ගැහැනියක් වූ අැය.

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කාන්තාවට නිසි තැන කෙසේ වෙතත් සදාදරණීය මව වූ ඇයට වත් නිසිතැන අප හදවත් තුල ලැබේවා !

ස්තුතියි සහෝදරී.....අපූරු නිර්මානයක්
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අම්මාට ගරු කල උතුමයි ඒ සදහා විශේශ දවස් ඕනී නෑ, ගැහුනු ලමයි අදවත් බොරු නොකිය ඉන්න බලන්න හෙ හෙ
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අම්මාට ගරු කල උතුමයි ඒ සදහා විශේශ දවස් ඕනී නෑ, ගැහුනු ලමයි අදවත් බොරු නොකිය ඉන්න බලන්න හෙ හෙ

    මෙය සදහා වෙනම දිනයක් වෙන් කරපු එකට නම් පුද්ගලිකව මමත් විරුද්දයි සහො. නමුත් අද සමාජයෙ එදාට වත් ගැහැනියකගෙ මෙහෙවර අගයනව නම් කාන්තාවක් විදිහට මම සතුටු වෙනව. ස්තූතියි සොයුර ඔබගෙ අදහසට.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    කාන්තාවට නිසි තැන කෙසේ වෙතත් සදාදරණීය මව වූ ඇයට වත් නිසිතැන අප හදවත් තුල ලැබේවා !

    ස්තුතියි සහෝදරී.....අපූරු නිර්මානයක්

    ස්තුතියි! සහෝදරිය ඔබගෙ වටිනා අදහසට.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇය අතින් එළිය නොවන කිසිවක් සොඳුරු නිවෙසක, දිවියක, ගමනක නොමැති තරම්...
    ඇය විවිධ චරිතයන් ඔස්සේ මිනිස් සංහතියේ පැවැත්මට කරන කර්තව්‍යය අනුපමේය...

    ඇය වෙනුවෙන් ගෙතුන හරබර පදපෙලක්, ඔබට සුබපැතුම් සොයුරියේ
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවුරු මොනවා කිව්වත් අපේ සමාජ ව්‍යුහය නොබිදී රැදිලා තියෙන්නෙ කාන්තාව එහි දරන තැන අනුවයි.. ඒ වගේම සමාජයෙ පිරිහීම වගේම වර්ධනයත් අපට කාන්තාව තුළින් බලාගන්න පුළුවන්. සරලව කියනවානම් සමාජය ඉස්සරහට යන්නෙ පිරිමි හින්දනම් ඒ සමාජය රදාපවතින්නෙ ගැහැණිය හින්දා...

    අදට ගැලපෙන නිර්මාණයක් චන්දි...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ ලෝකෙ මෙච්චර සුන්දර වුනේ කාන්තාව හින්දනේ...

    අපූරු නිර්මාණයක්,සුබ පැතුම් කාන්තා දිනයට
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    කවුරු මොනවා කිව්වත් අපේ සමාජ ව්‍යුහය නොබිදී රැදිලා තියෙන්නෙ කාන්තාව එහි දරන තැන අනුවයි.. ඒ වගේම සමාජයෙ පිරිහීම වගේම වර්ධනයත් අපට කාන්තාව තුළින් බලාගන්න පුළුවන්. සරලව කියනවානම් සමාජය ඉස්සරහට යන්නෙ පිරිමි හින්දනම් ඒ සමාජය රදාපවතින්නෙ ගැහැණිය හින්දා...

    අදට ගැලපෙන නිර්මාණයක් චන්දි...

    ස්‍තුතියි ඔබට. ඔබ කියනදෙය හරි මෙ දෙගොල්ලම නැනිව සමාජයක වටිනාකමක් නැහැ. දෙෙගාල්ලන්ම ඒකතු උනාම තමයි සුන්දර.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඇය අතින් එළිය නොවන කිසිවක් සොඳුරු නිවෙසක, දිවියක, ගමනක නොමැති තරම්...
    ඇය විවිධ චරිතයන් ඔස්සේ මිනිස් සංහතියේ පැවැත්මට කරන කර්තව්‍යය අනුපමේය...

    ඇය වෙනුවෙන් ගෙතුන හරබර පදපෙලක්, ඔබට සුබපැතුම් සොයුරියේ
    [/QUOTE

    ස්තූතියි! ඔබට. ෙම් අනූපම සෙවයට මිලක් නියම කල හැකිද. අැය නැති නිවසක පැවැත්මක් තියෙනවද.
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    කාන්තාවට නිසි තැන කෙසේ වෙතත් සදාදරණීය මව වූ ඇයට වත් නිසිතැන අප හදවත් තුල ලැබේවා !

    ස්තුතියි සහෝදරී.....අපූරු නිර්මානයක්

    wow mara coment ekak ne :)