ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    @roshantele උබේ ගැනිට සමාන හැඩහුරුකමක් තියෙන කෙනෙක්ගේ (ප්‍රසිද්ධ හෝ මොඩ්ල් කෙනෙක් )ගේ ෆොටෝ එකක් දාපං. වයිෆ් කලුයිද?:P
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    බැදලා අවුරුදු 4ක් වෙනවා දැන් ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්. මොකක්ද සීන් එක. 😌😌😌 උක්කන්න හිතෙන්නෙත් නෑ. ලගට ආවත් කිසි සොෆ්ට් ෆීල් එකක් නෑ ඇගේ. වෙන උන් දැක්කම නම් එනවා ෆීල් එකක්. උඔලටත් එහෙමද? වෙන කෙල්ලන්ගේ ඇගේ ගෑවුනත් සනීපයි වගේ. ගෙදර ගෑනිගේ එහෙම ෆීල් එකක් එන්නේ නෑ දැන්. 😌😌😌
    Ube Wifeda Manda

     
    • Like
    Reactions: 577

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බැදලා අවුරුදු 4ක් වෙනවා දැන් ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්. මොකක්ද සීන් එක. 😌😌😌 උක්කන්න හිතෙන්නෙත් නෑ. ලගට ආවත් කිසි සොෆ්ට් ෆීල් එකක් නෑ ඇගේ. වෙන උන් දැක්කම නම් එනවා ෆීල් එකක්. උඔලටත් එහෙමද? වෙන කෙල්ලන්ගේ ඇගේ ගෑවුනත් සනීපයි වගේ. ගෙදර ගෑනිගේ එහෙම ෆීල් එකක් එන්නේ නෑ දැන්. 😌😌😌
    Its normal machan.. and stop watching porn
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මෙහෙමයි..... වයසට යද්දී ED වෙනවා...
    අනික හැමදාම එකම කෑමක් කන්න බෑ නේ....
    Wife ව අල්ලපු ගෙදර ගෑනිව වගේ අන්ද පන්.....
    ඊට පස්සේ මාසේ, ලොකු කන්නාඩි දෙකක් දාලා මියා කලිෆා වගේ අඳපාන්...

    හැබැයි උඹත් හැමදාම චිම්පන්සියා වගේ ඉන්න එපා, එතකොට ගෑනිට උඹ ගැන feelings නැතිවෙයි.....
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඕක ගොඩක් වෙන්නේ උබයි ගැනී අතර ප්‍රශ්න තියෙනවා නම් තමා.හේතුවක් නැතුව උබට කචල් අදිනවා ඇති ගෑනි.

    උදාහරණයක් විදිහට ගෑනි නිතර ඇගට ගොඩවෙන කෙනෙක් , නැත්තම් නිතරම රණ්ඩුවට එන කෙනෙක් වගේ නම් උබේ මනස වෙනස් වෙනවා ගැනිව රිජෙක්ට් කරන්න. ඕක වෙනස් කරන්න ගොඩක් දුරට අමාරුයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මම බැදල නෑ හැබැයි ඉතින් හැමදාම නිදාගන්න ගිහින් දැන් අපි සෙක්ස් කරමු කියල සෙක්ස් කරන්න ගියොත් නන් කෝමත් බෝරින් වෙයි. උබල Adventurous දේවල් එහෙම කරන්න යන්නෙ නැද්ද? Adventurous කියන්නෙ ලණු දාගෙන කදු නගින්නම නෙමේ පොඩ්ඩක් පාන්දර වෙනකන් පාරවල් දිගේ ඇවිදින්න වගේ දෙයක් උනත් ආතල්. අනික ඉතින් දෙන්නම කකා බිබී බඩ දාගෙන ඉන්නවනන් කොහොමත් ෆීලින්ස් අඩු වෙනවනෙ. පොඩ්ඩක් ජිම් එහෙම ගිහින් වටයක් උදේට දුවල එහෙම එනවනන් කෙහෙල් ගහකට හරි අරින්න හිතෙනව.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අනේ මන්ද බන් මට නම් ඔකේ අනිත් පැත්ත . දැන් බැදලා අවුරුදු 10 ක් වෙනවා . ළමයිත් 3 ක් ඉන්නවා. එන්න එන්න ගැනිට තියන attraction එක වැඩි වෙනවා . දැන් දවස් 3 කට වඩා එක දිගට ඉන්න අමාරුයි සෙල්ලම නොදා . ලගින් යනකොට ගෑවූනත් ඇති නගිනවා . එකම දේ වෙන ගනු, මග තොටේ හම්බෙන උන් , office වල උන් ගැන හිතන්නේ නැ. ගැනිට mood එකක් නැ වගේනම් කරදර නොකර වැලක් බලල ඉන්නවා
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    දෙයක් ලබා ගන්න කන් විතරයි ආසාව තියෙන්නෙ, ලැබුනට පස්සෙ ආසාව වෙන දෙයකට focus වෙනව, දැන් ඉතින් යුතුකම් වගකීම් වෙනුවෙන් ජීවත් වෙයං.
     
    • Like
    Reactions: ACHIK

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    කසාද බැදල ටික දවසක් ගිහාම බිරිද තේරුම්ගන්නවා දැන් මූ නීතියෙන් හිර කරල තියෙන්නේ කියල. ඒ නිසා නොදැනීම බිරිද අර ආදරෙන් කල හැමදේම කලත් එකයි නොකලත් එකයි ගානට ගන්නවා. අපි දන්නෙත් නැතුව එපා වෙනවා. (ලියන්නනම් ගොඩක් තියනවා, ඒත් ආදරණිය බිරිද ඇහැ දාගෙන ඉන්නේ. දැක්කොත් නඩු ගොඩයි)
    තව විස්තර ටිකක් දාන්න.
    ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියලත් කියන්න.
     
    • Like
    Reactions: ACHIK

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බැදලා අවුරුදු 4ක් වෙනවා දැන් ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්. මොකක්ද සීන් එක. 😌😌😌 උක්කන්න හිතෙන්නෙත් නෑ. ලගට ආවත් කිසි සොෆ්ට් ෆීල් එකක් නෑ ඇගේ. වෙන උන් දැක්කම නම් එනවා ෆීල් එකක්. උඔලටත් එහෙමද? වෙන කෙල්ලන්ගේ ඇගේ ගෑවුනත් සනීපයි වගේ. ගෙදර ගෑනිගේ එහෙම ෆීල් එකක් එන්නේ නෑ දැන්. 😌😌😌
    පෝන් බලන එවුන්ට එහෙම වෙනවා
    අනික මොබයිල් පෝන් එක කලිසම් සක්කුවේද දාන්නේ
     
    • Sad
    Reactions: ACHIK