ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

AnuradhaRa

Well-known member
  • බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි
    ඔහොම කියන්න එපා කැතයිනේ, මෙහෙම දාන්න
    පෙරුම් පුරාගෙන ආපු සුරංගනාවියක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

    කොහොම උනත් පට්ට, ආයේ ලමයි හදන්නත් කරදර වෙන්න ඔන්නෑනේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    උබට සෙට් නන් උබ බැදපන් බන්.හැබයි උබේ දැන් අවශ්‍යතා ටිකවත් උබට කරගන්න බැරි නන් උබ කොහොමද ලමයි එහෙමත් බලාගන්නේ.ලමයි කියන්නේ ප්‍රශ්න
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබට සෙට් නන් උබ බැදපන් බන්.හැබයි උබේ දැන් අවශ්‍යතා ටිකවත් උබට කරගන්න බැරි නන් උබ කොහොමද ලමයි එහෙමත් බලාගන්නේ.ලමයි කියන්නේ ප්‍රශ්න
    :rolleyes: