මම නම් බඳින්නේ නැත්තේ ඕකමයි. ටික කාලයක් යද්දී ගෑනිව එපා වෙන එක ගොඩක් දුරට වෙන දෙයක්. අනියම් සම්බන්ධතා ගොඩක් ඇති වෙන්නේ ඕකයි. කසාද ජීවිතේ ඒකාකාරී වෙන නිසයි ඔහොම වෙන්නේ. කිරියේ ත්රෙඩ් ටිකයි, ඉන්ස්ටා එකයි, ටික්ටොක් එකයි, පෝන් සයිටුයි, ටැබ්ලොයිඩ් පත්තරයි බැලුවහම ඉතින් ස්ට්රෙස් එක තවත් වැඩි වෙනවා. එළියේ පහළියේ නොකිව්වට ගෑනුත් එහෙම තමා. පේන්නේ නැද්ද ගොඩක් බැඳපු ගෑනුත් වෙන පිරිමින්ව අතපත ගාන්න හරි කැමතියි කියල. ෆොටෝවලට පෝස් කරද්දී ඒක පේනවා. උන් නම් කියයි ඒව ෆ්රෙන්ඩ්ෂිප් කියල. අපි නොදන්න ෆ්රෙන්ඩ්සෝන් එක! හුහ්!