"ගෑණු දූෂණය වෙන්නේ ගැනුන්ගේම වරදින්ද?

madura008

Member
Jan 29, 2015
10
3
0
"ගෑණු දූෂණය වෙන්නේ ගැනුන්ගේම වරදින්ද?

තනි අතින් කාටවත් අප්පුඩි ගහන්න බෑනේ, ඒකට අත් දෙකක් ඕන. හැදිච්ච ගෑනු ළමයෙක් නම් මහ රෑ 9 ට පාරේ එහේ මෙහේ යන්නේ නෑ. ගෑණු ළමයෙක් දූෂණය වෙනවා කියන්නේ ඒක ඒ ගෑණු ළමයාගේ වැරැද්ද, පිරිමියාගේ නෙවෙයි.

ගෑණුන්ට තියෙන්නේ ගෙදර ඉදන් ගෙදර වැඩකටයුතු බලාකියාගෙන ඉන්න. එහෙම නැතිව මහ රෑ ඩිස්කෝ නටන්නයි, බාර් ගානේ රස්තියාදු වෙවී වැරදි වැඩ කරන්නවත් ජරා අැඳුම් අැඳගෙන එහේ මෙහේ යන්නවත් නෙවෙයි. ඒවගේ ගෑනුන්ට පාඩමක් උගන්නන්නම ඕන. සීයට 20 ක් විතර ගෑණු අය නම් හොඳ අය.

දූෂණය වෙනකොට ඒ ගෑණි දැනගන්න ඕන සද්ද නැතිව කට වහගෙන ඉන්න. එහෙම හිටියොත් වැඩේ කරගත්තට පස්සේ අපි තවත් කරදර කරන්නේ නැතිව එයාව අතාරිනවා, කොල්ලට තමයි දෙකක් තුනක් ගැහුවත් ගහන්නේ.

මේ කාලෙකට ඉහත අතිශය අාන්දෝලනයකට ලක්වූ ඉන්දීය වෙෙද්‍ය ශිෂ්‍යාවක දූෂණයකිරීමේ සිද්ධියට සම්බන්ධ මුකේෂ් සිං ස්ත්‍රී දුෂණය ගැන, වඩාත් නිවැරදිව කියනවනම් ස්ත්‍රිය ගැන හිතාගෙන ඉන්න විදිය. මුකේෂ් අදාළ ස්ත්‍රී දූෂණයට වරදකරු බවත් ඔහුට මරණ දඬුවම පැමිණවිය යුතු බවත් ඉන්දීය අධිකරණය තීරණය කරලා තියෙවා. BBC 04 වැනි නාලිකාවේ Storyville වැඩසටහන් මාලාව වෙනුවෙන් ලෙස්ලි උඩ්වින් නිර්මාණය කළ India's Daughter වාර්තා චිත්‍රපටිය පොඩ්ඩක් බැලුවොත් [1] මුකේෂ්ගේ ඇඟ හිරි වට්ටන අදහස් තව දැනගන්න පුලුවන්.

සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධිය. 2015 මැයි 19

1.png

ගත්තේ මෙතනින්

http://insightsandknowledge.blogspot.com/2015/06/blog-post.html
 
Last edited:

rmsr

Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    I was in Singapore recently. Singa wala kello adina adum hasirena widiya ta un ape rate hitiya nam ewarai. habai singa wala rape cases, abuse naha . low eka very strong. hama dema cctv monitorkaranawa. midnight eketh kello thaniyen pare yanawa. MRT eke yanawa.
    APE RATE API MAHALOKU CULTURE EKAK KIYAGENA IDIMILA INNE. LANKAWE UN PARAKA YANNA DANNE NAHA.. WAHANAYK DRIVE KARANNE HARAK WAGE. SINGAPORE, JAPAN, EUROPE country wlata GIYA UN DANNAWA ATHI E RATAWALA THIYENA FREEDOM EKA. UN ROAD RULES AKURTAMA PILIPADINAWA. HORN EKAK GAHENNAWATH NAHA. SRI LANKAWE API APE RATA HITAN INNE MAHA LOKUWATA. ETH APE RATE MINUSSUNWA GANAN GANNEWATH NAHA. MAMA KIYANNE RATE MINUSSU GANA. RATA WASANAWANTHA RATAK. ETH LANKAWE INNA HARAK WAGE MINUSSU NISA ME RATA WINASAWELA THIYENNA. NOGIYA UN INNAWANAM ADUMA THARAME SINGA WALATA GIHILLA BALAPALLA... ETHAKOTA THEREI API KOHEDA INNE KIYALA... MATA LANKAWA GANA THRAHAK NEWEI.. DUKAK THIYENNE>>>
     
    • Like
    Reactions: madusha.stranger

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:නීතිය හරියට නැති ඕන රටක මිනිස්සු හැසිරෙන්නේ ගොපල්ලෙක් නැති හරක් රැළක් වගේ..ලංකාවට වෙලා තියෙන්නේ ඒකයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I was in Singapore recently. Singa wala kello adina adum hasirena widiya ta un ape rate hitiya nam ewarai. habai singa wala rape cases, abuse naha . low eka very strong. hama dema cctv monitorkaranawa. midnight eketh kello thaniyen pare yanawa. MRT eke yanawa.
    APE RATE API MAHALOKU CULTURE EKAK KIYAGENA IDIMILA INNE. LANKAWE UN PARAKA YANNA DANNE NAHA.. WAHANAYK DRIVE KARANNE HARAK WAGE. SINGAPORE, JAPAN, EUROPE country wlata GIYA UN DANNAWA ATHI E RATAWALA THIYENA FREEDOM EKA. UN ROAD RULES AKURTAMA PILIPADINAWA. HORN EKAK GAHENNAWATH NAHA. SRI LANKAWE API APE RATA HITAN INNE MAHA LOKUWATA. ETH APE RATE MINUSSUNWA GANAN GANNEWATH NAHA. MAMA KIYANNE RATE MINUSSU GANA. RATA WASANAWANTHA RATAK. ETH LANKAWE INNA HARAK WAGE MINUSSU NISA ME RATA WINASAWELA THIYENNA. NOGIYA UN INNAWANAM ADUMA THARAME SINGA WALATA GIHILLA BALAPALLA... ETHAKOTA THEREI API KOHEDA INNE KIYALA... MATA LANKAWA GANA THRAHAK NEWEI.. DUKAK THIYENNE>>>

    :yes: :yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    :yes::yes: kathakarala wadak na mehe ewun gana.