ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    වෙන උන් දිහා බැලුවට කමක් නෑ
    ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
    බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
    Bokkenma ආදරෙයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊
    අඩෝ මොකද උනේ කවුද කෙලෙව්වෙ 😞
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹ මේ පගක් කියවනවා . මම බැදලා . හොර 2ක් තියේ ඒකෙන් 2වෙනියා නතර කලා වැඩේ මම පට්ට අවුලින් යකෝ දැන්. සුදුම ලස්සනම එක ඒක. :(

    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊
    බොස් මොකක්ද කේස් එක.
    ------ Post added on Nov 16, 2022 at 4:32 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    උඹ මේ පගක් කියවනවා . මම බැදලා . හොර 2ක් තියේ ඒකෙන් 2වෙනියා නතර කලා වැඩේ මම පට්ට අවුලින් යකෝ දැන්. සුදුම ලස්සනම එක ඒක. :(

    බොස් මොකක්ද කේස් එක.
    ------ Post added on Nov 16, 2022 at 4:32 PM
    කසාද ගෑනි කැතයිද ☹️
     
    • Sad
    Reactions: Micheal Corleon

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කසාද ගෑනි කැතයිද ☹️

    ඖ බං ටිකක් විතර. සුදු නැහැ. බැදපු කාලේ කෙල්ල වගේ හිටිය. බබා ලැබිල දැන් තව ටිකක් කැත වෙලා. කිරිම වැඩේ කියන්නේ බං අනිත් දෙකටමත් බබාලා ඉන්නව බං. මල හුක්තක් වෙන්නේ බං මේව එක අතකට එකක් හරි නතර උන එක ගැන සතුටු වෙන්න ඕන බං.

    අවංකවම කියන්නේ බදිනව නම් ලස්සන එකක් බැදපන් නැත්තම් නැහෙන්න වෙන්නේ. අනිත් ගතිගුන අතින් කොච්චර හොද උනත්
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඇයි වටේ ගිහින් මාට්ටුද? දැන් තෝ බඳින්නෙ නැද්ද?
    වටේ නම් ගියේ නෑ. උබ මගෙ කතාව කියවන්න ඇති කියල හිතෙනව. මන් මේකෙම ත්‍රෙඩ් එකක් දැම්ම. පස්සෙ ආරන්චි වුනා එයා කලින් යාලු වෙලා හිටපු කෙනා එක්ක සෙට් කියල. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිත් එයාගෙ හිතේ ඉදල තියෙන්නෙ කලින් කොල්ල. ඒ කාලෙදිත් කතා කලාලු. දැන් මන් ඒව හිතන්නෙ නෑ. ලගදි බදිනවලු. මන් වෛර කරන්නෙ නෑ බන්.හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්නව. "තණමල්විල කොල්ලෙක්" එකේ දීප්ත වගේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    වටේ නම් ගියේ නෑ. උබ මගෙ කතාව කියවන්න ඇති කියල හිතෙනව. මන් මේකෙම ත්‍රෙඩ් එකක් දැම්ම. පස්සෙ ආරන්චි වුනා එයා කලින් යාලු වෙලා හිටපු කෙනා එක්ක සෙට් කියල. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිත් එයාගෙ හිතේ ඉදල තියෙන්නෙ කලින් කොල්ල. ඒ කාලෙදිත් කතා කලාලු. දැන් මන් ඒව හිතන්නෙ නෑ. ලගදි බදිනවලු. මන් වෛර කරන්නෙ නෑ බන්.හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්නව. "තණමල්විල කොල්ලෙක්" එකේ දීප්ත වගේ
    hena gahanna epai bung
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊

    මමත් එහෙම හිතන් හිටියා. බදින්න දිනත් දාගෙන ඔක්කොම කරල තියෙද්දි තමයි නැවැත්තුවෙ. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි. එකම අච්චුව.පිටින් විතරයි වෙනස්. ඒ වුනාට තනියම ඉන්න එකට ආදරේ කරන එක හොදයි toxic ඒවගෙන් හිත රිද්ද ගන්නවට වඩා. තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් තනියම ඉද්දි.

    මචන් මොනද හේතු? දැනගන්නත් එක්ක කියන්නකො
     
    • Like
    Reactions: Micheal Corleon

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊
    dukai machan

    ඔව් දැන් බැදලා අවුරුදු 26 යි... ළමයි 4 දෙනෙක් ඉන්නවා... ගෑනි ලගින් ගියත් පයිය නගිනවා ...හවසට ගෙදර යනකන් බලන් ඉන්නේ... 😎
    Tinder ekenda set une :D
    ------ Post added on Nov 16, 2022 at 5:56 PM

    ඖ බං ටිකක් විතර. සුදු නැහැ. බැදපු කාලේ කෙල්ල වගේ හිටිය. බබා ලැබිල දැන් තව ටිකක් කැත වෙලා. කිරිම වැඩේ කියන්නේ බං අනිත් දෙකටමත් බබාලා ඉන්නව බං. මල හුක්තක් වෙන්නේ බං මේව එක අතකට එකක් හරි නතර උන එක ගැන සතුටු වෙන්න ඕන බං.

    අවංකවම කියන්නේ බදිනව නම් ලස්සන එකක් බැදපන් නැත්තම් නැහෙන්න වෙන්නේ. අනිත් ගතිගුන අතින් කොච්චර හොද උනත්
    Sirawata. A kathawa nam etta
    ------ Post added on Nov 16, 2022 at 5:58 PM
     
    • Sad
    Reactions: Micheal Corleon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,793
    113
    ඇස් දෙක දිහා බලාගෙන බොරු කියන්නයි, පොරොන්දු දෙන්නයි පුරුදු වෙයන්
     
    • Sad
    Reactions: Micheal Corleon

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න
    මෙන්න කතාව :P
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මචන් මොනද හේතු? දැනගන්නත් එක්ක කියන්නකො
    මන් දන්න හේතු ටිකක් කියන්නම්
    මගේ සිද්දියෙදි නම් වෙලා තිබ්බෙ

    1. ඕනවට වඩා දෙන්න ගියාමත් වැරදී.
    2. අඩුවෙන් කලත් වැරදී.
    3.ගෑනු කියන්නෙ හිතේ එකක් තියාගෙන කටින් වෙනම දෙයක් කියන උන් ජාතියක්. එක හොදට තේරුම් අරන් ජිවත් වෙන්න ඕන. හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්.
    4. කොයිම වෙලාවක වත් ඕනවට වඩා ආදරේ කරන්න එපා. උබට උබව නැති වෙනව. මන් ඉස්සර මන් ගැන වත් හිතන්නෙ නැතුව එයා කන්න ආසම දේවල් කීයක් වියදම් උනත් ගිහින් දෙනව කන්න.
    5. උබ හොද 1000ක් කරල එක පොඩි වැරදි දෙයක් කරපන්. අර කරපු හොද ඔක්කොම ඉවරයි.
    6. කෙල්ල ඒකිගෙ අම්මව ලොකුවටම උඩ තියන් ඉන්නව නම් පොඩ්ඩක් සර්ච් එකෙ ඉදපන් ඒකි අකුරක් නෑර වෙන දේවල් එකිගෙ අම්ම එක්ක කියනවා. එතකොට අම්ම තමයි ඔලුවට විසබීජ දෙන්නෙ අරක කරන්න මෙහෙම කියන්න කියල.

    අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ "දෙනුන් බලා කිරි ගන්නෙ මවුන් බලා හිර ගන්නේ" කියල තමයි. නැන්දම්ම අවුල් නම් දුවත් ඒ අඩි පාරෙම තමයි

    තව නම් තියෙනව ගොඩක් ඒව. ඒත් මේව තමයි ලොකුවටම
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න
    Menu eka witharak nam balala kamaka rasa kiyanna ba neda :rolleyes:
     
    • Like
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මමත් එහෙම හිතන් හිටියා. බදින්න දිනත් දාගෙන ඔක්කොම කරල තියෙද්දි තමයි නැවැත්තුවෙ. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි. එකම අච්චුව.පිටින් විතරයි වෙනස්. ඒ වුනාට තනියම ඉන්න එකට ආදරේ කරන එක හොදයි toxic ඒවගෙන් හිත රිද්ද ගන්නවට වඩා. තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් තනියම ඉද්දි.
    uba dn single da

    😄 හම්මට උබල අවධානෙන් නේද ඉන්නේ?

    නෑ බං මේකේ එකෙක් ගේ reply එකක් මතක් වෙලා දැම්මේ 😁... නැත්තං අපි කොන් වෙනවා නේ.... 😆😆😆
    ගෑනි එපා වෙලා ට්‍රේඩ් එකේ ලොල්
    ------ Post added on Nov 16, 2022 at 6:15 PM
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මන් දාපු thread එකක් ඇති "පිවිතුරු ආදරයක් ලබන්න කල යුත්තේ කුමක් ද? " ඒකේ comments කියවපන්. සමහර උන්ගේ love stories කියෙව්වම උබට තෙරේයි හැමෝම එක වගේ නෑ කියලා..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ඖ බං ටිකක් විතර. සුදු නැහැ. බැදපු කාලේ කෙල්ල වගේ හිටිය. බබා ලැබිල දැන් තව ටිකක් කැත වෙලා. කිරිම වැඩේ කියන්නේ බං අනිත් දෙකටමත් බබාලා ඉන්නව බං. මල හුක්තක් වෙන්නේ බං මේව එක අතකට එකක් හරි නතර උන එක ගැන සතුටු වෙන්න ඕන බං.

    අවංකවම කියන්නේ බදිනව නම් ලස්සන එකක් බැදපන් නැත්තම් නැහෙන්න වෙන්නේ. අනිත් ගතිගුන අතින් කොච්චර හොද උනත්
    අපි ඕවා මේකෙ කියලා මේකෙ උන් හැමිනෙන්න ආවා 😒 කෙල්ල කොයිතරම් හොද උනත් උගත් උනත් කොච්චර හොද රස්සාවක් කරත් කොච්චර සල්ලි තිබ්බත් උබට කොච්චර ආදරේ කරත් ඒ කෙල්ල ලස්සන නැත්තං බදින්න එපා කියලා කිව්වා කියලා පට්ට බැනිල්ලක් බැන්නෙ සිංහලු ෆෝම් වෙලා 😒
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අව්ලක් නෑ ඉන්න පුලුවන්,ගෑනිගෙන්/කෙල්ලගෙන් මදි නොකියන්න ආදරේ ලැබෙනවා නම් වෙන උන් ඕනෙ නෑ