ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කේන්දරේ ඇන්න පල..... පට්ට කෑල්ලක් වෙලා හිටියොත් එහෙම්මම වැඩේ කතා කරගන්න පුළුවන්නේ........
     
  • Aug 8, 2014
    277
    12
    18
    කෙල්ලගෙ ගෙදර ගියාද කුකුලෝ
    තාම නෑ කුකුලොහ්...:P
    මොකෝ බන් උනේ..වැඩේ හරිද
    තාම ගියෙ නෑ බං එයා next month end එකේ යන්න ඉන්නෙ ඊට කලියෙන් යනව අනිව.ගිහින් ඇවිත් විස්තරේ කියාන්නම්කො උඹලට :P
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,030
    113
    හොඳ ළමයෙක්;20578402 said:
    තාම නෑ කුකුලොහ්...:P

    තාම ගියෙ නෑ බං එයා next month end එකේ යන්න ඉන්නෙ ඊට කලියෙන් යනව අනිව.ගිහින් ඇවිත් විස්තරේ කියාන්නම්කො උඹලට :P

    එල එල...ගියාම කියහන්කෝ කිරියේ උන් ආදරයෙන් මතක් කලා කියලා...:rofl::P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක තවම බම්ප් වෙනවද බං... මූ දැන් බැඳල ළමයි හම්බවෙලත් ඇති
     
  • Aug 8, 2014
    277
    12
    18
    මට යන්න බැරි වුනා මචංල :( ලොල් උඹලට කියන්න මං මේ ලඟදි දැනගත්තෙ එයාගෙ අම්ම එහෙම පොඩි කාලෙ මාව සෙට් කරන්න උවමනාවකින් ඉඳල තියෙන්නෙ...මං ලඟදි කතා කරාමත් කීවෙ තාමත් කව්රුත් එයාට නෑ කියල හිටං. අනේ මන්ද :confused:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හොඳ ළමයෙක්;20548983 said:
    මචං මගෙ පොඩි කාලෙ හිටිය හොඳම යාළුවෙක් (ගෑනුළමයෙක්) ගෙ ගෙදර යන්න මොනවද ගන්න හොඳ ? පොඩි කාලෙ ගියාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලම යන්නෙ මේ. සම්ප්‍රදානුකුලව cake , biscuit එකක් අරං යන්නද නැත්නම් වෙන මොනා හරිද ? අදහස් කියාපන්කො. :rolleyes:

    mcn ara nawak wage item ekak tynne eka aragena plyn
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    ඕයගේ පෝඩිකලෙ ටුබුන හොඩ ගටිගුන ටික අරන යන සටේක් වග නැටුව ???
    11.gif
    ඕය ප්‍රන යලුවමඉ කිඅල ඒයට ඩෑනේන සාලසවනන....:yes: ටව කූඩ්යක්(උම්බ්‍රෙල්ල ) වගෙ ආරන් යනන හොඩයි .:D:D