ගැහැනු මොලේ vs පිරිම් මොලේ

donta

Member
Jun 11, 2013
2,916
304
0
ගැහැනු මොලේ vs පිරිම් මොලේ

මචන්ලා මට මේක ලගදි ගිය සම්මණ්ත්‍රනයකදි අහන්න ලැබුනු කතාවක්.:yes::yes:

ගැහැනු මොලයද පිරිමි මොලයද වැඩිපුර වටින්නේ කියන එක තමා කතාවේ මාතෘකාව.:):)

මුලින්ම ඕක දේශකයා අහපුගමන් කොල්ලෝ කෑගැහුවා අපේ අපේ කියලා,කෙල්ලොත් ඉතින් ලෙසටම කෑගැහුවා අපේ අපේ කියලා.:P:P

ඊට පස්සේ මිනිහා කිව්වා හරි හරි මම මේ කියන කතාව අහගෙන හිටියම කට්ටියටම තේරෙයි කියලා කාගේ මොලේද වැඩිපුර වටින්නේ කියලා.:eek::eek:

ඔන්න කතාව,
ඇමරිකාවේ ජිවත්වුනු මනුස්යෙක්ට හදිස්සියෙම මොලේ අවුලක් ගිහිල්ලා මිනිහව රෝහල් ගතකරන්න සිද්ද උනාලු.:(:(
ඩොකා කිව්වලු වැඩේ බරපතලයි පොරගේ මොලේ replace කරන්න වෙනවා කියලා.:shocked::shocked:
ඊට පස්සේ පොර වැඩේට කැමති උනාලු.:yes::yes:
ඩොකා ඇහුවලු ගැනු මොලයක්ද පිරිමි මොලයක්ද දාන්නේ කියලා.:baffled::baffled:
පොර ඇහුවලු මොකද්ද ඔය දෙකේ වෙනස කියලා.:oo::oo:
ඩොකා කිව්වලු ගැහැනු මොලයක් ඩොලර් 200යි,පිරිමි මොලයක් ඩොලර් 2000 කියලා.:shocked::shocked:
ඔන්න ඉතින් අපේ කොල්ලොටික ලෙසටම දානවා කෙල්ලොන්ට නෝන්ඩිය.:lol::lol:
ඊට පස්සේ පොර කිව්වා තාම කතාව ඉවර නෑ කියලා.:dull::dull:
දැන් අර මනුස්සයට මාර අස්පට් එකලු මොකද්ද මේ දෙකේ වෙනස කියලා.:oo::oo:
ආයේ පොර ඩොකාගෙන් ඇහුවලු ගැහැනු මොල වලට වඩා ඇයි පිරිමි මොල මෙච්චර ගනන් කියලා.:yes::yes:
ඩොකා කිව්වලු ගැහැනු මොල used පිරිමි මොල unused කියලා.:baffled::baffled::shocked::shocked:
 

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    ඔය සිද්දිය ගෑනු මොලෙයි පිරිමි මොලෙයි ගෑන් නෙවෙයි වෙලා තියෙන්නෙ

    දේශපාලකයෙක් ගෙයි නඩුකාරයෙක් ගෙයි මොල ගෑන
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔය සිද්දිය ගෑනු මොලෙයි පිරිමි මොලෙයි ගෑන් නෙවෙයි වෙලා තියෙන්නෙ

    දේශපාලකයෙක් ගෙයි නඩුකාරයෙක් ගෙයි මොල ගෑන
    පොර නම් කිව්වේ ගැහැනු මොලේයි පිරිම් මොලෙයි කියල තමා බන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    . ඇත්ත තිත්තයි....ඒ වුනාට ගුණයි....:lol::lol::lol:කොහොමද ගෑණු මොලේ.... :nerd:paw habayi kochchara wunath...