ගැහැණු ළමයි

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :P :P :P :P :P
    එයාලට Keyboard එකේ අකුරු තියෙන තැන් මතක හිටින්නේ නෑ...
    මොකද එයාලට අතීතය ඉක්මනට අමතක වෙනවා...

    :P :P :P :P :P
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ගෑහෑණු හෑමෝම එහෙම නෑහෑ,,,
    ගෑහෑණු අයත් පිරිමි අපි වගේම තමයි,,,බොඩි පාර්ට්z වලින් සහ ලාලිත්වයෙන් විතරයි වෙනස් වෙන්නේ..
    ඒ ඈරෙන්න පිරිමින් අපිට තියෙන විවිද ලක්ෂන එහෙම් පිටින්ම ගෑහෑණුන් ලග විවිද විවිද ස්වරූපයෙන් තියෙනවා.......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව බොහෝ දුරට පිලිගන්න පුලුවන් :yes::yes: coollifestyle4u ගැනු ළමයි ගේ අදහස් ගැන හොදින් දන්නවා නේ ;) ;)

    ow ow aka am athha

    :yes::yes::yes::yes:

    මාත් හතන්ෙන් ෙමි පිළිතුර නිවැරදි... coollifestyle4u මාරයිෙන්.. :yes::yes::D:D

    එකනමි හරි යාලු:yes::yes::yes:;);););):lol::lol:

    :yes::yes::yes: Ya mchn !

    කට්ටියම එහෙනම් මගේ කතාව පිලිගන්නවා නේ... :)

    මේවා දැන ගත්තේ ඉතින් කෙල්ලොන්ගේ හිත් කියවලාම තමයි..
    :D;)
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    man nam piliganne ne

    කට්ටියම එහෙනම් මගේ කතාව පිලිගන්නවා නේ... :)

    මේවා දැන ගත්තේ ඉතින් කෙල්ලොන්ගේ හිත් කියවලාම තමයි..
    :D;)

    mama nam piliganne ne.kello ona taram kollanta rewatenawa.awanka adareta payin gahala roopeta salli walata yanawa godak kello.piliganna kemati unath neti unath 1i eththa.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටයිප් කරන්න ඉස්සෙල්ල මේක් අප් එහෙම දාලා, හැඩ වැඩ වෙවී ඇති.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam piliganne ne.kello ona taram kollanta rewatenawa.awanka adareta payin gahala roopeta salli walata yanawa godak kello.piliganna kemati unath neti unath 1i eththa.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව්, මං කලින් කිව්වා වගේම දෙයක් තමයි මට නැවටත් කියන්න තියෙන්නේ..
    ඒ කියන්නේ කෙල්ලොන්ගේ හිත දිනා ගත් පුද්ගලයා ගැන බොහෝ දුරට
    කෙල්ලො දුරින් හිතන්න ගත්තාත්, ඒ අය පසු තැවෙන්නේ ඒ දුර දිග හිතුවාට ඒ අතර සිදු වෙන දේ ගැන ඒ අය හිතන්න යන්නේ නැති හින්දායි..

    ඒ හින්දා දැන් ඉන්න සමාජයේ කෙල්ලොන් රැවටිමට ලක් වෙන්න ඉඩ කඩ වැදි..
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

    hodata grls la gena dannawa wage ;)
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

    Hondata Experience thiyenawa kiyala penawa!! :rolleyes: :rofl: :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hodata grls la gena dannawa wage ;)

    Hondata Experience thiyenawa kiyala penawa!! :rolleyes: :rofl: :P

    කෙල්ලොන්ගේ හිත් කියවලාම තමයි.. ඉතින්.. ;)
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=8214559
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Originally Posted by coollifestyle4u
    ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
    තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
    ඒ අය බය වෙනවා..
    අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
    ඒ අය දුර දිග හිතනවා...
    ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
    ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

    ya ya that the answer.......oya marai ne...marata hithanawa...goooooood..
     
    sini

    Member
    Aug 12, 2007
    15
    0
    0
    this is not a true. The real reason to late is they have no brain to think about matters... therefore, they went to boy and ask answer for question. then said others...