ගැහුවා Tempered glass එකක් mobile එකට

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ගැහුවා Tempered glass එකක් mobile එකට

    Ebay එකෙන් ගෙන්නුවා tempered glass එකක් පට්ට බන්....
    හොදට touch එක feel වෙනවා...මම බැලුව වැලි කඩදාසියකින් හුරලා අයෙ කිසි අවුලක් නැ
    මගේ normal sticker එක තිබුනේ අපෝ....දවස් 3න් හිරෙන්න ගත්හා..ඊටපස්සේ screen එකත් පෙන්වා අඩු වුනා...මම මයි install කරේ..ලේසි sticker වගේ අමාරු නැ...air bubble හිටින්නේ නැ...එක ලේසි...අනික වුනේ $4.5 වගේ.....


    Explosion Proof Real Premium Tempered Glass


    DSCN0230.jpg


    DSCN0233.jpg


    මෙන්න මේ විදිහට මම කරේ...



     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    පැටියා;18373653 said:
    ඕකෙ Fingerprint හිටිනවද බං? ඕක උඩිං ගහපං Matte screen protector එකක් :(

    ou hitinawa but pihidamma ma giya ou matte eka gahanna inne mekata udin :yes:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    mage mobile model ekata hari amaruwen ban tempered glass ekak hoya gathe popular model ekak newai ne ekai
    anti fingerprint coating ekath ekka ena eka mage mobile model ekata hoya ganna bari una
     

    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    mama wadiya tempered glass gana danne naha machan.oka onama phone ekakata set wenawada?naththan model eken model ekata wenas wenawada
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කොටුවෙන් ගැහුවා එකක්.. දැන් මාස ගානක්... කිසිම හෙනයක් නෑ... :yes: 450යි මම ගත්තේ.... අද වෙනකම් කිසිම හීරුමක් නෑ.. ඩිස්ප්ලේ එකේ කලර් අව්ල් උනෙත් නෑ... සෙන්සිටිව් සුපිරි,...
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මම කොටුවෙන් ගැහුවා එකක්.. දැන් මාස ගානක්... කිසිම හෙනයක් නෑ... :yes: 450යි මම ගත්තේ.... අද වෙනකම් කිසිම හීරුමක් නෑ.. ඩිස්ප්ලේ එකේ කලර් අව්ල් උනෙත් නෑ... සෙන්සිටිව් සුපිරි,...


    ekane ban patta protection eka neda :yes:

    aaah Doogee 310 neh ? . man use karanne 580 eka :yes:
    ela ela, ebay da gatte

    http://www.elakiri.com/forum/showthread.php?t=1676040

    ai ban uba comments ekkath damme mage post ekata pandawill ekan ban gennuwe

    oke glass eka crack wenawa bn habai patta bande mn dekak gennuwa note 10.1 and gs3 now i hv both cracked protectors twa ekak gennanda one ....


    crack unaata glass ekata aulk une na neda mobile eke ?

    :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම කොටුවෙන් ගැහුවා එකක්.. දැන් මාස ගානක්... කිසිම හෙනයක් නෑ... :yes: 450යි මම ගත්තේ.... අද වෙනකම් කිසිම හීරුමක් නෑ.. ඩිස්ප්ලේ එකේ කලර් අව්ල් උනෙත් නෑ... සෙන්සිටිව් සුපිරි,...

    125jfv9.jpg