ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට තියන එකම ප්‍රශ්නෙ තෝ අවුරුදු 38ක් වෙනකල් පොල් ගෑවද කියලා.😑යකෝ අවුරුදු 32ක උනත් ලමයි දෙක තුනක් ඉන්නවා කියන්නෙ උඹ ලයිෆ් එකම නන්නත්තාර කරගන්න හදන්නෙ.ඔන්න ඇනලා ආතල් එකක් ගන්න වගේ නම් ඔක අවුලක් නෑ.ඒත් කරගහන්න යන්න එපා මම නම් කියන්නෙ.උඹට තියන එකම සොලූෂන් එක මම දකින විදිහට ජොබක් කරපන් ඉස්සර වෙලා.උඹට භාගයක් යද්දි ජොබ එපා වෙනවා නම් මුලින්ම ටාගට් එකක් තියාගනින්.එතකොට ජොබ උනත් ඊසි වෙනවා.ඊට පස්සෙ සදාකල් ඇන ඇන ඉන්න එකක් ඔනා නම් අවුරුද්දකින් විතර ලංකාදීපෙ වගේ එකක ඇඩ් එකක් දාපන්.ඔය මංගල කිංකිනි කිය කිය තියෙන්නෙ.සුළු වරදක් සිදුවී ඇත ඒවා උනත් අවුලක් නෑනෙ ඔහොම එකකට වඩා.අවුරුද්දකින් කියන්නෙ උඹ ජොබෙත් හරියට සෙට්ල් වෙලා ඉවරනෙ.ගෑනියෙක්ගෙන් කන්න බොන්න නම් ගෑනු හොයන්න එපා.සදා අනාථයි.පොන්නයා වගේ උන් කියන කියන හුත්තවල් වලට නැවීගන ඉන්න වෙන්නෙ උඹට.කෙලින්ම උඹට ගෑනිගෙ චරිතෙ ඉන්න බලන් එහෙම කරගහපන්
    උබ ඊයෙ පෙරේදා ආපු එකා, උබ දන්නෑනෙ මුට තියන ප්‍රශ්න, ලෙඩ, ජීවිත කතාව. මූට ඔය ගෑනි ගැලපෙනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වෙලාවේ හැටියට ජුන්ඩට සාදාරණයක් ඉටුකරලා පස්සේ එන ප්‍රශ්නවලට වෙන වෙනම ත්‍රෙඩ් දාලා මේකේ ඉන්න එක්ස්පර්ට්ස්ලගෙන් ඇඩ්වයිස් ගනිං.

    මතකනේ. අවුරුදු හතලිහ කියන්නේ ජුන්ඩා නම්බ වන්. ආයේ පහුවෙලා කෙලිං කරගන්නවා බොරු.

    අනුරාධයට වයස අවුරුදු හතලිහක්ද බං? :eek:

    ඉතිං බං මේ අවුරුදු 38ට මට කවුරුත් කැමති වුණේ නෑනෙ

    හරි හරි. දැනුයි දැක්කෙ. :rolleyes:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,649
    8,379
    113
    32 aunty kenek kiyanne etakota uba 90s rap seen eke inna porakda :lol:

    maxresdefault.jpg
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    සංසාරේ පතාගෙන ආ ආදරය ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි
    බැඳල මිනිහ දාල ගිය එකක් ආදරයෙන් පැරදුනු කෙනෙක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව ආදරයන් පිරුණු පව්ලක්ම
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක් දිරිය භාර්යාවක්
    එයාට ජොබ් එකකුත් තියෙනව මට බරක් නොවන තැනැත්තියක්
    තලෙලු වුණාට පෙනුමත් මරු..

    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ

    වේලි වේලි ඉන්න තම්බියට හරකෙක් හම්බුනා වගේනේ ලියන්නේ .
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ganita 13yrs lamayek innawa kiyanne, ganita 19di lamai hadalane yako. 🤪
    ubata hoda gemak set wei wage.

    lassnata thiyei wedding photo eka e akkage lamai dennath depaththen iddi :love::love:
    lamai ekka wedding photo ganna pinak karala thiyenna one kiyala ape gewal laga akka kenek matath kiwwa.
    ------ Post added on Apr 27, 2021 at 8:35 PM