Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    වගකීමක් නෑ ඉතින් ඒත් යුතුතමක් තියනවා නේද? මම නම් සලකනවා.. මගේ අම්මා අප්පච්චි වගේ කිසි වෙනසක් නැතුව ඒ මිනිස්සුත් මට සැලකුවා සහ සලකනවා.. ඕකෙම අනිත් පැත්ත වෙනවානම් (Wife අපේ අම්මට තාත්තට තමන්ගේ දෙමව්පියන්ට වගේ සලකනවට) අපි කැමතියිනේ..

    ඒ වගේම ගොනා නොවී තමන්ගේ limit දැනගෙන කරන්න ඕනේ තමන්ගෙම දෙමව්පියන්ට වුනත්..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    තරුන එවුන්ට කරදර කර කර ඉන්න නාකි නම් පට්ට සාපයක් බන්. ඇත්තටම ලෙඩක් දුකක් හැදුන උන් නෙවෙයි පෙලක් උන් දරුවන්ට ඉන්න දෙන්නෙම නෑ. අලුත බැදපු උන්ට හරියට රෑට සෙට් වෙන්නවත් දෙන්නෙ නැති නාකි ඉන්නව ඒක තමා ඔය රන්ඩු කේස් ඇති වෙන්නෙ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    ගෑනු කෙනා හොදයිනම් සලකන්න මේ වගෙ බිරිදක් මට දුන්නෙ මේගොල්ලො කියල හිතාගෙන.

    නැත්නම් නෑ බන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    කොහොමත් ඉතින් වැඩේ සෙට් වෙන්නේ නන් අන්තිමට උබට. ඒ වගේම බැනුම් ටිකත් උබටම තමා.
    👆 මේක කොහොමත් වෙනව ඉතින්.
    ----------------------------------------------------
    චැනල් එකක් දැන්මත් උන් කියන ඩොකාට තමා දාන්න ඕනෙ ඒ ඩොකාට පෙන්නන එක කොච්චර අමාරු උනත්. එහෙම නැතුව උබට හොදයි කියන එකාට චැනල් දාල පොඩ්ඩක් හරි ලෙඩාට අමාරු උනත් උන් කියෝනව හොද ඩොකෙක් හොයල දීලත් උබ කෙරුවෙ නෑ කියල. උන් හොයන ඩොකාට පෙන්නල අමාරු උනොත් කියනව ඒ ඩොකා හින්ද තමා ඔහොම හරි බේරුනේ මලොත් කියනව මෙච්චර කල් ජීවත් උනේ ඒ ඩොකා නිසා කියල. ඕකෙ හොදක් අහන්න වෙන්නෙ නෑ. මැරෙනකම් ඉවරෙකුත් නෑ. උන් උබවම ඕකට හිර කරල උන් ෆුල් සැපේ ඉන්නව. ඒ කරල උබ සියලු කැපකිරීම් කරල අවුරුදු 10ක් සැලකුව කියල හිතපන්. අන්තිම මාසෙ උබේ හදිස්සි වැඩකට එක දවසක් නාවොත් අර අවුරුදු 10ම සලකපු එක පුස්සක් වෙනව. උන් මරණෙදිවත් මූන බලන්නෙ නෑ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    Gedarata balaganna nurse kenek genath ekatai anik dewalatai rata inna anik unta salli ewanna kiyapan..
    Wife balagannawa kiyala salli illuwoth un ewanneth na, thamange amma balanna salli illuwa kiyala wate chater karanawa..
    Wifeta konde amaruwa kiyapan enisa balaganna kenek salli deela ganna ona kiyapan..
     
    • Love
    Reactions: topkollek

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඔන්න ඕක නිසා තමා ගොඩක් උන් රට පනින්නේ ගෑණිවයි ළමයින්වයි අරන් කොලටි ඔෆ් ලයිෆ් කිය කිය.ඵතකොට සලකන්න ඕන නෑනේ කීයක් හරි ඵව්ව්හම හරි..මම දන්න ඵකියෙකුත් ඵහෙම ගියා..ඒකිගේ අම්මවත් දැන් බලාගන්නේ වෙන අය..බලුම වැඩේ කියන්නේ ඒ අම්මගේ දේපල සල්ලි ඔක්කොම අරන් තමා පැන්නේ...
    ow mata hithenne godak unge yati hithe hari oka thiyenawa, Salli walin balance karanawa, passe unge lamay salakanne nathi unama wayasata ghin aye lankawta enawa joduwa
     
    • Like
    Reactions: topkollek

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මිනිස්සු 2 න්නෙක්ට වේල් 3 කන්න දෙන එක මොකක්ද බන්?

    ලෙඩ වුනහම, කරන්න ඕනේ සාත්තු වයිෆ් බලා ගනියි. medical insurance එකක් තියෙනවනම් medical bills ගැන බය වෙන්න දේකුත් නැහැ. නැත්තම් රජයේ රොහලක හෝ ජයවර්ධනපුර (low cost) තමයි.

    මටනම් වෙලාවකට හිතාගන්න අමාරුයි උබල මේවගේ ප්‍රස්න අහන්නේ ඇයි කියලා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    ගෑණි එක්ක සංසර්ගයේ යෙදෙන තාක්කල් ඇගේ දෙමවුපියන් රැක බලාගතයුතු මට්ටමේ ඉන්නවානම් රැකබලා ගතයුතුයි.
    මොකද ඔබේ සංසර්ග උපකරණය තනාදීමේ ගෞරවය හිමිවන්නේ ඇගේ දෙමවුපියන්ටයි.
    පුරුෂයාගේ දෙමවුපියන් රැකබලාගතයුතු මට්ටමේ ඉන්නවානම් ඔවුන්ද බලාගත යුතුයි.
    අන්නේකයි මගේ මතේ...
     
    • Like
    Reactions: topkollek

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වගකීමක් නෑ ඉතින් ඒත් යුතුතමක් තියනවා නේද? මම නම් සලකනවා.. මගේ අම්මා අප්පච්චි වගේ කිසි වෙනසක් නැතුව ඒ මිනිස්සුත් මට සැලකුවා සහ සලකනවා.. ඕකෙම අනිත් පැත්ත වෙනවානම් (Wife අපේ අම්මට තාත්තට තමන්ගේ දෙමව්පියන්ට වගේ සලකනවට) අපි කැමතියිනේ..

    ඒ වගේම ගොනා නොවී තමන්ගේ limit දැනගෙන කරන්න ඕනේ තමන්ගෙම දෙමව්පියන්ට වුනත්..
    e minissu ubt salakala nattm ?
    pita kenekt wage salakanawa nm ?
    ballek ganata wath care krnne nattm ?
     
    • Like
    Reactions: topkollek

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මේකයි සීන් එක. ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා. මගේ වයිෆ් ඇරෙන්න අනෙක් හැමෝම රට පදිංචියට ගියා.

    මම දෑවැදි අරගෙන නෑ, මට බලෙන් දෙන්න හැදුවෙත් නෑ.

    මට කිසි උදව්වක් කරලත් නෑ
    Ask wife to talk to others and comeup with a plan for them. So others can contribute as well. Understanding eken karanna oni

    අන්න සීන් එක, ගෑනිට පැහැදිලි කරපන් අනිත් උන්ට සැප විඳින්න උඹ(ලා) විඳවන්න ඕන නෑ කියලා. ඔය වගේ ලැට් මම දැකලා තියෙනවා. සමහර වෙලාවට ආතල් එක තියෙන්නෙ නාකි උන් ටික ලංකාවෙ ඉන්න එකාගෙන් කකා බිබී රට ඉන්න කාලකන්නිගෙ ගුන වයන එක. ඒ වෙලාව්ට තමා හිතෙන්නෙ කොට්ටෙයක් ඔලුව උඩට දාල තද කරන්න
    Sirawata. Mamath dakala tiyenawa
    ------ Post added on Jun 5, 2025 at 8:03 PM
     
    • Love
    Reactions: topkollek

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    දැන් law වෙනස් කරල තියෙන්නෙ. දෙපල ලියද්දි ප්‍රාන බුක්‍තිය දල තිබ්බෙ නැ කියල අදාල නෑ, දෙමපියන්ට ඔන වෙලාවක තමන්ට සලකන්නේ නෑ කියල පවරපු දේපල ආයේ ගන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: topkollek