Bokkenma ආදරෙයිවෙන උන් දිහා බැලුවට කමක් නෑ
ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
Bokkenma ආදරෙයිවෙන උන් දිහා බැලුවට කමක් නෑ
ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
අඩෝ මොකද උනේ කවුද කෙලෙව්වෙඅවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...![]()
බොස් මොකක්ද කේස් එක.අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...![]()
කසාද ගෑනි කැතයිදඋඹ මේ පගක් කියවනවා . මම බැදලා . හොර 2ක් තියේ ඒකෙන් 2වෙනියා නතර කලා වැඩේ මම පට්ට අවුලින් යකෝ දැන්. සුදුම ලස්සනම එක ඒක.
බොස් මොකක්ද කේස් එක.
------ Post added on Nov 16, 2022 at 4:32 PM
කසාද ගෑනි කැතයිද![]()
වටේ නම් ගියේ නෑ. උබ මගෙ කතාව කියවන්න ඇති කියල හිතෙනව. මන් මේකෙම ත්රෙඩ් එකක් දැම්ම. පස්සෙ ආරන්චි වුනා එයා කලින් යාලු වෙලා හිටපු කෙනා එක්ක සෙට් කියල. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිත් එයාගෙ හිතේ ඉදල තියෙන්නෙ කලින් කොල්ල. ඒ කාලෙදිත් කතා කලාලු. දැන් මන් ඒව හිතන්නෙ නෑ. ලගදි බදිනවලු. මන් වෛර කරන්නෙ නෑ බන්.හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්නව. "තණමල්විල කොල්ලෙක්" එකේ දීප්ත වගේඇයි වටේ ගිහින් මාට්ටුද? දැන් තෝ බඳින්නෙ නැද්ද?
hena gahanna epai bungවටේ නම් ගියේ නෑ. උබ මගෙ කතාව කියවන්න ඇති කියල හිතෙනව. මන් මේකෙම ත්රෙඩ් එකක් දැම්ම. පස්සෙ ආරන්චි වුනා එයා කලින් යාලු වෙලා හිටපු කෙනා එක්ක සෙට් කියල. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිත් එයාගෙ හිතේ ඉදල තියෙන්නෙ කලින් කොල්ල. ඒ කාලෙදිත් කතා කලාලු. දැන් මන් ඒව හිතන්නෙ නෑ. ලගදි බදිනවලු. මන් වෛර කරන්නෙ නෑ බන්.හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්නව. "තණමල්විල කොල්ලෙක්" එකේ දීප්ත වගේ
අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...![]()
මමත් එහෙම හිතන් හිටියා. බදින්න දිනත් දාගෙන ඔක්කොම කරල තියෙද්දි තමයි නැවැත්තුවෙ. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි. එකම අච්චුව.පිටින් විතරයි වෙනස්. ඒ වුනාට තනියම ඉන්න එකට ආදරේ කරන එක හොදයි toxic ඒවගෙන් හිත රිද්ද ගන්නවට වඩා. තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් තනියම ඉද්දි.
dukai machanඅවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...![]()
Tinder ekenda set uneඔව් දැන් බැදලා අවුරුදු 26 යි... ළමයි 4 දෙනෙක් ඉන්නවා... ගෑනි ලගින් ගියත් පයිය නගිනවා ...හවසට ගෙදර යනකන් බලන් ඉන්නේ...![]()

Sirawata. A kathawa nam ettaඖ බං ටිකක් විතර. සුදු නැහැ. බැදපු කාලේ කෙල්ල වගේ හිටිය. බබා ලැබිල දැන් තව ටිකක් කැත වෙලා. කිරිම වැඩේ කියන්නේ බං අනිත් දෙකටමත් බබාලා ඉන්නව බං. මල හුක්තක් වෙන්නේ බං මේව එක අතකට එකක් හරි නතර උන එක ගැන සතුටු වෙන්න ඕන බං.
අවංකවම කියන්නේ බදිනව නම් ලස්සන එකක් බැදපන් නැත්තම් නැහෙන්න වෙන්නේ. අනිත් ගතිගුන අතින් කොච්චර හොද උනත්
මෙන්න කතාවඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න

මන් දන්න හේතු ටිකක් කියන්නම්මචන් මොනද හේතු? දැනගන්නත් එක්ක කියන්නකො
Menu eka witharak nam balala kamaka rasa kiyanna ba nedaඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න

uba dn single daමමත් එහෙම හිතන් හිටියා. බදින්න දිනත් දාගෙන ඔක්කොම කරල තියෙද්දි තමයි නැවැත්තුවෙ. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි. එකම අච්චුව.පිටින් විතරයි වෙනස්. ඒ වුනාට තනියම ඉන්න එකට ආදරේ කරන එක හොදයි toxic ඒවගෙන් හිත රිද්ද ගන්නවට වඩා. තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් තනියම ඉද්දි.
ගෑනි එපා වෙලා ට්රේඩ් එකේ ලොල්හම්මට උබල අවධානෙන් නේද ඉන්නේ?
නෑ බං මේකේ එකෙක් ගේ reply එකක් මතක් වෙලා දැම්මේ... නැත්තං අපි කොන් වෙනවා නේ....
![]()
අපි ඕවා මේකෙ කියලා මේකෙ උන් හැමිනෙන්න ආවාඖ බං ටිකක් විතර. සුදු නැහැ. බැදපු කාලේ කෙල්ල වගේ හිටිය. බබා ලැබිල දැන් තව ටිකක් කැත වෙලා. කිරිම වැඩේ කියන්නේ බං අනිත් දෙකටමත් බබාලා ඉන්නව බං. මල හුක්තක් වෙන්නේ බං මේව එක අතකට එකක් හරි නතර උන එක ගැන සතුටු වෙන්න ඕන බං.
අවංකවම කියන්නේ බදිනව නම් ලස්සන එකක් බැදපන් නැත්තම් නැහෙන්න වෙන්නේ. අනිත් ගතිගුන අතින් කොච්චර හොද උනත්