"ගෑණු දූෂණය වෙන්නේ ගැනුන්ගේම වරදින්ද?
තනි අතින් කාටවත් අප්පුඩි ගහන්න බෑනේ, ඒකට අත් දෙකක් ඕන. හැදිච්ච ගෑනු ළමයෙක් නම් මහ රෑ 9 ට පාරේ එහේ මෙහේ යන්නේ නෑ. ගෑණු ළමයෙක් දූෂණය වෙනවා කියන්නේ ඒක ඒ ගෑණු ළමයාගේ වැරැද්ද, පිරිමියාගේ නෙවෙයි.
ගෑණුන්ට තියෙන්නේ ගෙදර ඉදන් ගෙදර වැඩකටයුතු බලාකියාගෙන ඉන්න. එහෙම නැතිව මහ රෑ ඩිස්කෝ නටන්නයි, බාර් ගානේ රස්තියාදු වෙවී වැරදි වැඩ කරන්නවත් ජරා අැඳුම් අැඳගෙන එහේ මෙහේ යන්නවත් නෙවෙයි. ඒවගේ ගෑනුන්ට පාඩමක් උගන්නන්නම ඕන. සීයට 20 ක් විතර ගෑණු අය නම් හොඳ අය.
දූෂණය වෙනකොට ඒ ගෑණි දැනගන්න ඕන සද්ද නැතිව කට වහගෙන ඉන්න. එහෙම හිටියොත් වැඩේ කරගත්තට පස්සේ අපි තවත් කරදර කරන්නේ නැතිව එයාව අතාරිනවා, කොල්ලට තමයි දෙකක් තුනක් ගැහුවත් ගහන්නේ.
මේ කාලෙකට ඉහත අතිශය අාන්දෝලනයකට ලක්වූ ඉන්දීය වෙෙද්‍ය ශිෂ්‍යාවක දූෂණයකිරීමේ සිද්ධියට සම්බන්ධ මුකේෂ් සිං ස්ත්‍රී දුෂණය ගැන, වඩාත් නිවැරදිව කියනවනම් ස්ත්‍රිය ගැන හිතාගෙන ඉන්න විදිය. මුකේෂ් අදාළ ස්ත්‍රී දූෂණයට වරදකරු බවත් ඔහුට මරණ දඬුවම පැමිණවිය යුතු බවත් ඉන්දීය අධිකරණය තීරණය කරලා තියෙවා. BBC 04 වැනි නාලිකාවේ Storyville වැඩසටහන් මාලාව වෙනුවෙන් ලෙස්ලි උඩ්වින් නිර්මාණය කළ India's Daughter වාර්තා චිත්‍රපටිය පොඩ්ඩක් බැලුවොත් [1] මුකේෂ්ගේ ඇඟ හිරි වට්ටන අදහස් තව දැනගන්න පුලුවන්.
සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධිය. 2015 මැයි 19
ගත්තේ මෙතනින්
http://insightsandknowledge.blogspot.com/2015/06/blog-post.html

Last edited: