මට තියන එකම ප්රශ්නෙ තෝ අවුරුදු 38ක් වෙනකල් පොල් ගෑවද කියලා.

යකෝ අවුරුදු 32ක උනත් ලමයි දෙක තුනක් ඉන්නවා කියන්නෙ උඹ ලයිෆ් එකම නන්නත්තාර කරගන්න හදන්නෙ.ඔන්න ඇනලා ආතල් එකක් ගන්න වගේ නම් ඔක අවුලක් නෑ.ඒත් කරගහන්න යන්න එපා මම නම් කියන්නෙ.උඹට තියන එකම සොලූෂන් එක මම දකින විදිහට ජොබක් කරපන් ඉස්සර වෙලා.උඹට භාගයක් යද්දි ජොබ එපා වෙනවා නම් මුලින්ම ටාගට් එකක් තියාගනින්.එතකොට ජොබ උනත් ඊසි වෙනවා.ඊට පස්සෙ සදාකල් ඇන ඇන ඉන්න එකක් ඔනා නම් අවුරුද්දකින් විතර ලංකාදීපෙ වගේ එකක ඇඩ් එකක් දාපන්.ඔය මංගල කිංකිනි කිය කිය තියෙන්නෙ.සුළු වරදක් සිදුවී ඇත ඒවා උනත් අවුලක් නෑනෙ ඔහොම එකකට වඩා.අවුරුද්දකින් කියන්නෙ උඹ ජොබෙත් හරියට සෙට්ල් වෙලා ඉවරනෙ.ගෑනියෙක්ගෙන් කන්න බොන්න නම් ගෑනු හොයන්න එපා.සදා අනාථයි.පොන්නයා වගේ උන් කියන කියන හුත්තවල් වලට නැවීගන ඉන්න වෙන්නෙ උඹට.කෙලින්ම උඹට ගෑනිගෙ චරිතෙ ඉන්න බලන් එහෙම කරගහපන්