ekane awla.ehema hadanne nethi ekane prashne...![]()

gedarama inna kello gana nemei kivve, vate yana un ganaදැන් ගෙදරම ඉන්න කෙල්ලො නෑ හිටියත් FB,insta,wtsapp,imo තියෙනවා කොල්ලෙක් සෙට් කරගන්න. හොදට ඉන්න අය ඉන්නවා හොයාගන්න අමාරුයි.

එත් 40'ස් ගනන් වෙනකොට තමන් ගැන හොයන්න කෙනෙක් නැති වුනාම![]()
Otchara life eka sure da ubata 40 plus innawa kiyala.uba hituyath badina geni idiy kiyala sure da.
Otchara life eka sure da ubata 40 plus innawa kiyala.uba hituyath badina geni idiy kiyala sure da.
ඒ කිව්වෙ උබ කියන විදිහට බදින්නෙ 40 පැන්නම එන තනිකම හරි ශාරීරික දුබලකමක් ඇති උනොත් හරි ඒකට සොලූශන් එකක් විදියට නෙ .sure කරන්න බෑ කිසිදෙයක්.
ඔනෙම කෙනෙක් single හොදයි කිව්වට තමන්ට කෙනෙක් ඔනෙවෙන වෙලාවක් එනවා එතකොට පරක්කු වැඩියි.
හැබැයි එහෙමයි කියලා ගැලැපෙන් නැති කෙනෙක් තමන් කැමති නැති කෙනෙක් බැන්දගතොත් සැමදා දුකෙන් තමා. කසාදයට invest කරනවා කිව්වෙ??
ඒ කිව්වෙ උබ කියන විදිහට බදින්නෙ 40 පැන්නම එන තනිකම හරි ශාරීරික දුබලකමක් ඇති උනොත් හරි ඒකට සොලූශන් එකක් විදියට නෙ .
ඉතින් ඒකට ගැලපෙන කෙනෙක් හොයලා මැරි කරන එක ඉන්වෙස්මන්ට් එකක් නෙමෙයිද ?
මැරෙජ් එක කියන්නෙ අපේ ජීවිතේ කරන ලොකුම ඉන්වෙස්මන්ට් එක කියලා කවුරුහරි කියලා තිබුනා .

. එක වැරදුනොත් ඉතින් ඔක්කොම අවුල්සල්ලි ඉදිරියේ ගැණු ඇඹරෙනවා බං ඇත්ත ඒකයි.ප්‍රශ්න එද්දී කසාද ජිවිත එපා වෙනවා බං ඔය කියන හුරතල් ඊට පස්සේ නැ තනියම ඉන්න එක තමයි ජිවිතයේ ආතල් ම කාලේ![]()

ඇයි බන් උබ එහෙම කියන්නෙ .දැන් උබට ෂුවර්ද් ඔය බදින වයිෆ් උබට කරදරයක් උනොත් සලාකයි කියලා.
උබ ආදරේ උබට උබ බයයි කවද හරි උබ එකතැන් උනොත් තනි වේවි කියලා ඒක නිසා උබ කසාදයකට ඉන්වෙස්ට් කරනවා .
ඕකේ දෙපැත්තක් තියෙනවා.කවදාකවත් කසාදයක් බඳින්න නරකයි ගෑණි සලකයි ළමයි සලකයි කියලා බලාගෙන. අනික් එක තමයි වයස යනකොට බැඳීමක් අවශ්‍ය වෙනවා.ඒකට හේතු කිහිපයක් තියෙනවා.ඒ වෙනකොට ගොඩක් වෙලාවට තමුන්ගේ දෙමව්පියෝ නැති වෙලා.සහෝදර සහෝදරියෝ බැඳලා ගිහිල්ලා ඒගොල්ලොන්ගේ ලෝක හදාගෙන.අනික් එක ශරීර ශක්තිය ටික ටික අඩුවේගෙන යනවා.ලෙඩ එන්න පටන් ගන්නවා.ඒ වගේම ළමයෙක් හදනකොට හිතින් තමුන්ගේ ළමා කාලෙට යනවා.ආපහු ජීවිතේ පොඩ්ඩක් අලුත් වෙනවා.
ලොකුම දේ ජීවිතේට ටාගට් එනවා.මම දන්න බැඳපු නැති එවුන් ඉන්නවා හැමදාම එකම ජොබ කරගෙන එකම පඩිය අරගෙන ඉන්න එවුන්.උන් කියන්නේ උන්ට ජීවිතේ කිසිම අරමුණක් නෑ කියලා .හැබැයි ළමයි ඉන්නවනම් අඩුම ගානේ උන්ට උගන්නන්න ඕනේ කියන අරමුණ එනවා.
අවුරුදු 20 ගණන් 30 ගණන්වල මුල වගේ ආතල් එකේ ඉන්න පුළුවන් හැබැයි ඊට පස්සේ අමාරුයි මොකද සෙට් වෙන්න කට්ටියත් අඩුවෙනවා ,ජීවිතේ පරිණත බාවය අත්දැකීම්වලින් එනවා.එතකොට තේරෙනවා ජීවිතේ කියන්නේ ආතල් ගන්න එක නෙමේ කියලා.
හැබැයි ඒ ඔක්කොටම වඩා බඳිනකොට තමුන්ට ගැලපෙන එකක් බැන්දේ නැත්තම් ජීවිතේ අමු චා වෙනවා.

ඒ මුකුත් නොකරන උන්ටනෙ ගොඩක් ඒ වගේ අය බදිනවා ,ඇයි 20,30 ගනන් වල හොදට සල්ලි හොයලා ,තමන්ගේ නොවුනත් දෙමාපියෝ නැතිව අසරණ උන ලමයි ටිකකට හොදට උගන්නලා ඇස් පාදන්න,ඕකේ දෙපැත්තක් තියෙනවා.කවදාකවත් කසාදයක් බඳින්න නරකයි ගෑණි සලකයි ළමයි සලකයි කියලා බලාගෙන. අනික් එක තමයි වයස යනකොට බැඳීමක් අවශ්‍ය වෙනවා.ඒකට හේතු කිහිපයක් තියෙනවා.ඒ වෙනකොට ගොඩක් වෙලාවට තමුන්ගේ දෙමව්පියෝ නැති වෙලා.සහෝදර සහෝදරියෝ බැඳලා ගිහිල්ලා ඒගොල්ලොන්ගේ ලෝක හදාගෙන.අනික් එක ශරීර ශක්තිය ටික ටික අඩුවේගෙන යනවා.ලෙඩ එන්න පටන් ගන්නවා.ඒ වගේම ළමයෙක් හදනකොට හිතින් තමුන්ගේ ළමා කාලෙට යනවා.ආපහු ජීවිතේ පොඩ්ඩක් අලුත් වෙනවා.