අම්මාට ගරු කල උතුමයි ඒ සදහා විශේශ දවස් ඕනී නෑ, ගැහුනු ලමයි අදවත් බොරු නොකිය ඉන්න බලන්න හෙ හෙ
කාන්තාවට නිසි තැන කෙසේ වෙතත් සදාදරණීය මව වූ ඇයට වත් නිසිතැන අප හදවත් තුල ලැබේවා !
ස්තුතියි සහෝදරී.....අපූරු නිර්මානයක්
මේ ලෝකෙ මෙච්චර සුන්දර වුනේ කාන්තාව හින්දනේ...
අපූරු නිර්මාණයක්,සුබ පැතුම් කාන්තා දිනයට
කවුරු මොනවා කිව්වත් අපේ සමාජ ව්‍යුහය නොබිදී රැදිලා තියෙන්නෙ කාන්තාව එහි දරන තැන අනුවයි.. ඒ වගේම සමාජයෙ පිරිහීම වගේම වර්ධනයත් අපට කාන්තාව තුළින් බලාගන්න පුළුවන්. සරලව කියනවානම් සමාජය ඉස්සරහට යන්නෙ පිරිමි හින්දනම් ඒ සමාජය රදාපවතින්නෙ ගැහැණිය හින්දා...
අදට ගැලපෙන නිර්මාණයක් චන්දි...
ඇය අතින් එළිය නොවන කිසිවක් සොඳුරු නිවෙසක, දිවියක, ගමනක නොමැති තරම්...
ඇය විවිධ චරිතයන් ඔස්සේ මිනිස් සංහතියේ පැවැත්මට කරන කර්තව්‍යය අනුපමේය...
ඇය වෙනුවෙන් ගෙතුන හරබර පදපෙලක්, ඔබට සුබපැතුම් සොයුරියේ
[/QUOTE
ස්තූතියි! ඔබට. ෙම් අනූපම සෙවයට මිලක් නියම කල හැකිද. අැය නැති නිවසක පැවැත්මක් තියෙනවද.
අම්මා පෙව් කිරි කදුලින් මේ ලොව මෙතරම් හැඩවුනේ
කාන්තාවට නිසි තැන කෙසේ වෙතත් සදාදරණීය මව වූ ඇයට වත් නිසිතැන අප හදවත් තුල ලැබේවා !
ස්තුතියි සහෝදරී.....අපූරු නිර්මානයක්
