මම ගොඩක් ගැනුන්ට ගොඩක් උදව් කරල තියෙනව. නංගිල අක්කල ඇන්ටිල ගෙ ඉදන් ගොඩක් ගෑනුන්ට. මම දන්නෑ ඇයි මම එහෙම කරන්නේ කියල. එහෙම කරා කියල මට කිසි දෙයක් ලැබිලත් නෑ. කොල්ලෙක්ට නම් හදිසියකට කෝල් එකක් දුන්නම හරි එනව. මුන් එහෙමත් නෑ. උදව්වක් ඕන උනාම විතරයි.
මම උදව් කරල ශේප් එකේ ටෝකක් දාන්න සෙට් වෙනකොටම කතාව වෙන පැත්තකට හරවනව. කිසි බෙනිෆිට් එකක් නෑ අප්ප.
මම ගෑනුන්ගෙ ගෙවල් වල ටැප් කැඩුනම, සිංක් බ්ලොක් උනාම, ෆොන් වල ප්‍රශ්ණ, ලැප් වල ප්‍රශ්න, ස්කූටර් වල ප්‍රශ්න, උන්ගෙ ළමයින්ගෙ ප්‍රශ්න, උන්ගෙ යාලුවොන්ගෙ ප්‍රශ්න වල ඉදන් හෙල්ප් කරල තියෙනව. සමහර ගෑනුන්ගෙ බැඳපු උන්ටවත් ගානක් නෑ මට තරම්. මට තේරෙන්නෑ ඇයි මම එහෙම කියල.
මම බැලුවේ මීට පස්සේ හැම උදව්වකටම මොනව හරි ඉල්ලන්න. අඩුම පුක වත් පොඩ්ඩක් මිරිකන්න දෙනවනම්..