ගැහැනු ලමයෙක් විවාහයට සොයාගන්නෙ කෙසේද ?

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ehema hadanne nethi ekane prashne...:rofl::baffled:
    ekane awla. :D

    දැන් ගෙදරම ඉන්න කෙල්ලො නෑ හිටියත් FB,insta,wtsapp,imo තියෙනවා කොල්ලෙක් සෙට් කරගන්න. හොදට ඉන්න අය ඉන්නවා හොයාගන්න අමාරුයි.
    gedarama inna kello gana nemei kivve, vate yana un gana :D

    hmm ethakota kollo vate yanne nadda? yanava. habai kellanta sapekshava kollo ehema karanava adui. kellanta illuma thiyenava, ape ekalath gon hathikare poththa sudunam ane kamak na kiyala karagahanna passen yanavane.ithin paratta kello dannava unta illuma thiyenava ekek reject kalata kiyala :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,546
    67,883
    113
    එත් 40'ස් ගනන් වෙනකොට තමන් ගැන හොයන්න කෙනෙක් නැති වුනාම :rolleyes::rolleyes::rolleyes:

    Otchara life eka sure da ubata 40 plus innawa kiyala.uba hituyath badina geni idiy kiyala sure da.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Otchara life eka sure da ubata 40 plus innawa kiyala.uba hituyath badina geni idiy kiyala sure da.

    tumblr_ljh0puClWT1qfkt17.gif
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    sure කරන්න බෑ කිසිදෙයක්.
    ඔනෙම කෙනෙක් single හොදයි කිව්වට තමන්ට කෙනෙක් ඔනෙවෙන වෙලාවක් එනවා එතකොට පරක්කු වැඩියි.
    :yes::yes::yes: හැබැයි එහෙමයි කියලා ගැලැපෙන් නැති කෙනෙක් තමන් කැමති නැති කෙනෙක් බැන්දගතොත් සැමදා දුකෙන් තමා. කසාදයට invest කරනවා කිව්වෙ??
    ඒ කිව්වෙ උබ කියන විදිහට බදින්නෙ 40 පැන්නම එන තනිකම හරි ශාරීරික දුබලකමක් ඇති උනොත් හරි ඒකට සොලූශන් එකක් විදියට නෙ .
    ඉතින් ඒකට ගැලපෙන කෙනෙක් හොයලා මැරි කරන එක ඉන්වෙස්මන්ට් එකක් නෙමෙයිද ?
    මැරෙජ් එක කියන්නෙ අපේ ජීවිතේ කරන ලොකුම ඉන්වෙස්මන්ට් එක කියලා කවුරුහරි කියලා තිබුනා .
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඒ කිව්වෙ උබ කියන විදිහට බදින්නෙ 40 පැන්නම එන තනිකම හරි ශාරීරික දුබලකමක් ඇති උනොත් හරි ඒකට සොලූශන් එකක් විදියට නෙ .
    ඉතින් ඒකට ගැලපෙන කෙනෙක් හොයලා මැරි කරන එක ඉන්වෙස්මන්ට් එකක් නෙමෙයිද ?
    මැරෙජ් එක කියන්නෙ අපේ ජීවිතේ කරන ලොකුම ඉන්වෙස්මන්ට් එක කියලා කවුරුහරි කියලා තිබුනා .

    පිස්සුද කවුද එහෙම කියන්නෙ පරක්කුවෙලා බදිනවා කියන්නෙ ඉතින් හැමදෙම පරක්කුයි කියන එක. බදින්නෙ හැමදෙටම wifeට ආදරය කරන්න, ලමයි හදන්න,sex, පරම්පරාව ගෙනියන්න. ඔව් මැරෙජ් එක කියන්නෙ අපේ ජීවිතේ කරන ලොකුම ඉන්වෙස්මන්ට් එක :yes::yes::yes:. එක වැරදුනොත් ඉතින් ඔක්කොම අවුල්
     
    sewana

    Junior member
  • Mar 30, 2010
    37
    6
    8
    සල්ලි ඉදිරියේ ගැණු ඇඹරෙනවා බං ඇත්ත ඒකයි.ප්‍රශ්න එද්දී කසාද ජිවිත එපා වෙනවා බං ඔය කියන හුරතල් ඊට පස්සේ නැ තනියම ඉන්න එක තමයි ජිවිතයේ ආතල් ම කාලේ 👍
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සල්ලි ඉදිරියේ ගැණු ඇඹරෙනවා බං ඇත්ත ඒකයි.ප්‍රශ්න එද්දී කසාද ජිවිත එපා වෙනවා බං ඔය කියන හුරතල් ඊට පස්සේ නැ තනියම ඉන්න එක තමයි ජිවිතයේ ආතල් ම කාලේ 👍

    :D:sorry::love:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඇයි බන් උබ එහෙම කියන්නෙ .දැන් උබට ෂුවර්ද් ඔය බදින වයිෆ් උබට කරදරයක් උනොත් සලාකයි කියලා.
    උබ ආදරේ උබට උබ බයයි කවද හරි උබ එකතැන් උනොත් තනි වේවි කියලා ඒක නිසා උබ කසාදයකට ඉන්වෙස්ට් කරනවා .

    ඕකේ දෙපැත්තක් තියෙනවා.කවදාකවත් කසාදයක් බඳින්න නරකයි ගෑණි සලකයි ළමයි සලකයි කියලා බලාගෙන. අනික් එක තමයි වයස යනකොට බැඳීමක් අවශ්‍ය වෙනවා.ඒකට හේතු කිහිපයක් තියෙනවා.ඒ වෙනකොට ගොඩක් වෙලාවට තමුන්ගේ දෙමව්පියෝ නැති වෙලා.සහෝදර සහෝදරියෝ බැඳලා ගිහිල්ලා ඒගොල්ලොන්ගේ ලෝක හදාගෙන.අනික් එක ශරීර ශක්තිය ටික ටික අඩුවේගෙන යනවා.ලෙඩ එන්න පටන් ගන්නවා.ඒ වගේම ළමයෙක් හදනකොට හිතින් තමුන්ගේ ළමා කාලෙට යනවා.ආපහු ජීවිතේ පොඩ්ඩක් අලුත් වෙනවා.
    ලොකුම දේ ජීවිතේට ටාගට් එනවා.මම දන්න බැඳපු නැති එවුන් ඉන්නවා හැමදාම එකම ජොබ කරගෙන එකම පඩිය අරගෙන ඉන්න එවුන්.උන් කියන්නේ උන්ට ජීවිතේ කිසිම අරමුණක් නෑ කියලා .හැබැයි ළමයි ඉන්නවනම් අඩුම ගානේ උන්ට උගන්නන්න ඕනේ කියන අරමුණ එනවා.
    අවුරුදු 20 ගණන් 30 ගණන්වල මුල වගේ ආතල් එකේ ඉන්න පුළුවන් හැබැයි ඊට පස්සේ අමාරුයි මොකද සෙට් වෙන්න කට්ටියත් අඩුවෙනවා ,ජීවිතේ පරිණත බාවය අත්දැකීම්වලින් එනවා.එතකොට තේරෙනවා ජීවිතේ කියන්නේ ආතල් ගන්න එක නෙමේ කියලා.
    හැබැයි ඒ ඔක්කොටම වඩා බඳිනකොට තමුන්ට ගැලපෙන එකක් බැන්දේ නැත්තම් ජීවිතේ අමු චා වෙනවා.
     
    Cycle repeats:rolleyes:
     
    ඒ මුකුත් නොකරන උන්ටනෙ ගොඩක් ඒ වගේ අය බදිනවා ,ඇයි 20,30 ගනන් වල හොදට සල්ලි හොයලා ,තමන්ගේ නොවුනත් දෙමාපියෝ නැතිව අසරණ උන ලමයි ටිකකට හොදට උගන්නලා ඇස් පාදන්න,
    සමජයට වැඩක් කරන්න. කොච්චර දේවල් කරන්න තියෙද වයසට යනකොට .ලන්කාවේ කපල් අවුරුදු 50 පැන්නම කතා කරන්නෙත් නැහැ. ලමයි දේපල වලට මරා ගන්නවා.
    හැමෝම මෙහෙම නැතිව ඇති .ඒත් බහුතරයක් ඔය වගේ තමයි.
    ගෑනු අයත් බදින්නෙ ආර්තික නිදහස,රැකවරනය,විශේශයෙන් සමාජයෙන් එන ප්‍රෙශර් එක කියනදේ උන්ට ගොඩක් වඩිනවා .ට්ක දවසක් ගිහිල්ලා ඕවා ස්තාවර උනාම අර මිනිහා පේන්න බැහැ.ඊට පස්සෙ උන්ගේ ෆැන්ටසි වල ඉන්න උන් හොයා ගෙන යනවා.නැත්නම් හිතෙන් හිත හිත ඉන්නවා.

    බදින්න කලින් ඇයි මම මේ ගෑනිව බදින්නෙ,මෙයත් එක්ක මට ජිවත් වෙන්න පුලුවන්ද ,මට ඕනෙ උනේ මේ වගේ කෙනෙක්ද කිය්ලා බලපන්.ඒ වගෙම අනිත් පාර්ශවයේනුත් බලපන් එයා විවාහය තුලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කිය්ලා ,ඇයි උබව තෝරගත්තෙ කිය්ලා.
    කසාද බදිනවා කියන්නෙ හයි රිස්ක් ඉන්වෙස්මන්ට් එකක්.ඒකෙදි අපිට පාලනය කරන්න පුලුවන් වේරියබල් නැති තරම්.ප්‍රෙඩික්ට් කරනත් බැහැ ,අනිත් අයගේ ඉන්වෙස්මන්ට් බලලා,
    හැබැයි සාර්ථක උනොත් ගොඩ