What's wrong with this? It's not like she's on girls night out.මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්
Wenna baha.wena minihek inna patai. be careful
Ai kiyala giye natte. Emergency nemei ne.What's wrong with this? It's not like she's on girls night out.
Already location live enawa via google account.iPhone එකක් අරන් ලොකේශන් ශෙයා දාගන්න.
Ai bn ahema karanne..wadima unoth divorce wenawa.Good morning
Mannayak arang gihin kapapan
Already location live enawa via google account.
Ai bn ahema karanne..wadima unoth divorce wenawa.
------ Post added on Apr 13, 2023 at 3:45 AM
බාප්පගේ දුවගේ යාලුවෙක් එක්ක මම කලින් යාලුවෙලා හිටියේ..ඒක බ්‍රේකප් කරල වය්ෆ් එක්ක යාලු උනේ..මේ සම්බන්ධය නවත්තන්න බාප්පගේ දුව නොකරපු දෙයක් නෑ බන්..මට නම් ඒකිව පේන්න බැහැ..ඕකී මාව පොලිසියට පවා ඇදන්ගියා ex එක්ක එකතු වෙලා..පෙට්ටිය කඩල බූට්තිබ්බ කියලා..හෙන සීන්ගොඩයි.. ඒවා වයිෆ් දැන දැන ඇයි බන් ඒකි එක්ක කතා කරන්නේ...උබ අන්තිමට කිව්ව ටික හරි කියමුකෝ අම්මා එක්ක ගිය නිසා මට කිව්වේ නැහැ කියමුකෝ..ඇයි බන් ඒත් ගෙදර ඉන්නවා කියල බොරු කිව්වේ..video call ගත්තම අහුවුනේ බොරුව.බාප්පගේ දුවත් එක්ක කතා කරන සීන් එකට නම් බං වැරද්දක් කියන්න බෑ. උබට බාප්පගේ දුවව දිරවන්නේ නැති උනාට වයිෆ්ට ඉන්න හොදම යාළුවා ඒකී නම් වැරද්දක් නැතුව උබ කිව්ව පලියට උන් දෙන්නගේ යාළුකම නවත්තන්න වයිෆ්ට බැරුව ඇති. උබට වයිෆ් කිව්වොත් උබේ යාලුවෙක් එක්ක කතා කරන්න එපා කියලා උබ කතා නොකර ඉන්නවද? දෙවෙනි එක උනත් ඉතිං හදිස්සියේ අම්මයි නංගියි ඇවිත් එළියට යන්න කතා කරන්න ඇති වයිෆ් ගෙදර දරුවත් එක්ක තනියම හිටපු නිසා යන්න ඇති. තමන්ගේ අම්මා නංගි එක්ක යන්න උබව දැනුවත් කරන්න ඕන කියලා වයිෆ් හිතන්නේ නැතුව ඇති. මම උනත් එහෙම කියන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි ඔන්න දවස අවසානේ අපි මෙහෙම ගමනක් ගියා අද අරයා කෝල් කරා කියලා නොකියා හිටියොත් නම් ඒක අවුල්. මට හිතෙන හැටියට උබෙත් ලොකු අවුලක් තියෙනවා කොල්ලෝ උබ වයිෆ් ගැන ඉන්නෙම සැකෙන්. "මට කමක්නැහැ වෙන මිනිහෙක් එක්ක බුදියගත්තත් කියලා හිතන තැනටම උබ වයිෆ්ව අත ඇරලා හැබැයි උබට ඒකට පැහැදිලි හේතුවකුත් නෑ. දරුවෝ නිසා පවුල් කන්න එපා බං අපි දරුවෝ හොයාගත්තේ පස්සේ උබ ඉස්සල්ලම උබේ අඩුපාඩු හදාගෙන ආයෙත් බදින්න ඉස්සල්ලා හිටියා වගේ වයිෆ්ට ආදරේ කරපන්. ගෑණු තමන්ට තමන්ගේ කියලා හුළගක් වත් නෑ කියලා තේරුනාම අහක යන සුළිකුණාටු වලට පවා ආදරේ කරන්න පෙලබෙනවා. එකට ඉඩ තියන්නේ නැතුව ඉන්න උත්සාහ කරපන්.
මචන් වයිෆ් කියල උබේ බූදලයක් නෙමේ. දැන් පලවෙනි සිද්දිය ගනින්කො. උබට අයිතියක් නෑ 'මම කිවුවොත් කිවුව කතා කරන්න එපා' කියන්න. උබ කියන්න ඕනෙ ඔය කෙල්ල බාල්දි පෙරලන කෙල්ලෙක් ඒක හින්ද කතාව අඩු කරන්න බලන්න කියල. එහෙම නැතුව වයිෆ්ට විධාන දෙන්න බෑ උබට.
අනික උබ ඔහොම judgemental සහ controlling උනාම කොහොමත් වයිෆ් උබට මුකුත් කියන්නෙ නෑ. හොරෙන් උබ නැති වෙලේට කෝල් ගන්නෙ, හොරෙන් ගමන් යන්නෙ ඒකයි. මොකෝ උබට ඒවා කියල ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ලේසියි උබට හොරෙන් කරන දෙයක් කරන එක කියල වයිෆ් හිතන්න ගන්නව.
අනික ඉතින් ඔහොම හැමදේම judge කරන්න control කරන්න ගියාම උබ කියන දේවල් වල value එක අඩු වෙනව. උබ දෙයක් එපා කියන්නෙ control කරන්නෙ critical ම වෙලාවක විතරනන් වයිෆ් කොහොමත් උබෙන් දෙයක් කරන්න කලින් අහනව උපදෙසක් ගන්න.
දැන් උබ ෆෝන් එකට apps දාගෙන evidence හොයන්න යන එකත් පට්ට පජාත වැඩක් බන්. උබ හිතල බලපන්කො උබ දැන් මොකට evidence ද ඔය හොයන්නෙ කියල. උබට අඩුම clue එකක්වත් නෑ මොකක් ගැනද කියල. අනික ඕක වයිෆ්ට අහු උනොත් ආයෙ වයිෆ් ඉතින් උබව ගනන් ගන්නෙම නැතුව යනව.
සමහර ගෑනුන්ට ඕනවට වඩා නිදහස දුන්නම පිරිමියව ගනන් ගන්නේ නැති ගානට එනවා බන්. උබ කියන එකෙත් ඇත්තක් තියනව.බලමුකෝ..spy කරන වැඩේ නම් තේරුමක් නැහැ තමයි. ඒත් විශ්වාසය කියන එක නම් නැහැ..ඒක එයාම නැති කරගත්ත දෙයක්.මචන් වයිෆ් කියල උබේ බූදලයක් නෙමේ. දැන් පලවෙනි සිද්දිය ගනින්කො. උබට අයිතියක් නෑ 'මම කිවුවොත් කිවුව කතා කරන්න එපා' කියන්න. උබ කියන්න ඕනෙ ඔය කෙල්ල බාල්දි පෙරලන කෙල්ලෙක් ඒක හින්ද කතාව අඩු කරන්න බලන්න කියල. එහෙම නැතුව වයිෆ්ට විධාන දෙන්න බෑ උබට.
අනික උබ ඔහොම judgemental සහ controlling උනාම කොහොමත් වයිෆ් උබට මුකුත් කියන්නෙ නෑ. හොරෙන් උබ නැති වෙලේට කෝල් ගන්නෙ, හොරෙන් ගමන් යන්නෙ ඒකයි. මොකෝ උබට ඒවා කියල ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ලේසියි උබට හොරෙන් කරන දෙයක් කරන එක කියල වයිෆ් හිතන්න ගන්නව.
අනික ඉතින් ඔහොම හැමදේම judge කරන්න control කරන්න ගියාම උබ කියන දේවල් වල value එක අඩු වෙනව. උබ දෙයක් එපා කියන්නෙ control කරන්නෙ critical ම වෙලාවක විතරනන් වයිෆ් කොහොමත් උබෙන් දෙයක් කරන්න කලින් අහනව උපදෙසක් ගන්න.
දැන් උබ ෆෝන් එකට apps දාගෙන evidence හොයන්න යන එකත් පට්ට පජාත වැඩක් බන්. උබ හිතල බලපන්කො උබ දැන් මොකට evidence ද ඔය හොයන්නෙ කියල. උබට අඩුම clue එකක්වත් නෑ මොකක් ගැනද කියල. අනික ඕක වයිෆ්ට අහු උනොත් ආයෙ වයිෆ් ඉතින් උබව ගනන් ගන්නෙම නැතුව යනව.
Ai kiyala giye natte. Emergency nemei ne.
------ Post added on Apr 13, 2023 at 3:41 AM
ඉතිං කියලා යන්නත් ඒක Emergency යක් නෙවෙයිනේ බං. වදපු අම්මයි ඉපදුන දවසේ ඉදන් දන්න සහෝදරියයි තමන්ගේ පුතයි එක්ක එළියට යන්න උබෙන් කෝල් කරලා අහන්න ඕනද??? ඔන්න උබ ගෙදර ඉද්දි ගෑණි කියන්නේ නැතුව එළියට බැහැලා ගියානම් ඒක වැරදියි.අනේ මන්දා බං උබ වගේ මිනිහෙක් එක්ක පවුල් කාලා නිකන් ඉන්නේ නැතුව තව ළමයෙකුත් හදපු ඒ ගෑණිට වෙනම සම්මානයක් දෙන්න ඕන. උබලා ටයි දාලා කලිසම් ඇදලා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හිටියට අදහස් වලින් ඉන්නේ එඩේර යුගයටත් එහා.
remotely phone eka access karanna puluwan, backdoor ekak use karala, calls ahan innath puluwanහැම ගෑනිම එහෙම නෑ බන්..මිනියට දෙවියන්ට වගේ සලකන ගෑනු ඉන්නව.
Try karala blnnm..oken monada bn karanna puluwan
------ Post added on Apr 13, 2023 at 2:50 AM
ගෑනිට නිදහසේ ඉන්න දීපන් හුත්තෝ
be a supportive husband before she go and fuck someone
කියල ගිය නැති එකයි..එතනට ගිහින් මම කෝල් කරාම ගෙදර ඉන්නව කියල video call ගත්තම මාට්ටු උන එකයි දෙකක් වගේ බන් මගේ හැගීම. මම හවසට ගෙදර ආවම " අද අපි අහවල් තැනට ගිහින් දවල්ටත් කාල ආව" ඔහොම කිව්වොත් මට අවුලක් නෑ... ඒත් බොරුවක් කරනව කියන්නේ වෙන දෙයක්..මම video call නොගත්තනම්..අදටත් ඒ බොරුවට රැවටිල..ආසම නැති දෙයක් බන් බොරුව...මම සාමාන්‍යයෙන් බෙල්ල ගහල ගියත් බොරු කියන එකෙක් නෙමෙයි.ඉතිං කියලා යන්නත් ඒක Emergency යක් නෙවෙයිනේ බං. වදපු අම්මයි ඉපදුන දවසේ ඉදන් දන්න සහෝදරියයි තමන්ගේ පුතයි එක්ක එළියට යන්න උබෙන් කෝල් කරලා අහන්න ඕනද??? ඔන්න උබ ගෙදර ඉද්දි ගෑණි කියන්නේ නැතුව එළියට බැහැලා ගියානම් ඒක වැරදියි.අනේ මන්දා බං උබ වගේ මිනිහෙක් එක්ක පවුල් කාලා නිකන් ඉන්නේ නැතුව තව ළමයෙකුත් හදපු ඒ ගෑණිට වෙනම සම්මානයක් දෙන්න ඕන. උබලා ටයි දාලා කලිසම් ඇදලා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හිටියට අදහස් වලින් ඉන්නේ එඩේර යුගයටත් එහා.
දෙයක් තේරුම් කරන එක තමයි අමාරුම..මුන් කියන එව්වා අහන්න එපා බන්
සමහර ගෑනු ධර්මයක් නැති තැන වල් සත්තු
වගේ
මුන්ගේ ගෑනු එක්කෝ boring ඇති නැත්නම් ඇති කරපු පූස් පැටව් වගේ ඉන්නවා ඇති ඒ ක උඹට අදාල නැහැ
ඔහොම නැතුව ගෑනි ethics පැත්තට බර කරන්න විදියක් හිතපන්
මනෝ වයිද්ය වරයෙක් හම්බ වෙලා දෙන්නම කතා කරපන්
ඩො කාට හෙමින් කියපන් විස්තරේ මේකිට යහ ගුණ කියල දෙන්න කියල
මිනිහ නැති උනොත් වෙන කෙනෙක් ජීවිතේ හම්බ නොවෙන්න පුළුවන් කියලත් කියවපන්
නරක යාලුවෝ නම් සුම්මා උන් වලට අදිනවම තමයි
බොරු කියල ඒකි ගෙන් අයින් කරවපන්
උඹට ඔහොම දෙයක් වුනොත් උඹ මොකද කරන්නේ?ගෑණුන්ට මොකටද සම්මාන දෙන්නේ?උන් ඔක්කොම කරන්නේ මිනිහෙක් ඉන්න නිසානේ..මිනිහෙක් නැතුව ළමයෙක් හදන් ලොකු කරානම් ඔන්න සම්මානයක් දෙන්න වටිනවා![]()
මුන් කියන එව්වා අහන්න එපා බන්
සමහර ගෑනු ධර්මයක් නැති තැන වල් සත්තු
වගේ
මුන්ගේ ගෑනු එක්කෝ boring ඇති නැත්නම් ඇති කරපු පූස් පැටව් වගේ ඉන්නවා ඇති ඒ ක උඹට අදාල නැහැ
ඔහොම නැතුව ගෑනි ethics පැත්තට බර කරන්න විදියක් හිතපන්
මනෝ වයිද්ය වරයෙක් හම්බ වෙලා දෙන්නම කතා කරපන්
ඩො කාට හෙමින් කියපන් විස්තරේ මේකිට යහ ගුණ කියල දෙන්න කියල
මිනිහ නැති උනොත් වෙන කෙනෙක් ජීවිතේ හම්බ නොවෙන්න පුළුවන් කියලත් කියවපන්
නරක යාලුවෝ නම් සුම්මා උන් වලට අදිනවම තමයි
බොරු කියල ඒකි ගෙන් අයින් කරවපන්
මට ඔහොම දේවල් ඕන තරම් වෙලා තියෙනවා මමත් ඔහොම දේවල් ඕන තරම් කරලා තියෙනවා.වයිෆ් නැති අතරේ මට කොහේ හරි යන්න ඕන උනොත් අත්‍යවශ්‍යම හේතුවක් නැත්නම් මම වයිෆ්ට කෝල් කරලා කියන්නේ නෑ මම යනවා කියලා. වයිෆ් උනත් එහෙමයි ඒකේ තේරුම වයිෆ් මට බොරු කරාවත් මම වයිෆ්ට බොරු කරාවත් කියන එක නෙවෙයි. අපි දෙන්නට දෙන්නා හොරෙන් අයාලේ ගියා කියන එකත් නෙවෙයි. හැබැයි දවස අවසානේ අපි අපේ දවස ගෙවුන හැටි කරපු කියපු දේවල් දෙන්නට දෙන්නා කියනවා.උන් ඔක්කොම කරන්නේ මිනිහෙක් ඉන්න නිසානේ කියන එකම වැරදියිනේ බං අපි රස්සාවක් කරලා ඒකට පඩියක් ගන්නවා උන් පඩියක් නැති රස්සාවක් දවස පුරාම කරනවා. උබේ වයිෆ් ගැන කියන්න මම දන්නේ නෑ හැබැයි මගේ වයිෆ් නම් එහෙමයි ළමයි තුන්දෙනාගේ වැඩ මගේ වැඩ ගෙදර වැඩ සේරම කරලා අපිට සැනසිල්ලේ ඉන්න පරිසරය සම්පුර්ණයෙන්ම හදන්නේ වයිෆ්.ඒත් අපි වගේම හැඟීම් දැනීම් තියෙන ජීවීන් කොටසක් බං උන් ගැන එච්චර අඩූතර්සේරුවෙන් හිතන්න එපා