ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
Mother in Law ta amma kiyanna epa machan

hadissiye wath dikki disin ekata set unoth gahanna baha ne ethakota


aunty kiyapan

kauruth nathi welawak balana athulema yawapan
 

nalinsen

Member
Nov 6, 2016
716
90
0
ඔච්චර අන්තවාදී වෙන්න එපා බන්. මන් යාලුවන්ගේ අම්මලාටත් අම්මා කියලා තියනවා.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන ඇන්ටිලද බං අම්මෙ කියලා කියන්නෙ.. ඇන්ටි කියද්දි හෙන ගොබ්බයි.. තමන්ගෙ අම්මගෙ වයසෙ වගේ කෙනෙක්ට අම්මෙ කියල කතා කරද්දි ඒ මිනිස්සුන්ටත් මාර විදියට දැනෙනවා ඒක.. ගෑනිගෙ අම්මම වෙන්න ඕන නෑ.. මං කාටත් එහෙමයි කතා කරන්නෙ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?

    මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.

    මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි :P ) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.

    අදහස් ප්‍රකාශ කරමු


    මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි ) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.
    Ubata kana palenna thama guti kanna puluwwan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් යාලුවන්ගේ අම්මලටත් අම්ම කියලයි කියන්නේ.....:dull::dull:
     
    • Like
    Reactions: crazybuddy

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කතා කරන කොට හැම වෙලාවේම නිහතමානී ප්‍රියකරු විදිහට අම්මේ තාත්තේ කිවුවහම හිතට එන බැදීම වෙන එකකින් ගන්න බැහැ ...වචනයක් පිටකරන්න ඔච්චර තණ්හා වෙන්නේ මොකටද බ්‍රෝ .....එක මවකගේ දරු කැල කියලා ජාතික ගියෙත් තියෙනවනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes:
    ඒ අයට එහෙම කියද්දි හෙන සතුටුයි බං.. මාර විදියට දැනෙනවා ඒක..

    අනික පිට මිනිස්සුන්ට ප්‍රිය වචනයෙන් හැම වෙලාවේම කතා කරන්න ඕනි ..තමන්ගේ අයට වගේම එක අපේ පවුර්ශ්යේම කොටසක් කියලයි මට හිතෙන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනික පිට මිනිස්සුන්ට ප්‍රිය වචනයෙන් හැම වෙලාවේම කතා කරන්න ඕනි ..තමන්ගේ අයට වගේම එක අපේ පවුර්ශ්යේම කොටසක් කියලයි මට හිතෙන්නේ

    අනිවා මචං.. :love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව එකක් ගැනු ළමයින් සමග කතා කරන විට උනත් කැත විදිහට හිනා වෙන්න එනම් මනම් කියන්න යන්න එපා .අබරෙන්න එපා කතා කරනකොට කුණුහරප කියන්න එපා ඒවා ජිවිතේට පුරුදු කරගන්න ...


    මාස 6ක් සමජෙත් එක්ක ගනු දෙනු කරලා බලන්නකෝ යහපත් විදිහට .එක පට්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා කරන කොට හැම වෙලාවේම නිහතමානී ප්‍රියකරු විදිහට අම්මේ තාත්තේ කිවුවහම හිතට එන බැදීම වෙන එකකින් ගන්න බැහැ ...වචනයක් පිටකරන්න ඔච්චර තණ්හා වෙන්නේ මොකටද බ්‍රෝ .....එක මවකගේ දරු කැල කියලා ජාතික ගියෙත් තියෙනවනේ

    නෑ බං සමහර උන්ගෙ තියෙනවා හෙන ලොකුකමක් වගේ දෙයක්.. එහෙම උන් කතා කරන්නෙ ආන්ටි, අංකල් වගේ බර ටෝක්ස් වලින්.. එව්වා ඉතිං එක එකාගෙ හැටි.. වෙනස් කරන්න අමාරුයි..:D
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    amma kiyapan bola. mage akka magei malligei wifelage ammatai thatthatai dennata kata karanne katapura amme tahatte kiyala yako .thota barida amme kiyala kata karanna
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    man aunty kiyala kellage ammata thada una kiyapanko :lol: . unge patte aenti kiyanne adu kule untai kiyanne. :P. bandata passe ekama kiyanna thma hithan inne :rolf:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    Amma kiyannanm puluwan thamange ammata withrai, ath etin thaman kelata, wifeta awankawa adare karanawanm etin nendammatath amma kiwata waradak ne