙන්නේ මැයයි.පුදුමයි නේද.
Cory Everson
Oksana Grishina
Moorea Wolfe
මෙන්න තියෙනවා ලැයිස්තුවක්ම!
Amanda Latona
Adriana Kuhl
Noemi Olah
Erica Cordie
Sarah Bäckman
Moorea Wolfe
Kizzy Vaines
Juliana Malacarne
Mavi Gioia
Cory Everson
Jennifer Rish
Oksana Grishina
Rachel McLish
Heidi Vuorela
Amy Fadhli
Brooke Holladay
Lindsay Kaye
Olga Guryeva
Ocean Bloom
Christine Lydon
තව තියෙනවා!
මොකාද බොල මේ?