ගැහැණු කැමති මොන වගේ පිරිමින්ටද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ගැහැණු කැමති මොන වගේ පිරිමින්ටද? ගැහැනු ල&#351

    ගැහැණු ළමුන් කැමති මොන වගේ පිරිමින්ටද? එයාලා ආකර්ෂණය වන්නේ පිරිමින්ගේ මොන වගේ ගතිගුණ වලටද? ගැහැණු අය පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමන දේවල්ද?

    ගැහැනු ලමයෙකුගේ ආදරය දිනාගන්න හොඳම විදිය මොකක්ද ?
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒක තීරනය වෙන්නේ කෙල්ල මත.. :)


    • පෙලක් උන් ලස්සනට,සල්ලි වලට :growl:

    • පෙලක් උන් අහින්සක Decent උන්ට.. :)

    • පෙලක් උන් කාඩයන්ට.. :lol:

    ඔයා මේ තුනෙක් කොයි ගොඩේද කියලා මම දැන්නේ නෑ මචන්... ඒත් ලස්සනටවත්,සල්ලිවලටවත් කැමති වෙන කෙල්ලන්ගෙ ආදරෙත් සල්ලි වගේ තාවකාලිකයි :)
     
    Last edited:

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    අම්මො මාර අමාරු ප්‍රශ්න ගොඩක්නේ!
    එක එක අය හොයන දේ වෙනස් වෙනවා. ගොඩක් විට ඉතින් මුලින්ම දකිනවනේ, එතකොට හිත යන්නේ ලස්සනට.
    ඊට පස්සෙ ගතිගුණ; තමන්ගෙ ඒවට/ තමන් හොයන ගතිගුණ තියෙනවද කියන එක.

    එතන අනිවාර්ය කීපෙකුත් තියෙනවා:
    තේරුම් ගැනීමේ හැකියාව
    ඉවසීම
    විශ්වාසනීය බව
    ආඩම්බරකම (බෑ කිව්වොත් පස්සෙන් නොගිහින් ඉන්න!)
    කොන්දක්/ පිරිමි කමක් තියෙන අයට!
    අවංක ආදරය (පාරෙ යනකොට වෙන කෙල්ලො දිහා බලන්න බෑ!!)

    තව බලපොරොත්තු වෙනවා
    රැකවරණය
    පිරිසිදුකම
    කැපවීම (කම්මැලි නැති!)
    කියන දේ ඇසීම!

    මේ list 1 එක එක අයට වෙනස් වෙනවා හොඳේ හැබැයි
    මේ ගොඩක් must have type list1.

    හිත දිනා ගන්න මුලින් ආශ්‍රය කරලා ඉන්න, be good friends ඊට පස්සේ අහලා බලන්න. බෑ කිවොත් ඒත් යාලුවො වගේ ඉන්න. then be best friends, ඊට පස්සෙ හරි යයි!
    (all from my personal experience!!:yes::yes::love::love:)
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනේ මන්ද බං මාත් දකින ලස්සන කෙල්ලො වැඩිහරියක් යාලු වෙලා ඉන්නෙ කාඩ මැර ටයිප් කැත කොල්ලො එක්ක බං. ලස්සන කොල්ලෙක් එක්ක එක්කො යාලු වෙලා ඉන්නෙ පැපොල් ඩයල් කෙල්ලො...හිතා ගන්ඩ බෑ බොලව්...
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    උන් දන්නෙත් නෑ බන් උන්ට ඕන මොනාද කියල.....වෙනස් වෙනවා
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඉස්සෙල්ලම ඕනිම කෙනෙක් රූපෙටනේ ආකර්ශනය වෙන්නේ කෙනෙකුට ලස්සන කෙනෙක් තවත් කෙනෙකුට කැතවෙන්න පුළුවන් ඒත් සාපේක්ෂව ඉස්සෙල්ලම රූපෙට තමයි ආකර්ෂණය වෙන්නේ ගොඩක් අය ඊළඟට තමයි අනිත් දේවල් බලන්නේ ගතිගුණ, වත්කම, හැසීරීම , පිළිවෙල වගේ දේවල් රූපෙට ආකර්ශනයක් ඇතිවුනාම යලුනොවී ඔය දේවල් හොයන අයත් ඉන්නවා ඒවා හරිනම් තමයි සමහර අය යාලුවෙන්නේ සමහර අය ඉන්නවා ලස්සනයි නම් යාළුවෙනවා වැඩිය හොයන්නේ නැතුව ඒත් ටිකකලක් යනකොට තමන් හොයන අනිත් දේවල් නැහැ කියල තේරුනාම දල යනවා

    තවත් සමහර අය ඉන්නවා සල්ලි ලස්සනයි විතරමයි හොයන්නේ ගොඩක් වෙලාවට ඒ වෙ*යො මොකද උන් සන්සන්දනාත්මකයි ඉන්න එකාට වඩා ලස්සන සල්ලි තියන කෙනෙක් ලැබුනොත් උ එක්ක යනවා

    තව කොල්ලෝ ඉඳල දල ගිය එවුන් ඉන්නවා උන්ට අතල් ඕනේ එක නිසා ඔය එකක්වත් බලන්නේ නැහැ මොකෙක් එක්ක හරි යාළුවෙලා අතල් එක ගන්නවා පසේ ටික කලකින් උවත් දල වෙන එකක් එක්ක යනවා ඒත් අන්තිමේදී සිරාවට යාලුවෙන්න නම් අර මුලින් කියුව දේවල් හොයනවා උනුත්

    කෙල්ලෙකුගේ හැසිරීමෙන් කතාබහෙන් ඉතින් කෙල්ල මොනවගේ රුචිකත්වයක් තියන කෙනෙක්ද කියල පොඩියට වගේ දැනගන්න පුළුවන් ඒත් ඉතින් ගැනියෙක් සම්පුරනෙන්ම තේරුම් ගන්න බැහැ නේ

    ගොඩක් වෙලාවට රූපය , ගතිගුණ , හැසිරීම , පෞර්ෂය , සල්ලි කියන දේවල් තමයි ප්‍රධාන වෙන්නේ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබ ඔක අහන්නද ෆෙක් එකක් හදාගෙන ආවෙ ? මොකො බන් තාම බොට කෑල්ලක් වත් සෙට් උනෙ නැද්ද ?