ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Kiri_Peni1.jpg
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    tiyaaraaaa leeeyer cake anna pala.............

    thawa hodai

    haa patiyek

    paantiya

    seethala wathura widuruwak

    mathak karala joka dala pala
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බොක්සර් අැදන් යන්ට එපා, සිරට වෙග් වෙයි
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    කේකන් ඇවරියකුයි .. කේක් ගෙඩියකුයි ඇන්න පල... නැත්තන් කේක් ගෙඩිය වෙනුවට ක්‍රිස්කෝ ටින් එකක් හරි ගිෆ්ට් ඇසෝසියේට් බිස්කට් පෙට්ටියක් ගනු .. :)

    :yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    හොඳ ළමයෙක්;20548983 said:
    මචං මගෙ පොඩි කාලෙ හිටිය හොඳම යාළුවෙක් (ගෑනුළමයෙක්) ගෙ ගෙදර යන්න මොනවද ගන්න හොඳ ? පොඩි කාලෙ ගියාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලම යන්නෙ මේ. සම්ප්‍රදානුකුලව cake , biscuit එකක් අරං යන්නද නැත්නම් වෙන මොනා හරිද ? අදහස් කියාපන්කො. :rolleyes:

    මී කිරි හට්ටියකුයි, පැණි බෝතලේකුයි හොඳයි. ඇඹලයට උඹ යනවනේ... :P