ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ

    yako uba gya awrudde neda bande :eek: :eek: :eek:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Congratulations @AnuradhaRa

    උබ මෙච්චර කල් මේකේ දාපු ත්‍රෙඩ් මම දැකලා තියනවා, මම හිතනවා ඒවා ඇත්ත වෙන්න ඇති කියලා. මොනව උනත් කමක් නෑ, උබට ඒකිව හිතට අල්ලනව නම් බැදපන් ඉතින්.

    මගෙන් සුබ පැතුම්.. දැන්වත් පිළිවෙලක් වෙලා සතුටින් හිටපන්.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
    මචන් උබ අමාරුවේ වැටෙන්න යන්නේ .උබට ජොබක් නැතුව බදින්න එපා .ඔය ළමයි ලොකු උනාම උබට Control නැහැ .ගෑනි කොහොමත් Control කරන්න හම්බෙන්නේ නැහැ .ඕක උබ ඉස්සල්ලා ගෙදරට කියපන් .අනේ උබේ අදුරන නැන්දලත් වාසනාවන් :angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලොකු පඩියක් තියනවානම් බැදපන් එක එකාගෙ කතා අහන්නේ නැතිව, කාලා ඇදලා ඉන්නහරි පුලුවන්නෙ දෙමව්පියො නැති කාලෙක.

    හැබයි උබ තනිකඩව හිටියොත් උබෙ මානසික අවුල පෙන්නලා අම්මාගෙයි තාත්තගෙයි පෙන්ෂන් එක එයාලා නැති කාලෙක උබට ගන්න පූළුවන්නම් ඕක බදින්න එපා...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මන් අදුරන ඇන්ටි කෙනෙක් අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව. එයත් කිව්වා එයාට අවුරුදු තිස් ගානක තව ළමයෙක් හම්බෙන්න යන්නේ කියලා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    .........................
    ........................................
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
    මේ කෑල්ල ටිකක් ගැලපෙනවා මදි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,020
    113
    එකමත් එක රටක
    අනේ මංද බං...

    නැත්තටම නැති වෙන්නත් පුලුවන්.
    ඇයි බන් ගෑනිගේ ප්‍රශ්න, ළමයින්ගේ ගෙදර වැඩ ඔක්කොම මේකේ උන්ට තමයි විසදලා දෙන්න වෙන්නේ.. මුගේ ප්‍රශ්න වලට අමතරව. :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඇයි බන් ගෑනිගේ ප්‍රශ්න, ළමයින්ගේ ගෙදර වැඩ ඔක්කොම මේකේ උන්ට තමයි විසදලා දෙන්න වෙන්නේ.. මුගේ ප්‍රශ්න වලට අමතරව. :lol:
    එහෙම වෙන්නත් පුලුවන්, මූ ඒ ප්‍රශ්න විසඳන්නැතුව කිරියෙ ලොග්වෙලා ඉන්නව දැක්කම ගෑනිගෙන් ඉදල්පාර කන්නත් පුලුවන්. :lol: