ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරො&

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    හිතාගන්න බෑනේ අදහ ගන්න බෑනේ කෙල්ලන්ට ඔනේ මොනවදෝ කියා
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden

    ඇත්තටම එක හිතින්ම හැමෝම ඔහොම කිව්වොත් මේ ලෝකෙ ගොඩක් සුන්දර වෙයි.... :love: හැබැයි ජීවත් වෙන්න සල්ලිත් ඕනෙ... ;)

    ow..hamoma ehema hithuwoth lassanai...eth jivath wenna salli one naha
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආදරය වගේ උතුම් දෙයක් ඉල්ලන කෙල්ලෝ දැන් අඩුයි. උන්ට ඕනේ අපේ සල්ලියි බලයයි විතරයි. ඔය දෙකම නැතු වුන දාට අපිට කොකා පෙන්නලා උන් යනවා.
    මම නම් එක පාරක් කරගත්තු වැරැද්ද ආයේ කරන්නේ නෑ. සමහර කෙල්ලෝ ඉන්න පුලුවන් හොඳ කට්ටිය. හැබැයි ගොඩක් දෙනෙක් කාලකන්නි වැඩ කරනවා

    :angry::angry::angry:
    :(:(
    :growl::growl:
     
    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    girls la bala poroththu wanne ubalagen!

    1.saba adaraya
    2.kolla kelawa hama dama balagannwa yana wishwase
    3.degollo athara kisima rahasak thiyenna hodana kiyana mathaya
    4.commanda dena kenekuta wada yaluwek lesa siteema.
    5.hamadama dukedi saha sathutedi siteema
    6.hamada kellonwa araksha karanawa yay kiyana wishwasaya!
    7.boot thiyana love nathuwa aththa love!
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    අම්මප ඕක හරියටම දැනගන්න පුළුවන්නම් එලම තමයි.වැඩේ කියන්නේ අවුරුදු ගානක් ආශ්‍රය කරලත් දැනගන්න බැරි එකනේ......

    anna puso patta kathawa..my affair is almostr 5 years nw..Samahara welawata math HOLMAN wenawa...
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    girls la bala poroththu wanne ubalagen!

    1.saba adaraya
    2.kolla kelawa hama dama balagannwa yana wishwase
    3.degollo athara kisima rahasak thiyenna hodana kiyana mathaya
    4.commanda dena kenekuta wada yaluwek lesa siteema.
    5.hamadama dukedi saha sathutedi siteema
    6.hamada kellonwa araksha karanawa yay kiyana wishwasaya!
    7.boot thiyana love nathuwa aththa love!

    :yes:
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    අම්මප ඕක හරියටම දැනගන්න පුළුවන්නම් එලම තමයි.වැඩේ කියන්නේ අවුරුදු ගානක් ආශ්‍රය කරලත් දැනගන්න බැරි එකනේ......:(:(
    siraama taika....nadda man ahanne...;);)
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    girls la bala poroththu wanne ubalagen!

    1.saba adaraya
    2.kolla kelawa hama dama balagannwa yana wishwase
    3.degollo athara kisima rahasak thiyenna hodana kiyana mathaya
    4.commanda dena kenekuta wada yaluwek lesa siteema.
    5.hamadama dukedi saha sathutedi siteema
    6.hamada kellonwa araksha karanawa yay kiyana wishwasaya!
    7.boot thiyana love nathuwa aththa love!

    :yes::yes::D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1.සල්ලි
    2.සල්ලි
    3.සල්ලි
    3.1 සමාජ බල තල.
    3.2 සමාජ ගරුත්වය
    3.3 සමාජ සම්බන්ද කම්
    4.පොරත්වය
    5.පොරත්වය
    6.පොරත්වය
    7.පිරිමිකම
    8.*******************( eli pita kiyana eka hoda naha..)

    ඔය ටික තියේ නම් ඕන බඩ්ඩක් එනවා...

    එත් 5% විතර එහෙම නැති අය අදටත් ඉන්නවා..එත්
    බහුතරය ඔහොමයි..ඔහොමමයි
     
    Last edited: