ගැහැනු ලමයෙක් විවාහයට සොයාගන්නෙ කෙසේද ?

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවසන් වශයෙන් ඔබට ලැබෙන කෙනා තීරනය වන්නෙ අවසානයේ ඔබ කල ඇති කුසල් අකුසල් වල බලපෑම මතයි. සියල්ලන්ම ශ්‍රියා කාන්තාවන් බලාපොරොත්තු වන නමුත් එය එසේ සිදු නොවේ .එම නිසා අටලෝ දහමින් කම්පා නොවී තමන් අදහන කුමන ආගමක් හෝ වේවා ලැබෙන කෙනා සතුටින් භාරගත යුතුය. :yes::yes:
    [/FONT]

    මගෙ අවසරයකින් තොරව copy කිර්‍රිම තහනම්

    ai bn me hama ekama kusal gaga inne api :confused:
    duvek inna ammekutai thaththekutai e lamayava honda gunagaruka vidiyata hadanna puluwanne. ehema haduvanm e lamaya shriya kanthavak venne nadda?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869

    ehema hadanne nethi ekane prashne...:rofl::baffled:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    umba mewama share kerata umbeta taama hoyaganne beri welane? :P

    ඔව් බන් ඉතින් මොනවා කරන්නද :rolleyes::rolleyes::rolleyes: යාලුවෙන්න එපා කිව්ව කෙන්දර ගලපන්නම ඔනි කිව්වා සෙනසුරු රවි 7 කෙන්ද්‍රයක් නිසා:confused::confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය ටික බුදු හාමුදුරුවෝ කියල තියෙනවා නේද?

    අර වදක භාර්යා, දාස භාර්යා.....ඉතුරු ටික මට මතක නැහැ...:rolleyes::rolleyes:

    වටිනවා...
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ai bn me hama ekama kusal gaga inne api :confused:
    duvek inna ammekutai thaththekutai e lamayava honda gunagaruka vidiyata hadanna puluwanne. ehema haduvanm e lamaya shriya kanthavak venne nadda?

    දැන් ගෙදරම ඉන්න කෙල්ලො නෑ හිටියත් FB,insta,wtsapp,imo තියෙනවා කොල්ලෙක් සෙට් කරගන්න. හොදට ඉන්න අය ඉන්නවා හොයාගන්න අමාරුයි.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔය ටික බුදු හාමුදුරුවෝ කියල තියෙනවා නේද?

    අර වදක භාර්යා, දාස භාර්යා.....ඉතුරු ටික මට මතක නැහැ...:rolleyes::rolleyes:

    වටිනවා...

    භාර්යාවෝ සත් දෙන

    වධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන් සත්දෙනකු ඇති බව බුදුන් වහන්සේ වදාළ සේක.

    1. නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාවක් නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ, සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධකසම භාර්යා නම් වේ.
    2. සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරීසම භාර්යා නම් වේ.
    3. ගෙදර වැඩ කිරීමට නො කැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ, කෘර වූ, නපුරු වචන කියන්නා වූ හිමියා යටත් කර ගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ.
    4. සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රක්නා වූ, හිමියා සපයන ධනය පරෙස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම් වේ.
    5. නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනිසම භාර්යා නම් වේ.
    6. බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්‍ර‍තා ඇත්තා වූ භාර්යාව සඛීසම භාර්යා නම් වේ.
    7. හිමියාගේ තර්ජනවලට නො කිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරු ව වාසය කරන්නා වූ භාර්යාව දාශීසම භාර්යා නම් වේ.
     
    අඩේ ....මේක තමා...තැන්ක්ස් මචං..

    :love::love::love:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    7pTEUHY.jpg

    7pTEUHY.jpg

    zLk7SyG.jpg

    zLk7SyG.jpg

    රිදුනු එකෙක් rep කපලා දැන් රට ඉන්න එවුනුත් මෙහෙට එන්න හදන්නෙ පව් ඔයා :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    ඔව් බන් ඉතින් මොනවා කරන්නද :rolleyes::rolleyes::rolleyes: යාලුවෙන්න එපා කිව්ව කෙන්දර ගලපන්නම ඔනි කිව්වා සෙනසුරු රවි 7 කෙන්ද්‍රයක් නිසා:confused::confused:

    Single life 🤟🤟🤛
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එත් 40'ස් ගනන් වෙනකොට තමන් ගැන හොයන්න කෙනෙක් නැති වුනාම :rolleyes::rolleyes::rolleyes:

    ඇයි බන් උබ එහෙම කියන්නෙ .දැන් උබට ෂුවර්ද් ඔය බදින වයිෆ් උබට කරදරයක් උනොත් සලාකයි කියලා.
    උබ ආදරේ උබට උබ බයයි කවද හරි උබ එකතැන් උනොත් තනි වේවි කියලා ඒක නිසා උබ කසාදයකට ඉන්වෙස්ට් කරනවා .
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මගේ Hard Disk එකේ තියනවා පින්තූර 9 ක්.

    බබා ටයිප් බෝනික්කන්.jpg
    හිට්ලර් ටයිප්.jpg
    මිස් රොමෑන්ටික්.gif
    ඕනෙදෙයක් ඉවසන type.jpg
    කාගෙත් සුන්දරි type.gif
    බියුටි queen type.jpg
    All rounders.png
    නාස්තිකාරී.png
    ශ්‍රියා කාන්තාවන්.jpg

    hard disk එක ගලවලා බැලුවොත් ඒ පින්තූර ටික තියද? :D
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    භාර්යාවෝ සත් දෙන

    වධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන් සත්දෙනකු ඇති බව බුදුන් වහන්සේ වදාළ සේක.

    1. නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාවක් නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ, සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධකසම භාර්යා නම් වේ.
    2. සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරීසම භාර්යා නම් වේ.
    3. ගෙදර වැඩ කිරීමට නො කැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ, කෘර වූ, නපුරු වචන කියන්නා වූ හිමියා යටත් කර ගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ.
    4. සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රක්නා වූ, හිමියා සපයන ධනය පරෙස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම් වේ.
    5. නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනිසම භාර්යා නම් වේ.
    6. බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්‍ර‍තා ඇත්තා වූ භාර්යාව සඛීසම භාර්යා නම් වේ.
    7. හිමියාගේ තර්ජනවලට නො කිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරු ව වාසය කරන්නා වූ භාර්යාව දාශීසම භාර්යා නම් වේ.
    :D
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඇයි බන් උබ එහෙම කියන්නෙ .දැන් උබට ෂුවර්ද් ඔය බදින වයිෆ් උබට කරදරයක් උනොත් සලාකයි කියලා.
    උබ ආදරේ උබට උබ බයයි කවද හරි උබ එකතැන් උනොත් තනි වේවි කියලා ඒක නිසා උබ කසාදයකට ඉන්වෙස්ට් කරනවා .

    sure කරන්න බෑ කිසිදෙයක්.
    ඔනෙම කෙනෙක් single හොදයි කිව්වට තමන්ට කෙනෙක් ඔනෙවෙන වෙලාවක් එනවා එතකොට පරක්කු වැඩියි.
    :yes::yes::yes: හැබැයි එහෙමයි කියලා ගැලැපෙන් නැති කෙනෙක් තමන් කැමති නැති කෙනෙක් බැන්දගතොත් සැමදා දුකෙන් තමා. කසාදයට invest කරනවා කිව්වෙ??
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මගේ Hard Disk එකේ තියනවා පින්තූර 9 ක්.

    බබා ටයිප් බෝනික්කන්.jpg
    හිට්ලර් ටයිප්.jpg
    මිස් රොමෑන්ටික්.gif
    ඕනෙදෙයක් ඉවසන type.jpg
    කාගෙත් සුන්දරි type.gif
    බියුටි queen type.jpg
    All rounders.png
    නාස්තිකාරී.png
    ශ්‍රියා කාන්තාවන්.jpg

    hard disk එක ගලවලා බැලුවොත් ඒ පින්තූර ටික තියද? :D

    කිසි තෙරුමක් නෑ නෙ එ කතාව?:rolleyes::rolleyes::rolleyes: