ගෑනි බොරු කියනවා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව්..අැත්තම කථාවක්..කොහොමද ඒකි දෙන ගේම අරූට.ගෑණුන්ට ඕනවට වඩා සැප දෙන්න ගියහම ඔහොම තමා..
    හම්මෝ.. ඔව්.. මම ඕක බැලුවා.
    එකී පිස්සන් කොටුවට ගියපු නම් ලොකු දෙයක්.. හැබැයි දැන් එකිට මුකුත් මතක නැතුව ඇති.
    ඔය වගේ උන්ට ඒව මතක් කර කර විඳව විඳවා ඉන්න සෙට් වෙන්න ඕන බං.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මචන් වයිෆ් කියල උබේ බූදලයක් නෙමේ. දැන් පලවෙනි සිද්දිය ගනින්කො. උබට අයිතියක් නෑ 'මම කිවුවොත් කිවුව කතා කරන්න එපා' කියන්න. උබ කියන්න ඕනෙ ඔය කෙල්ල බාල්දි පෙරලන කෙල්ලෙක් ඒක හින්ද කතාව අඩු කරන්න බලන්න කියල. එහෙම නැතුව වයිෆ්ට විධාන දෙන්න බෑ උබට.

    අනික උබ ඔහොම judgemental සහ controlling උනාම කොහොමත් වයිෆ් උබට මුකුත් කියන්නෙ නෑ. හොරෙන් උබ නැති වෙලේට කෝල් ගන්නෙ, හොරෙන් ගමන් යන්නෙ ඒකයි. මොකෝ උබට ඒවා කියල ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ලේසියි උබට හොරෙන් කරන දෙයක් කරන එක කියල වයිෆ් හිතන්න ගන්නව.

    අනික ඉතින් ඔහොම හැමදේම judge කරන්න control කරන්න ගියාම උබ කියන දේවල් වල value එක අඩු වෙනව. උබ දෙයක් එපා කියන්නෙ control කරන්නෙ critical ම වෙලාවක විතරනන් වයිෆ් කොහොමත් උබෙන් දෙයක් කරන්න කලින් අහනව උපදෙසක් ගන්න.

    දැන් උබ ෆෝන් එකට apps දාගෙන evidence හොයන්න යන එකත් පට්ට පජාත වැඩක් බන්. උබ හිතල බලපන්කො උබ දැන් මොකට evidence ද ඔය හොයන්නෙ කියල. උබට අඩුම clue එකක්වත් නෑ මොකක් ගැනද කියල. අනික ඕක වයිෆ්ට අහු උනොත් ආයෙ වයිෆ් ඉතින් උබව ගනන් ගන්නෙම නැතුව යනව.
    මේක තමා සිරාම කතාව. ඔන්න ඒකිග පරණ කොල්ලෙක් එහෙම නැත්තං වෙන ඒකිව ටෝක් කරන්න ට්‍රයි කරන මිනිහෙක්ට වගේ නං උබට අයිතියක් තියනවා කෙලින්ම වයිෆ්ට කියන්න මොනම හේතුවකටවත් ඌට කතාකරන්න එපා කියලා කියන්න. ඒත් මේක එහෙම සීන් එකක් නෙවෙයිනෙ? ඒකිගෙම නෑදෑ කෙල්ලෙක්ටනෙ කතා කරන්නෙ? ඒ හින්දා පකයා වගේ එපා නොකියා වයිෆ්ට අරකි ගැන තේරුම් කරලා දීලා ඩිසිශන් එක වයිෆ්ටම ගන්න දෙන්න. උබ තමා මෙතන ටොක්සික් කන්ට්‍රෝල් කරන්න හදන එකා. උබෙයි අවුල තියෙන්නෙ. ගෑනිගෙ නෙවෙයි. ඒකි උබට පොඩි පොඩි බොරු කියන්නෙ උබට කියලා නිකං ප්‍රශ්න දාගෙන රණ්ඩු වෙන්න ඕනෙ නැති හින්දා. ඔහොම ලොකේශන් ට්‍රැක් කරගෙන මැසේජ් බල බල ජීවත් වෙලා මොකටද උට්ටො? එක්කො ඩිවෝස් වෙලා අර ගෑනිට නිදහසේ ඉන්න දීපන්. නිකං නූගත් ගංකබර ත්‍රීවිල් කාරයෙක් වගේ හැසිරෙන්න එපා. ගෑනිට මල් තියලා වදින්න ඕන උබ වගේ ටොක්සික් එකෙක් එක්ක මෙච්චරකල් හිටියට. ඒකිත් ලමයා ගැන හිතලා ඉවසනවා ඇත්තෙ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙතන සමහරු මේ කියන දේ හරියට තේරුම් අරන් නෑ කියලයි මටනම් හිතෙන්නෙ.
    කියන්නෙ බොරු කරනවට කැමති නෑ කියල.
    උගෙ ප්‍රධානම හේතුව ඒක..........
    ඒක ගැනි care නොකරන එකයි අවුල
    ඒ අවුල හින්දයි track කරන්න හදන්නෙ

    මචන්, දෙයක් කාට එපා කිව්වත් ඒ දේ කරන්න හිතෙනවා. පොඩි එකාට උනත් කියල බලපං උබ එහා මෙහා වෙනකම් ඉදල ඌ ඒක කරනවා. ගැනිත් එහෙමම තමයි.............
    අනික, උබ කතා කරන්න එපා කිව්ව නිසා ඒ කෙල්ල කතා කලත් උබට කියන්නෙ නෑ. බනියි කියල හිතල................
    කතා නොකර ඉන්නත් බෑ ඉතින් දන්නවනෙ ගෑනුන්ගේ හැටි. ඒ නිසයි කතාකරන්නෙ.
    උබ ඒක හරියට manage කරගනින්..........

    බොරු කිව්ව එකට කෙලින්ම අහපන් ඇයි එහෙම කලේ කියල?
    free තැනක නිවිලා කතාකරපන්............
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    start doing the same....go out with another woman, don't tell her. take calls in front of her and talk sweetly.

    put some photos on social media. act secretively. go for a drink with your friends.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    මුන් කියන එව්වා අහන්න එපා බන්

    සමහර ගෑනු ධර්මයක් නැති තැන වල් සත්තු

    වගේ

    මුන්ගේ ගෑනු එක්කෝ boring ඇති නැත්නම් ඇති කරපු පූස් පැටව් වගේ ඉන්නවා ඇති ඒ ක උඹට අදාල නැහැ

    ඔහොම නැතුව ගෑනි ethics පැත්තට බර කරන්න විදියක් හිතපන්

    මනෝ වයිද්‍ය වරයෙක් හම්බ වෙලා දෙන්නම කතා කරපන්

    ඩො කාට හෙමින් කියපන් විස්තරේ මේකිට යහ ගුණ කියල දෙන්න කියල

    මිනිහ නැති උනොත් වෙන කෙනෙක් ජීවිතේ හම්බ නොවෙන්න පුළුවන් කියලත් කියවපන්

    නරක යාලුවෝ නම් සුම්මා උන් වලට අදිනවම තමයි

    බොරු කියල ඒකි ගෙන් අයින් කරවපන්

    මනෝ වයිද්‍ය වරයෙක් හම්බ වෙලා දෙන්නම කතා කරපන්

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    uba gihin මනෝ වයිද්‍ය වරයෙක් හම්බ වෙyan
     
    • Like
    Reactions: King kekille

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අනේ අනේ. උඹ ඇත්තම කියන එකානේ. කලිං thread එකක් දැම්මා නේද බස් එකේදි AL කරන කෙල්ලෙක් හම්බෙලා ඒකිගේ ලේන්සුව ඉල්ලන් ආවා කියලා ඉඹින්න. එහෙම බලද්දී ගෑනිට වඩා උඹ චාටර්. මානසික ලෙඩා.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    යනවා කියලවත් යන්න ඕන නැද්ද..හිතුන ගමන් ඇදගත්ත ගියානම්..ගෙදර පිරිමියෙක් තාත්ත කෙනෙක් ස්වාමියෙක් ඕන නැහැනේ බන්..සිංගල්ද එහෙම යන්න..එහෙම නම් මමත් යන්න ඕන එහෙම..එක එක ෆැමිලි වෙනස් ඇති බන්..ඒත් අරක මගේ ක්‍රමේ.


    ඇයි බන්..එහෙම කියනවනම් explain කරපන් වැරද්දක් තියනව නම් හදාගන්න.
    ------ Post added on Apr 13, 2023 at 3:08 AM
    dupath manasikathwayen eliyata waren yaluwa,,,, habai track karana eka hndai.. podak horen hyala balapan sadda nathuwa,..
     
    • Like
    Reactions: King kekille

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    O
    මෙතන සමහරු මේ කියන දේ හරියට තේරුම් අරන් නෑ කියලයි මටනම් හිතෙන්නෙ.
    කියන්නෙ බොරු කරනවට කැමති නෑ කියල.
    උගෙ ප්‍රධානම හේතුව ඒක..........
    ඒක ගැනි care නොකරන එකයි අවුල
    ඒ අවුල හින්දයි track කරන්න හදන්නෙ

    මචන්, දෙයක් කාට එපා කිව්වත් ඒ දේ කරන්න හිතෙනවා. පොඩි එකාට උනත් කියල බලපං උබ එහා මෙහා වෙනකම් ඉදල ඌ ඒක කරනවා. ගැනිත් එහෙමම තමයි.............
    අනික, උබ කතා කරන්න එපා කිව්ව නිසා ඒ කෙල්ල කතා කලත් උබට කියන්නෙ නෑ. බනියි කියල හිතල................
    කතා නොකර ඉන්නත් බෑ ඉතින් දන්නවනෙ ගෑනුන්ගේ හැටි. ඒ නිසයි කතාකරන්නෙ.
    උබ ඒක හරියට manage කරගනින්..........

    බොරු කිව්ව එකට කෙලින්ම අහපන් ඇයි එහෙම කලේ කියල?
    free තැනක නිවිලා කතාකරපන්............
    Ow track karana eken wenne manasika nidahasa nethi wena aka....hodama dee katha karala wisadaganin...


    Melo jivithayak danne nethi eun wage track kara kara idala therumak nee katha baha karala wisadaganin...anika uba track karanawa kiyala denagaththoth????wena eun nemeine ubai eyai neda jivathwenne ...hithala karapan nondi nowi....kathakarala wisadaganin
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    යනවා කියලවත් යන්න ඕන නැද්ද..හිතුන ගමන් ඇදගත්ත ගියානම්..ගෙදර පිරිමියෙක් තාත්ත කෙනෙක් ස්වාමියෙක් ඕන නැහැනේ බන්..සිංගල්ද එහෙම යන්න..එහෙම නම් මමත් යන්න ඕන එහෙම..එක එක ෆැමිලි වෙනස් ඇති බන්..ඒත් අරක මගේ ක්‍රමේ.


    ඇයි බන්..එහෙම කියනවනම් explain කරපන් වැරද්දක් තියනව නම් හදාගන්න.
    ------ Post added on Apr 13, 2023 at 3:08 AM
    ithin umba ekkan yanne nathi nisa wenna athi gedara kattiya hari yanna aththe ehema...
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    මානසික රෝගයක් තියෙන පිස්සෙක් උඹ. උඹෙ පොන්න කම නිසායි, දෙයක් තේරුම් ගන් නැතිව හැමනෙන නිසායි තමයි එ‍්කි තොට බොරු කරන්නෙ. තොගෙ පොන්න කම වහගන්න වැරැද්ද ගෑනි පිට දානවා. තෝ තමයි ගෑනිට හොරකින් අරකි එක්ක හැමනුණේ. හිතාගෙන අ‍ැති එ‍්කි දන් නෑ කියලා. නොදකින් පොන්නයා. එ‍්කි location obfuscator එකක් දාලා තියෙන්නෙ. තෝ live location බලනවා කියල හිතාගෙන බලන්නෙ බලු පුක. 🤣

    (උඹ නොදන්නවා වුණාට අහවල් එකීගෙ රත්තරන් බඩු අ‍ැරවලා දුන්න කතාවෙ ඉඳලා තොගෙ පැටිකිරිය ගෑනිට මාට්ටු වෙලා තියෙන්නෙ. එ‍් නිසා වැඩිය පුක නොදී හිටපන්. වරිගෙ නහගෙන නඩත්තුත් ගෙවාගෙන හැමනිලා නතර වෙන්ඩ වෙයි. බුදු සරණයි)
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Phone එකට RAT එකක් install කරපන්

    තියනවා github එකේ

    eg https://github.com/screetsec/TheFatRat
    1681392619848.png
     
    • Haha
    Reactions: narihashan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    සමහර ගෑනුන්ට ඕනවට වඩා නිදහස දුන්නම පිරිමියව ගනන් ගන්නේ නැති ගානට එනවා බන්. උබ කියන එකෙත් ඇත්තක් තියනව.බලමුකෝ..spy කරන වැඩේ නම් තේරුමක් නැහැ තමයි. ඒත් විශ්වාසය කියන එක නම් නැහැ..ඒක එයාම නැති කරගත්ත දෙයක්.
    මචන් උබ හිතන පතන විදිහෙ අවුලක් තියෙනව. දැන් උබ කියනව "ගෑනුන්ට ඕනවට වඩා නිදහස දුන්නම" කියල. ඇයි බන් උබ නිදහස දෙන්නෙ? වයිෆ්ගෙ නිදහස උබේ අතේ තියෙන දෙයක් නෙමේ. වයිෆ් කියන්නෙ කොහොමත් වෙනම මනුස්සයෙක්. එයාට එයාගෙ නිදහස තියෙනව. උබ නිදහස දෙනව කියල දෙයක් නෑ. තියෙන්නෙ රෙස්පෙක්ට් එක. තමන්ගෙ පාර්ට්නර්ගෙ කැමති අකමැතිකම් වලට රෙස්පෙක්ට් කරන එකයි වෙන්න ඕනෙ. රෙපෙක්ට් එක කියන්නෙ ඉතින් දිනාගන්න ඕනෙ දෙයක්. හැම එකටම කෑ ගහන නීති දාන කෙනෙක්ට රෙස්පෙක්ට් එක හම්බෙන්නෙ නෑ. වැඩියෙන්ම හොර වැඩ කරන්නෙ වැඩියෙන්ම නීති දාන දෙමව්පියොන්ගෙ ලමයිනෙ. ඒ වගේ තමයි.

    ඒ ඔක්කොම කරලත් හරියන්නෙ නැත්තන් ඩිවෝස් වෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නෑ. උබ බලාපොරොත්තු වෙන විදිහෙ චරිතයක් නෙමේ එහෙමනන් වයිෆ්ට තියෙන්නෙ.


    කියල ගිය නැති එකයි..එතනට ගිහින් මම කෝල් කරාම ගෙදර ඉන්නව කියල video call ගත්තම මාට්ටු උන එකයි දෙකක් වගේ බන් මගේ හැගීම. මම හවසට ගෙදර ආවම " අද අපි අහවල් තැනට ගිහින් දවල්ටත් කාල ආව" ඔහොම කිව්වොත් මට අවුලක් නෑ... ඒත් බොරුවක් කරනව කියන්නේ වෙන දෙයක්..මම video call නොගත්තනම්..අදටත් ඒ බොරුවට රැවටිල..ආසම නැති දෙයක් බන් බොරුව...මම සාමාන්‍යයෙන් බෙල්ල ගහල ගියත් බොරු කියන එකෙක් නෙමෙයි.
    එවලෙ වයිෆ් ඇත්ත කිවුවනන් උබේ රිඇක්ෂන් මොකක්ද කියපන්කො අවංකවම.
    ------ Post added on Apr 13, 2023 at 8:25 PM
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ගෙදර මිනිස්සු එක්ක ගමනක් ගියත් මූ පරල වෙනවනේ යකෝ
     
    • Like
    Reactions: King kekille