sorry nagga bnLove කරලා බැන්දේ මචන් . A /L කාලේ ඉදන් love එක.
මටනම් wife ලස්සනයි . compare කරන්නේ නැ අනිත් උන් එක්ක
Teaching කරන්නේ
මට පට්ට විදියට සලකනවා . weekend එකේ කෑමක් බිමක් ඉල්ලුවම අනිවා හදල දෙනවා .
එයාගේ ලස්සන ගැන සැලකිලිමත් .හොදට ඇදල කරලා ඉන්නවා. මහන්සි වෙලා වැඩ කරනවා. Caring උපරිමයි .
බැදලා අවුරුද්දක් දෙකක් යද්දී එපා වෙන එක, වෙන කෙල්ලන්ට හිත යන එක සොභාවිකයි බන් . ඊටත් වැඩිය බැන්දට පස්සේ ඉස්සර නොබලපු කෙල්ලොත් ඇගට එන සින් එකක් තියනවා .හැබැයි ඒවාට ගියාම එන ප්‍රශ්න අන්තිම අමාරුයි . වටේ පිටේ උන්ගෙන් සහ දීර්ග කාලයක් එලකිරිය පරිහරණයෙන් ඒවා ගැන ගොඩක් අත්දැකීම් ලැබුන . ඒ කාලය හික්මීමකින් ගෙවන්න ඕනේ බන්.33,34 පැන්න ගමන් උබට උබ ගැනම ආඩම්බර හිතෙයි ඒවාට නොගිය එක ගැන. මේවා මගේ අත්දැකීම්. අනික් උන්ට අඩු වැඩියෙන් මේවම තියෙන්න පුළුවන් .
sex ගැන කිවුවොත් දවසින් දවස improve වෙනවා . පෝර්න් එහෙම බලල නෙමයි .
රෑ වැඩ ඉවර වෙලා ළමයිත් නිදා ගත්තම එයාම ඇවිත් අහනවා ඇග හෝදන්න යන්ද කියල. ඉහ මොළ රත් වෙනවා ඉතින් ඒ වෙලාවට .
office එකේ ඉන්නකොට msg දාල අහනවා අද රැට sex කරමුද කියල . කෙලින් කරන එන්නේ ඉතින් ගෙදර.
Weekend එකේ පොඩි උන් ටික අම්මලාගේ ගෙදර දාල එන්න කියල දවල් සෙට් වෙනවා හිටපු ගමන්.
ඉදල හිටලා අපි දෙන්න විතරක් හොටෙල් එකකට යනවා night එකක් ඉදල එන්න .
ඔය වගේ දේවල් කරනවා
උබව විස්වාස කරලා උබව බැඳපු කෙල්ලට වෙනසක් කරන්න එපා
