ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්න..
මන් පලවෙනිවතාවට ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්න යන්නේ.. pls මම කොහොමද එක කරන්නේ??
* කියන්න ඕනේ දේවල්
* හැසිරිය යුතු ආකාරය ect.
pls පුළුවන් තරමින් උත්තර දෙන්න...
මට ඉක්මනට මේ ගැන දැනගන්න ඕනේ.. ඒ හින්දා අඩුම bump එකක්වත් දාගෙන යන්න. එක මට ලොකු හෙල්ප් එකක් වෙයි. (joke කරන්නනම් එපා pls!!)

එකයි කරන ක්රමේ ඇහුවේ.. 
එක පාරම ජබුහ් ගාල අහන් නැතුව ඉතින් කොහොමද හොදින් ද ? වගේ ටිකක් අහල මූඩ් කරලා පස්සේ වරදක් හිතන්න එපා තරහ වෙන්න එපා වගේ දෙයක් කියලා හිමින් අහෆන්. ජයවේවා !