මේ කතාව බොහෝ දුරට පිලිගන්න පුලුවන්coollifestyle4u ගැනු ළමයි ගේ අදහස් ගැන හොදින් දන්නවා නේ
![]()
![]()
ow ow aka am athha
මාත් හතන්ෙන් ෙමි පිළිතුර නිවැරදි... coollifestyle4u මාරයිෙන්..
එකනමි හරි යාලු![]()
Ya mchn !



කට්ටියම එහෙනම් මගේ කතාව පිලිගන්නවා නේ...
මේවා දැන ගත්තේ ඉතින් කෙල්ලොන්ගේ හිත් කියවලාම තමයි..![]()









mama nam piliganne ne.kello ona taram kollanta rewatenawa.awanka adareta payin gahala roopeta salli walata yanawa godak kello.piliganna kemati unath neti unath 1i eththa.
ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
ඒ අය බය වෙනවා..
අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
ඒ අය දුර දිග හිතනවා...
ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

ඒ අය බොහෝ විට පරක්කු වෙන්නේ..
තමා මේ ගන්නා තිරණය මොනවාගේ පදනමක් උඩ සිදුවෙයි ද කියලා..
ඒ අය බය වෙනවා..
අනික තරුණියන්.. යමක් ගැන සිතද්දී.. අපි වගේ ඒ මොහොත ගැන විතරක් හිතන්නේ නෑ..
ඒ අය දුර දිග හිතනවා...
ඒ අය ගේ හිතේ කැමැත්තක් තිබ්බත්..
ඒවාට පිළිතුරක් දෙන්න මැලි වෙන්නේ ඒ කාරණා හින්දායි..

hodata grls la gena dannawa wage![]()
Hondata Experience thiyenawa kiyala penawa!!![]()
![]()
![]()



කෙල්ලොන්ගේ හිත් කියවලාම තමයි.. ඉතින්..
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=8214559![]()
Apitath kiyala dennako 