මේ වගේ උන් ඉන්නවා ඕනා තරම් ලංකාවේ මටත් සෙට් වෙලා තියනවා මේ වගේ කපල් එකක් ඔන්න උන් ඉතාලියේ ඉන් ඇවිත් ලංකාවේ කපල් එකක් හෙවුවා සුද්දට ඕනා උනේ සුද්දිව ලංකාවේ එකෙක්ට දෙන්න මම දන්න තරමින් උ වැඩෙත් කරගන ගියා ලස්සනට මොනවා උනත් පට්ට ලස්සනයි සුද්දිනම් මම මේ දේ හරි කියලා කිවුවේ නැ මම කිවුවේ මම දැක්ක දෙයක්
සංකල්පීයව මෙහෙම දෙයක් තියෙනව බන් ... sex කියන දේ evolve වෙච්ච විදිය බලපන්කො ... මුලින්ම මිනිස්සුන්ට ඕන තමන්ම ආතල් එක ගන්න ... ඊට පස්සෙ spare wheel culture එක (අනියම් සම්බන්දතා) .... ඒක ඉස්සරහට ගිහින් අනුන්ගෙ ආතල් කඩල තමන් ආතල් එකක් ගන්න එක (අනුන්ගෙ ගෑනියෙක් උස්සන් ඇවිත් තමන්ගෙ කරගන්න .. මේ කාලෙ ලංකාවෙ ඕක සැරටම වෙන්නෙ) ... ඊට පස්සෙ pornography වලින් ඉස්සරහට ආපු අදහසක් තමයි අනුන් වෙනුවෙන් සෙක්ස් කරන එක (pornography වල රඟපාන එකා ඒ ඇක්ෂන් එක ගන්නෙ තව කෙනෙක් බලන් ඉන්නව කියන අදහස අනුව ඒ බලන් ඉන්න එකාගෙ රසාස්වාදයට) ... ඒකත් එක්කම ලෝකෙ වෙබ් කැම් වලින් සෙක්ස් කරන සංස්කෘතියක් බිහි උනා (ඒක දැන් industry එකක් දක්වා වර්ධනය වෙලා) ... ඔය විදියට තමයි දැන් තමන්ගෙ ගෑනි වෙන එකෙක් එක්ක සෙට් වෙනව බලල සතුටු වෙන සීන් එක වෙනකන් ඇවිත් තියෙන්නෙ
අනේ මන්දා බන් තමන්ගේ ගැනිට කරු හරි ලස්සනයි කියනවනම් මමත් කැමති ඒ වගේම පොඩි ආඩම්බරයකුත් එනවා එත් ඉතින් එහෙමයි කියලා ගැනිගේ මිනිහා විතරක් දකින්න උවමනා දේවල් එක එකට පෙන්නලා හරියන්නේ නැ නේ ඔන්න ඉතින් අපි එහෙම කිවුවට අපි එකට අකැමති උනාට එක උන්ගේ ආසාව එකට මොකුත් කියන්න බැ එක එක විදියේ අසා තියන ඩයල් ඉන්නවා අපේ පැත්තේ පොරක් උන්නා උ ගැනුන්ගේ යට ඇදුම් උස්සලා මට්ටු උනා සෙරෙප්පු පවා උස්සලා බන් ඉතින් විවිදාකාර අසාවන් තියන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා අපි අතරම අනික ඔය වගේ දෙයක් වෙනවනම් වෙන්නේ ගැනු කෙනාගෙයි පිරිමි කෙනාගෙයි දෙන්නගෙම කැමැත්තෙන් එහෙම බලද්දී එකේ වරදක් පේන්නෙත් නැ සදාචාරසම්පන්න විදියට බැලුවොත් වැරදි කියන එක මාත් දන්නවා එත් ඉතින් මිනිස්සු හැමෝම එක වගේ නෙමේන.

