ගෑනුන්ට.....

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    ගෑනුන්ට බඩගින්න එක්ස්ප්‍රෙස් කරන්න තේ⁣රෙන්නැ. උන් ඒකට කරන්නේ කෙන්ති ගන්න එක. මූණ ඥංක්කන් කරන එක.

    ඒ නිසා පෙම්වති ⁣හරි ගෑනි හර එකපාරට අහේතුකව කෙන්ති ගන්නවානම් ඒ බඩගිනි නිසා වියහැකියි.

    විවාහ ජිවිතයෙන් ඕවදන් ඔබ වෙත ගෙනආවේ බොහොම අමාරුවෙනි!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    එතකොට සෙක්ස් ඕනි වුනහම හැසිරෙන්නෙ කොහොමද?

    ගැනිගෙන් ගැනිට වෙනස්. හැබැයි මහපොදු සාධක තියනවා. ඩේලි වදිනවානම් ඉතින් සලකුණු මදයි.

    ලා ටියුන් එකකදි, වචන බාග කියවනවා. පරණ කත කියනවා. අන්තබූත කතා කියනවා. තද රස්නෙත් සීතලයි ගානවා. සමහරු අවේලාවේ නානවා.

    මදේ හොදටම කිපිලනම් ගහපන්කෝ කියලම කියනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    Happy Coffee GIF
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,497
    1
    51,134
    113
    ප*යාගල
    sorry.com
    අම්මො මේක සිරා කතාවක්.බඩගිනි උනාම බඩගිනී කියල කියන්නැ බන් මල පැනල ඉන්නව. මල හත්ති උත්තයි එපා වෙනවා. මට EX එක්ක ඕක දෙතුන් පාරක් උනා. නිකරුනෙ මල පැනල ඉන්නකොට KFC එක්කන් ගිහින් අරන් දේනව මොනවහරි. කෙලින් කියන්නෙ නැති උනාම මල පනින්ව මටත්
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ගෑනුන්ට බඩගින්න එක්ස්ප්‍රෙස් කරන්න තේ⁣රෙන්නැ. උන් ඒකට කරන්නේ කෙන්ති ගන්න එක. මූණ ඥංක්කන් කරන එක.

    ඒ නිසා පෙම්වති ⁣හරි ගෑනි හර එකපාරට අහේතුකව කෙන්ති ගන්නවානම් ඒ බඩගිනි නිසා වියහැකියි.

    විවාහ ජිවිතයෙන් ඕවදන් ඔබ වෙත ගෙනආවේ බොහොම අමාරුවෙනි!
    ගෑණුන්ට හැම එකටම expression එක ඕක තමයි බං
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,542
    11,302
    113
    හඳට කිට්ටුව
    ගැහැණිය තේරුම් ගන්නේ කෙසේද කියලා පොතක් ලියමුද බං අපි? :rolleyes:
    ඔව් මටත් එක්කෙනෙක්ව තේරුම් ගන්න ඕනේ අවශ්‍යතාවයක් තියෙනවා කොහොම හරි..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    බඩේ ගිනියම අඩු කරන්න පුකෙන් අරින්න කියලා තමා අප්පුව නං කියන්නෙ 🐿️

    බොකක් සෙට් උනාම.. මීක් නැතිව ඉන්නවාද? :lol:
    අනේ මට ටිකක් පාඩුවෙ ඉන්න දෙන්නකො
    ------ Post added on Sep 11, 2023 at 2:29 PM