ගෑනි බොරු කියනවා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    උබ හිට්ලර් කියලද හිතන් ඉන්නෙ? හැම එකටම කිසිම හේතුවක් නැතුව එපා කියන මුස්පේන්තුවෙක් වෙන්න එපා බං. ගෑනිට එපා වෙලා ඇත්තෙ ඔය වැඩේ. ගෑනිවත් ලමයවත් උඹේ පර්සනල් වහල්ලු නෙමෙයි. ප්‍රශ්න ඔඩුදුවන්න කලින් තමන්ගෙ වැරදි හදාගනින්. කොල්ලටත් ලොකු වෙනකොට එපා වෙයි අප්පොච්චගෙ නීති දැමිල්ල. ඌවත් ඕනවට වඩා හිර කරන්න යන්න එපා. අපේ සීයලගෙ කාලෙ තමා ගෑනි මිනිහා කියන දේම අහන් වහලෙක් වගේ ඉන්න ඕන කියල සම්මතයක් තිබ්බෙ. දැන් එහෙම නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මුන් කියන එව්වා අහන්න එපා බන්

    සමහර ගෑනු ධර්මයක් නැති තැන වල් සත්තු

    වගේ

    මුන්ගේ ගෑනු එක්කෝ boring ඇති නැත්නම් ඇති කරපු පූස් පැටව් වගේ ඉන්නවා ඇති ඒ ක උඹට අදාල නැහැ

    ඔහොම නැතුව ගෑනි ethics පැත්තට බර කරන්න විදියක් හිතපන්

    මනෝ වයිද්‍ය වරයෙක් හම්බ වෙලා දෙන්නම කතා කරපන්

    ඩො කාට හෙමින් කියපන් විස්තරේ මේකිට යහ ගුණ කියල දෙන්න කියල

    මිනිහ නැති උනොත් වෙන කෙනෙක් ජීවිතේ හම්බ නොවෙන්න පුළුවන් කියලත් කියවපන්

    නරක යාලුවෝ නම් සුම්මා උන් වලට අදිනවම තමයි

    බොරු කියල ඒකි ගෙන් අයින් කරවපන්
    Pussy Ekak wat dekala Neti meke innna ponnayangen advice ganna awata honda wede Muta,
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    මට කියපන්
    උබද අර hiru gossip එකට වැල කතා ලියන එකා
     
    • Like
    Reactions: King kekille

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගෑනු කියන්නේ මචන් බොරුවේ උපත.ඒ වගේම පට්ටම ආත්මාර්ථකාමී..මේ කතාව බැලුවනම් බදින්නේ නැහැ මලාට..මේක true story එකක්..ඔය කතාවට සම්බන්ද ගෑනි දැන් පිස්සන් කොටුවේ.උබලත් පරිස්සම් වෙයල්ලා තමන්ගේ ජීවිතේට ගෑනු ගන්න කොට..ලව් කරනවා වගේ නෙමෙයි marry කරාට පස්සේ තමා උන්ගේ පාට මාරු වෙන්නේ. :baffled:

    මේක ඇත්ත සීන් එකක්?
    කෙල්ල පිස්සන් කොටුවේ???
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,452
    113
    ගෑනු කියන්නේ මචන් බොරුවේ උපත.ඒ වගේම පට්ටම ආත්මාර්ථකාමී..මේ කතාව බැලුවනම් බදින්නේ නැහැ මලාට..මේක true story එකක්..ඔය කතාවට සම්බන්ද ගෑනි දැන් පිස්සන් කොටුවේ.උබලත් පරිස්සම් වෙයල්ලා තමන්ගේ ජීවිතේට ගෑනු ගන්න කොට..ලව් කරනවා වගේ නෙමෙයි marry කරාට පස්සේ තමා උන්ගේ පාට මාරු වෙන්නේ. :baffled:
    marry karanna one ne birthday eka amataka karama athi.pata eliyata enawa
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    uba poddak karala balpan OGF yana ekatath ubata nokiya yanna hetuwa mokakda kiyala :yes:
    Pahadili madi bn uba kiyana eka. Matath ahema nokia gihin boru kiyannada kiyanne

    Puthata wayasa kiyada?
    2i
    ------ Post added on Apr 13, 2023 at 12:40 PM

    ගෑනු කියන්නේ මචන් බොරුවේ උපත.ඒ වගේම පට්ටම ආත්මාර්ථකාමී..මේ කතාව බැලුවනම් බදින්නේ නැහැ මලාට..මේක true story එකක්..ඔය කතාවට සම්බන්ද ගෑනි දැන් පිස්සන් කොටුවේ.උබලත් පරිස්සම් වෙයල්ලා තමන්ගේ ජීවිතේට ගෑනු ගන්න කොට..ලව් කරනවා වගේ නෙමෙයි marry කරාට පස්සේ තමා උන්ගේ පාට මාරු වෙන්නේ. :baffled:

    Mamath meka piligannawa bn..mama ganu asraya karala thiyanawa..un apita awanka unath gedara ammata thaaththata unath boru karanawa..(iskole yana kale love stories)
    ------ Post added on Apr 13, 2023 at 12:44 PM

    One galle face ekedi man food court eke kanakota mata eye eka dunna lamayek inna kallak.ekida danne.
    mama inne austria bn. Example ekata one gallface kiwwe.
    ------ Post added on Apr 13, 2023 at 12:45 PM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Pahadili madi bn uba kiyana eka. Matath ahema nokia gihin boru kiyannada kiyanne

    2i
    ------ Post added on Apr 13, 2023 at 12:40 PM

    Mamath meka piligannawa bn..mama ganu asraya karala thiyanawa..un apita awanka unath gedara ammata thaaththata unath boru karanawa..(iskole yana kale love stories)
    ------ Post added on Apr 13, 2023 at 12:44 PM

    mama inne austria bn. Example ekata one gallface kiwwe.
    ------ Post added on Apr 13, 2023 at 12:45 PM

    උබ හිතන්නෙ හොර මගුලක ගිහින් කියලා ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,611
    113
    මේක ඇත්ත සීන් එකක්?
    කෙල්ල පිස්සන් කොටුවේ???
    ඔව්..අැත්තම කථාවක්..කොහොමද ඒකි දෙන ගේම අරූට.ගෑණුන්ට ඕනවට වඩා සැප දෙන්න ගියහම ඔහොම තමා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    අපෝ බන් ඕවා පොඩි කෙස් නේ. ගැනිට වෙන සම්බන්ද තියේද විතරක් බලපන්. උන්ගේ පැත්තේ උන් රිගාඩ් කරලා බොරු කියනවා බන් ගැනු . ඒ උබ කේස් යයි එහෙම නැත්නම් බනි කියල. ඒ වෙලේට ජෝක් එකක් දාල නිකන් ඉදපන්. උබ ඔච්චර සේරියස් ඉන්න එපා යකෝ ෆැමිලි ලයිෆ් එකේ. උන් වන් ගෝල්ෆේස් යන්නේ උබ එක්ක ගිහින් උන්ට ඕනේ විදිහට ෂොපින් කරන්න බලන්න බැරි නිසා. ඕක හැම ගනිගේම තියනවා

    iPhone එකක් අරන් ලොකේශන් ශෙයා දාගන්න.
    බැදපු ගැනී එක්ක ඕක කිසිම දවසක කරන්න එපා බන්.
    උන් වටේ යනවා නම් උබලට දැනෙනවා. අන්න ඒ වෙලේට විතරක් ඕක කරපන්
    ------ Post added on Apr 13, 2023 at 1:04 PM