ගෑණු vs පිරිමි , ළමයි හැදීම

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Mamath lamai nathuwa innakota bond eka adui ona welawaka marila giyath awulak naa kiyana matheka hitiye. Eth podi ekek ekka hina wela sellan karana kale watinawa ban a sahalluwa kawadawath kisima dekin ganna baa kiyala theruna. Mamath dan daruwek hadanna inne. Podi wada wagayak thiyenawa a tika iwara wuna gaman. Wayasa thiyenawa eka nisa ok.
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0

    podi un ekka iddi prashna amathaka wela yanwa
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    එහෙම කිව්වම ආයෙත් හම්බ උනාම අහන්නේ නැද්ද තාම අර අමුතු අදහස වෙනස් උනේ නැද්ද කියල.. :baffled:

    ahanawa. ethakota ayeth answer eka kiyanawa.
    hariyatama kiyanawanam api answer ekak denna one nehe okata. ape decision eka. wena kagewath opinion balala jeewath wenna giyama thama prashna wedi.
    ubata one widiyata idapan anith unge katha ahanne nathuwa. ethakota me prashne nehe.
     
    Last edited:

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Dn kale Ipedenne anunge uwamanawata,
    Igana ganne anunge uwamanawata,
    Kasadayak karaganne anunge uwamanata,
    Lamai hadanne anunge uwamanawata,
    Kotinma kiwwoth godak dewal wenne anunge uwamanawata,
    Me okkomagen berila peththakata wela hitiyama ekath munta pransnayak,
    Kohe giyath prasna ahalama apiwa epa karawana samajayak thiyenne bn.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Dn kale Ipedenne anunge uwamanawata,
    Igana ganne anunge uwamanawata,
    Kasadayak karaganne anunge uwamanata,
    Lamai hadanne anunge uwamanawata,
    Kotinma kiwwoth godak dewal wenne anunge uwamanawata,
    Me okkomagen berila peththakata wela hitiyama ekath munta pransnayak,
    Kohe giyath prasna ahalama apiwa epa karawana samajayak thiyenne bn.

    Sirawata :dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ළමයි හදනවට වඩා නරකද එහෙම එකක් අහගෙන ඉන්න එක... :baffled:

    අනික මිනිස්සු ඒවා මුනට කියන්නේ නෑනේ...

    එත් ළමයි හදන්නේ නැද්ද කියන එක මුනටම අහනවනේ...

    :rolleyes: මල්ලි තාම ඩොක්ටර් කෙනෙක් හෙම හම්බ වෙලා බැලුවේ නැද්ද මුකුත් කර ගන්න.. මම අඳුරන වෙද මහත්තයෙක් ඉන්නවා වැඩේ කරලා දෙයි... :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes: මල්ලි තාම ඩොක්ටර් කෙනෙක් හෙම හම්බ වෙලා බැලුවේ නැද්ද මුකුත් කර ගන්න.. මම අඳුරන වෙද මහත්තයෙක් ඉන්නවා වැඩේ කරලා දෙයි... :P

    මම තාම දන්නේ නෑ යකෝ වඳද නැද්ද කියල....
    කසාද බදින්න කෙල්ලක් වත් නෑ... :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම තාම දන්නේ නෑ යකෝ වඳද නැද්ද කියල....
    කසාද බදින්න කෙල්ලක් වත් නෑ... :rofl:

    :baffled: කසාදයක් කරගන්න වයස හරි නේද? මම අඳුරන ගෑනු ළමයෙක් ඉන්නවා පවුල හොඳයි (ගෑනු ලමයනම් කොහොමද කියල දන්නේ නෑ)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :baffled: කසාදයක් කරගන්න වයස හරි නේද? මම අඳුරන ගෑනු ළමයෙක් ඉන්නවා පවුල හොඳයි (ගෑනු ලමයනම් කොහොමද කියල දන්නේ නෑ)

    එල එල , බදින්නම් එහෙනං... :love:
    තැන්ක්ස් සෙට් කරාට