[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවසන් වශයෙන් ඔබට ලැබෙන කෙනා තීරනය වන්නෙ අවසානයේ ඔබ කල ඇති කුසල් අකුසල් වල බලපෑම මතයි. සියල්ලන්ම ශ්‍රියා කාන්තාවන් බලාපොරොත්තු වන නමුත් එය එසේ සිදු නොවේ .එම නිසා අටලෝ දහමින් කම්පා නොවී තමන් අදහන කුමන ආගමක් හෝ වේවා ලැබෙන කෙනා සතුටින් භාරගත යුතුය.
[/FONT]
මගෙ අවසරයකින් තොරව copy කිර්‍රිම තහනම්

ai bn me hama ekama kusal gaga inne api
duvek inna ammekutai thaththekutai e lamayava honda gunagaruka vidiyata hadanna puluwanne. ehema haduvanm e lamaya shriya kanthavak venne nadda?

umba mewama share kerata umbeta taama hoyaganne beri welane?![]()

යාලුවෙන්න එපා කිව්ව කෙන්දර ගලපන්නම ඔනි කිව්වා සෙනසුරු රවි 7 කෙන්ද්‍රයක් නිසා

ai bn me hama ekama kusal gaga inne api
duvek inna ammekutai thaththekutai e lamayava honda gunagaruka vidiyata hadanna puluwanne. ehema haduvanm e lamaya shriya kanthavak venne nadda?
ඔය ටික බුදු හාමුදුරුවෝ කියල තියෙනවා නේද?
අර වදක භාර්යා, දාස භාර්යා.....ඉතුරු ටික මට මතක නැහැ...
වටිනවා...
භාර්යාවෝ සත් දෙන
වධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන් සත්දෙනකු ඇති බව බුදුන් වහන්සේ වදාළ සේක.
- නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාවක් නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ, සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධකසම භාර්යා නම් වේ.
- සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරීසම භාර්යා නම් වේ.
- ගෙදර වැඩ කිරීමට නො කැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ, කෘර වූ, නපුරු වචන කියන්නා වූ හිමියා යටත් කර ගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ.
- සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රක්නා වූ, හිමියා සපයන ධනය පරෙස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම් වේ.
- නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනිසම භාර්යා නම් වේ.
- බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්රතා ඇත්තා වූ භාර්යාව සඛීසම භාර්යා නම් වේ.
- හිමියාගේ තර්ජනවලට නො කිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරු ව වාසය කරන්නා වූ භාර්යාව දාශීසම භාර්යා නම් වේ.

ඔව් බන් ඉතින් මොනවා කරන්නදයාලුවෙන්න එපා කිව්ව කෙන්දර ගලපන්නම ඔනි කිව්වා සෙනසුරු රවි 7 කෙන්ද්‍රයක් නිසා
![]()
Single life![]()

එත් 40'ස් ගනන් වෙනකොට තමන් ගැන හොයන්න කෙනෙක් නැති වුනාම![]()

භාර්යාවෝ සත් දෙන
වධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන් සත්දෙනකු ඇති බව බුදුන් වහන්සේ වදාළ සේක.
- නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාවක් නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ, සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධකසම භාර්යා නම් වේ.
- සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරීසම භාර්යා නම් වේ.
- ගෙදර වැඩ කිරීමට නො කැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ, කෘර වූ, නපුරු වචන කියන්නා වූ හිමියා යටත් කර ගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ.
- සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රක්නා වූ, හිමියා සපයන ධනය පරෙස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම් වේ.
- නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනිසම භාර්යා නම් වේ.
- බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්රතා ඇත්තා වූ භාර්යාව සඛීසම භාර්යා නම් වේ.
- හිමියාගේ තර්ජනවලට නො කිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරු ව වාසය කරන්නා වූ භාර්යාව දාශීසම භාර්යා නම් වේ.

ඇයි බන් උබ එහෙම කියන්නෙ .දැන් උබට ෂුවර්ද් ඔය බදින වයිෆ් උබට කරදරයක් උනොත් සලාකයි කියලා.
උබ ආදරේ උබට උබ බයයි කවද හරි උබ එකතැන් උනොත් තනි වේවි කියලා ඒක නිසා උබ කසාදයකට ඉන්වෙස්ට් කරනවා .

හැබැයි එහෙමයි කියලා ගැලැපෙන් නැති කෙනෙක් තමන් කැමති නැති කෙනෙක් බැන්දගතොත් සැමදා දුකෙන් තමා. කසාදයට invest කරනවා කිව්වෙ?? මගේ Hard Disk එකේ තියනවා පින්තූර 9 ක්.
බබා ටයිප් බෝනික්කන්.jpg
හිට්ලර් ටයිප්.jpg
මිස් රොමෑන්ටික්.gif
ඕනෙදෙයක් ඉවසන type.jpg
කාගෙත් සුන්දරි type.gif
බියුටි queen type.jpg
All rounders.png
නාස්තිකාරී.png
ශ්‍රියා කාන්තාවන්.jpg
hard disk එක ගලවලා බැලුවොත් ඒ පින්තූර ටික තියද?![]()

තියෙනවා, පේන්නෙ නැති නිසා වැඩක් නැහැ.hard disk එක ගලවලා බැලුවොත් ඒ පින්තූර ටික තියද?![]()