ෆැන්ටසිය විතරනේ පොන්ස් උබේ තියෙන්නෙපට්ට රිදිල්ලක් රිද්දවගෙන මූසලයා. කඳුලු පෙරන් තොල් විකන් අඬනවා ඇති.![]()
ඇඬෙන්නෙ නැහැ පොන්නයෝ රැඟුවට
ෆැන්ටසිය විතරනේ පොන්ස් උබේ තියෙන්නෙපට්ට රිදිල්ලක් රිද්දවගෙන මූසලයා. කඳුලු පෙරන් තොල් විකන් අඬනවා ඇති.![]()
ඒ කිව්වේ?උබල එකතු වෙලා නෙලනවද එන එකාට?
![]()
ehema darunu wenne podi precentage ekak bun loku precentage ekak ganita dekak gahala hodata naawala geta gannawa echarai
එහෙම උනුත් ඉන්නවා...ගොඩක් උන් හිතන්නේ එහෙම තමා...ඒ උනාට කරුමෙටවත් දරුණු එකෙක් ට සෙට් උනොත් නම් අනිවා මැරුම් කනවා...සමහර උන් ඉන්නවා ලේසි නැහැ....
![]()
අපේ පැත්තේ අපි හොදටම දන්න කොල්ලෙක් ට ඕක වුනා..මූ වැඩට ගියාම ගෑනි වෙන කොල්ලෙක් එක්ක යන සීන් එකක්....මාට්ටු වුනා...එත් මූට පොඩි දුවෙක් ඉන්නවා...ඒ නිසා මූ මුකුත් කිව්වේ නැහැ...ගෑනිට නම් ගැහුවා අම්බානෙක...අරූටත් ගැහුවා පොලිසියේ දී ම...ළමය හින්ද ඌ ඉවසල ගෑනිව ගෙට ගත්ත...![]()

Machoo mama Inne mama USA enna kalin hithuwee amma patta badu ratak kiyala ahema naha ban mehe awana nithiyak thiyenawa , minissu hari hodai family 1st adare uparima karanwa , ape un wage room wala ekai eliye ekai naha , hug ekka denna ona nam koheth ekai feeling eka enne kogeda kiss ekak nalalata denna onada e adare paraksha karanwa mamathwaya naha ! uba thani seen ekakin samaajayama maninna baha , ehema un athi unta ithin athmayak naha !

එකම කෙනත් එක්ක ඉන්නකොට කවුරු මොනා කිවුවත් එපා වෙනවා බන්.. ඒත් පවුල් කඩාගන්න දරුවෝ අනාත කරගන්න කැමති නැති මිනිස්සු ඉවසන් ඉන්නවා...
එහෙම බැරි අය හොරෙන් ඕව කරනව, කරන්න ගිහින් පවුල් කඩා ගන්නවා...
එහෙම වෙනවට වඩා ඔය යතුරු කේස් එක මන් දකින විදියට හොදයි මචන්...
ලිංගික ජීවිතේ ඒකාකාරී නොවී පවත්වාගෙන යන්න ඒක උදව් වෙන්න පුලුවන්.. ඒකන් දිගුකාලීන පවුල් ජීවිතේකට මගපෑදෙනවා...
ඒත් සමහරුන්ගේ ජීවිත තිබුනට වඩා අවුල් වෙන්න පුලුවන් ඕව කරන්න ගිහින් මොකද හැමෝම එකවගේ නැති නිසා...
ඒක ඉතින් සිස්ටම් එකේ වරදක් නෙවෙයි මිනිස්සුන්ගේ වෙනස්කම් නිසා වෙන දෙයක්...
මම නම් ඇත්තටම කැමතියි ඔයවෙගේ යතුරු මාරු කරගන්න සීන් එකකට... ඒත් වයිෆ්ට කිවුවොත් නම් ශුවර් ගුටිකන්න වෙනවා...
අනිත් එක ඔවා කරන්න තරම් හිතවත් පවුල් නෑ මට...

එන්ටර් වෙන්න එපෑයෑ බන් උඹ සේප් එකේ. ඔවුවා කැරකිලා එනවා බන්. ඉතින් ගෑණි දන්නේ නැද්ද මිනිසා හොරෙන් එබෙන එක? ගෑණිට නෝන්ඩි කරේ නෑද උඹලා?

ow ban elakiri eke dala thibba e photo tika. walla kapala kate obala thibbe. hammee![]()