ගැහැණිය සහ කායවර්ධනය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගැහැණිය සහ කායවර්ධනය

    FuT4ML0.jpg

    ගෑණු කායවර්ධන ක්‍රීඩාව කරන්න ගියොත් කොහොමට තියෙයිද? තියෙන ලස්සනත් නැතිවෙයි නේද? ඕනවට වඩා කායවර්ධනය කලොත් පිරිමියෙක් වගේ පෙනේවි.ඇගට දාගන්න හෝමෝනවල හැටියට එහෙම නොවෙන්න විදියකුත් නෑනේ.අනවශ්‍ය විදියට ස්ටෙරොයිඩ් හෝමෝන ලබාගත්තාම එහෙම වෙනවලු.අපි නම් කායවර්ධනය ගැන දන්නේ නෑ.අහලා තියෙන විදියට සමහරු ඔය හෝමෝනවලට ඇබ්බැහිවෙලා දිවිනසා ගන්න පවා පෙළඹෙනවලු.මේ ත්‍රෙඩ් එකෙන් ගේන්නේ කාන්තා කායවර්ධන ශිල්පීන් කිහිපදෙනෙක් ගැන තොරතුරුය.


    මේ ඉන්නේ 1966දී ඩෙන්මාර්කයේ උපන් අයිරීන් ඇන්ඩර්සන් නම් කායවර්ධන ශිල්පිනියයි.කායවර්ධන ශිල්පිනියන් අතරින් සාර්ථකම අයෙක් බවට පත්වන්නට ඇයට හැකිවිය.

    9G4uU2Z.jpg




    යොලන්ඩා හග්ස් වෘත්තීය මට්ටමට පැමිණියේ 1992දී IFBB World Amatuer Title යටතේ ජයග්‍රහණය කිරීමෙනි.1997 සහ 1998 දී ඇය Arnold Classic Champion සූරතාවය දිනාගත් අතර Ms.Olympia තරඟාවලි හයක් නියෝජනය කිරිමේ වාසනාව ලැබීය.මේවන විට ඇය කායවර්ධන ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් තිබේ.

    OlERKvE.jpg




    කිම් චිසෙව්ස්කි 1968 දී එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ මැට්ටූන් හි උපත ලබා ඇත.ඇය අඩි 5යි අඟල් 8ක් උස කාන්තාවකි.මැය 1996 සිට 1999 දක්වා Ms. Olympia තරඟාවලියේ සූරතාවයට හිමි කියා තිබේ.

    AWFlpe8.jpg


    WZyh6ww.jpg


    Y70GAIg.jpg

    Kim Chizevsky




    රොස්මෙරි ජෙනින්ග්ස් යනු කායවර්ධන ක්‍රීඩාවේ තවත් විශිෂ්ඨ ක්‍රීඩිකාවකි.

    Te3bnb4.jpg




    ලිසා ඕක්ලන්ඩ් 2008 වසරේ IFBB Atlantic City Pro Women's Bodybuilding Championship තරඟාවලියේ සූරතාවය දිනාගන්නා ලදි.​

    BQzvWls.jpg




    ඇනා ක්ලෝඩියා පයිරස් යනු බ්‍රසීල ජාතික කායවර්ධන ශිල්පිනියකි.ඇය අට වරක් Rio de Janeiro state champion සූරතාවයද,හතරවරක් Brazilian champion සූරතාවයද,දෙවරක් South-American champion සූරතාවයද දිනාගෙන තිබේ.එසේම ලෝක කායවර්ධන සූරතාවයේ 8වන ස්ථානය දෙවරක්ම හිමිකරගන්නට ඇයට හැකිවිය.

    BmetA5Z.jpg




    නිකොලේ බාස් යනු ලොව සිටින විශාලතම කාන්තා කායවර්ධන ශිල්පිනියයි.ඇය 1997දී ජාතික කායවර්ධන තරඟාවලියේ සූරතාවය දිනාගන්නා ලදි.කාලයක් වෘත්තීය මල්ලවපොර තරඟවලට සහභාගී වූ ඇය දැන් ලොව පුර තනිවම තම හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බව වාර්තාවේ.

    4wtXahr.jpg


    kEXMCAg.jpg




    ජුලියට් බර්ග්මන් යනු නෙදර්ලන්ත ජාතික කායවර්ධන ශිල්පිණියකි.ඇය 2001 Ms. Olympia තරඟාවලියේ ජයග්‍රාහිකාවයි.​

    WskbDNC.jpg





    වෘත්තීය කායවර්ධන ශිල්පිණියක් වන ක්‍රිස්ටීන් රොත් කැනඩා ජාතික කාන්තාවකි.

    RF95Cjf.jpg





    Iris Kyle

    කායවර්ධන ඉතිහාසයේ විශිෂ්ඨතම කාන්තාව ලෙස හැඳින්වෙන්නේ Iris Kyleය.ඇගේ නම ඉදිරියෙන් තරඟාවලි 10ක ජයග්‍රහණ ලියවී තිබේ.

    m9C7BHY.jpg





    Tina Chandler

    ඉහල දක්ෂතා නොපෙන්වුවද ටීනා සතුව මනා ලෙස වර්ධනය කරගත් දේහයක් තිබේ.

    o5QGoaq.jpg




    Helle Trevino

    කලක් Helle Nielsen යන නමින් හැඳින්වූ මැය දැන් Helle Trevino ලෙස නම වෙනස් කරගෙන තිබේ.ඩෙන්මාර්කයේ දැනට ඉහළින්ම සිටින කායවර්ධන ශිල්පිණිය ලෙස සැලකෙන්නේ මැයයි.

    XpLq1Pg.jpg




    Tammy Jones

    5zk7Zdq.jpg




    Alina Popa

    වැඩිම වතාවක් දෙවන ස්ථාන දිනා තිබෙන කායවර්ධන ශිල්පිනියක් වන Alina Popa රුමේනියානු ජාතික කාන්තාවකි.

    lBmVtqE.jpg




    Joanna Thomas

    2005 වසරේ Supersize She නම් වාර්තා චිත්‍රපටයකටද සම්බන්ධ වූ මැය IFBB හි වෘත්තීය මට්ටමේ කායවර්ධන ශිල්පිනියක් බවට පත් ළාබාලතම තැනැත්තියයි.මැය නිරුවත් මෝස්තර නිරූපණයද සිදුකරයි.​




    Debi Laszewski

    2SpwZzy.jpg




    Yaxeni Oriquen

    කාන්තා කායවර්ධන ශිල්පීන් අතර දෙවන ස්ථානය මැයට හිමිය.එසේම Yaxeni වෙනිසිවුලාවේ වඩාත් සාර්ථකම කායවර්ධන ශිල්පිනියයි.

    TgpHYZT.jpg





    Irene Andersen

    3QLZUbq.jpg






    කායවර්ධනයේ යෙදෙන ගෑණු හැමෝම අවලස්සනද? පෙනුමක් තියෙන අයත් ඉන්නවා ඒත් උඩ ඉන්න කට්ටිය වගේ දරුණු විදියට පුහුණුවීම් කරන,ශරීරය වර්ධන නොකරගත්ත පිරිසක්.


    Heidi Vuorela

    ස්විඩන් ජාතික කාන්තාවක් වන මැය කලක් කායවර්ධන ක්‍රීඩාවේ යෙදී සිට ඉන් ඉවත්ව තිබේ.

    VRsN4Wf.jpg




    Jennifer Rish

    කලක් kick boxing සටන්කාරියක් මෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලෙසද කටයුතු කර තිබෙන Jennifer Rish පසුව ශරීරික යෝග්‍යතාව සම්බන්ධ නිරූපණ කටයුතුවලට සම්බන්ධවී තිබේ.

    D8Nfcmh.jpg




    Pauline Nordin

    LYOzLU1.jpg




    Cory Everson

    කායවර්ධනය තියා gym එකකටවත් ගිහින් නෑ වගේද පේන්නේ?1984 සිට 1989 දක්වා සූරතාවය දිනාගෙන තිබෙන්නේ මැයයි.පුදුමයි නේද.​

    JNDswLp.jpg
    Cory Everson​





    Oksana Grishina​

    gWRA9GN.jpg




    Moorea Wolfe

    gu0pbxZ.jpg







    මෙන්න තියෙනවා ලැයිස්තුවක්ම! :rolleyes:

    Amanda Latona

    E6v8n90.jpg





    Adriana Kuhl

    TuRBhsK.jpg





    Noemi Olah

    NA4gssS.jpg





    Erica Cordie

    rjVeOeY.jpg





    Sarah Bäckman

    XRpvKj5.jpg





    Moorea Wolfe

    8Bk4gtr.jpg





    Kizzy Vaines

    b02CGKS.jpg





    Juliana Malacarne

    7HqGRr5.jpg





    Mavi Gioia

    s7KkdGf.jpg





    Cory Everson

    yQrZqFm.jpg





    Jennifer Rish

    DpuKxjk.jpg





    Oksana Grishina

    0tPH6AC.jpg





    Rachel McLish

    j6piLUk.jpg





    Heidi Vuorela

    Y8YYLiQ.jpg





    Amy Fadhli

    q5ZqJ7m.jpg





    Brooke Holladay

    j9QKsRg.jpg




    Lindsay Kaye

    JPsAWlp.jpg





    Olga Guryeva

    MbSdSst.jpg





    Ocean Bloom

    K3hbzst.jpg





    Christine Lydon

    WMNdhuu.jpg




    තව තියෙනවා!



    TWjVI48.jpg



    මොකාද බොල මේ? :eek:
     
    • Like
    Reactions: Shadow.Walker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    9G4uU2Z.jpg


    අඩේ.. සයිෆ් අලී කාන් කොණ්ඩයක් දාල.. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: freak88

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    උඹේ ත්‍රෙඩ් එක හොඳයි මචං..

    මුංගෙ කිසිම ගෑණු ගතියක් නෑ.. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඊයා බන්. ස්ත්‍රී දූෂකයෝන්ට ඔය වගේ ගැනියෙක්ව බන්දලා දෙන්න ඕනේ දඬුවම විදියට.