mama danna kellek innawa eki lamai hadanna kamathi na. eki lamaita asai eth hadanna kamathi na
උබ ඒ කෙල්ලව බැදපන්... නියම චාන්ස් එකනේ
mama danna kellek innawa eki lamai hadanna kamathi na. eki lamaita asai eth hadanna kamathi na
Mamath lamai nathuwa innakota bond eka adui ona welawaka marila giyath awulak naa kiyana matheka hitiye. Eth podi ekek ekka hina wela sellan karana kale watinawa ban a sahalluwa kawadawath kisima dekin ganna baa kiyala theruna. Mamath dan daruwek hadanna inne. Podi wada wagayak thiyenawa a tika iwara wuna gaman. Wayasa thiyenawa eka nisa ok.
එහෙම කිව්වම ආයෙත් හම්බ උනාම අහන්නේ නැද්ද තාම අර අමුතු අදහස වෙනස් උනේ නැද්ද කියල..![]()
Dn kale Ipedenne anunge uwamanawata,
Igana ganne anunge uwamanawata,
Kasadayak karaganne anunge uwamanata,
Lamai hadanne anunge uwamanawata,
Kotinma kiwwoth godak dewal wenne anunge uwamanawata,
Me okkomagen berila peththakata wela hitiyama ekath munta pransnayak,
Kohe giyath prasna ahalama apiwa epa karawana samajayak thiyenne bn.

ළමයි හදනවට වඩා නරකද එහෙම එකක් අහගෙන ඉන්න එක...
අනික මිනිස්සු ඒවා මුනට කියන්නේ නෑනේ...
එත් ළමයි හදන්නේ නැද්ද කියන එක මුනටම අහනවනේ...
මල්ලි තාම ඩොක්ටර් කෙනෙක් හෙම හම්බ වෙලා බැලුවේ නැද්ද මුකුත් කර ගන්න.. මම අඳුරන වෙද මහත්තයෙක් ඉන්නවා වැඩේ කරලා දෙයි... 
මල්ලි තාම ඩොක්ටර් කෙනෙක් හෙම හම්බ වෙලා බැලුවේ නැද්ද මුකුත් කර ගන්න.. මම අඳුරන වෙද මහත්තයෙක් ඉන්නවා වැඩේ කරලා දෙයි...

මම තාම දන්නේ නෑ යකෝ වඳද නැද්ද කියල....
කසාද බදින්න කෙල්ලක් වත් නෑ...![]()
කසාදයක් කරගන්න වයස හරි නේද? මම අඳුරන ගෑනු ළමයෙක් ඉන්නවා පවුල හොඳයි (ගෑනු ලමයනම් කොහොමද කියල දන්නේ නෑ)
කසාදයක් කරගන්න වයස හරි නේද? මම අඳුරන ගෑනු ළමයෙක් ඉන්නවා පවුල හොඳයි (ගෑනු ලමයනම් කොහොමද කියල දන්නේ නෑ)