ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?

    එක මිනිහෙක් බාර් එකකට ගිහිල්ලා හොඳටම බොනවලු.වේටර් මේ මිනිහගෙන් අහනවා " මොකද ඔයා ඔච්චර බොන්නේ"මේ මිනිහා කියනවා " අනේ මගේ ලොකු පුතා හෝමො කාරයෙක් (gay man)කියල මම අද දැනගත්තේ"මාසෙකට පස්සේ මිනිහා ආපහු ඇවිල්ල හොඳටම බොනවලුවේටර් අහනවා " මොකක්ද සෑර් අද තියෙන ප්‍රශ්නේ"මේ මිනිහා කියනවා " බලනවා හලෝ මගේ පොඩි පුතත් හෝමෝ කාරයෙක් (gay man)කියලා දැන් ආරංචි වුනා"මිනිහා අඬ අඬ බොනවාවේටර් අහනවා ආපහු " සෑර් ඔයාගේ පවුලේ ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?ඉන්නව හලෝ දෙන්නෙක්ම මේ මිනිහ උත්තර දෙනව?කවුද සෑර් වේටර් ආපහු අහනවාමේ මිනිහා දැන් හොඳටම බොන ගමන් කියනවාමගේ දුවයි ,ගෑනියි ඕයි,
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    :lol:
    1216137653542424074narrowhouse_cartoon_eye_svg_hi.png
    adenawa...
     
    Last edited: