නිකන් යාලුව බලන අදහසින් විතරක්යනව නන් cake , biscuit අවුලක් නෑ...
![]()


තාම නෑ කුකුලොහ්...කෙල්ලගෙ ගෙදර ගියාද කුකුලෝ

තාම ගියෙ නෑ බං එයා next month end එකේ යන්න ඉන්නෙ ඊට කලියෙන් යනව අනිව.ගිහින් ඇවිත් විස්තරේ කියාන්නම්කො උඹලටමොකෝ බන් උනේ..වැඩේ හරිද

හොඳ ළමයෙක්;20578402 said:තාම නෑ කුකුලොහ්...
තාම ගියෙ නෑ බං එයා next month end එකේ යන්න ඉන්නෙ ඊට කලියෙන් යනව අනිව.ගිහින් ඇවිත් විස්තරේ කියාන්නම්කො උඹලට![]()


අඩෝ එහෙම කියන්න එපා අසුභ කතා ....mu yanne na mata sure
lolඑල එල...ගියාම කියහන්කෝ කිරියේ උන් ආදරයෙන් මතක් කලා කියලා...![]()
tag ටික කීවොත් වහ කයි
ලොල් උඹලට කියන්න මං මේ ලඟදි දැනගත්තෙ එයාගෙ අම්ම එහෙම පොඩි කාලෙ මාව සෙට් කරන්න උවමනාවකින් ඉඳල තියෙන්නෙ...මං ලඟදි කතා කරාමත් කීවෙ තාමත් කව්රුත් එයාට නෑ කියල හිටං. අනේ මන්ද 
හොඳ ළමයෙක්;20548983 said:මචං මගෙ පොඩි කාලෙ හිටිය හොඳම යාළුවෙක් (ගෑනුළමයෙක්) ගෙ ගෙදර යන්න මොනවද ගන්න හොඳ ? පොඩි කාලෙ ගියාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලම යන්නෙ මේ. සම්ප්රදානුකුලව cake , biscuit එකක් අරං යන්නද නැත්නම් වෙන මොනා හරිද ? අදහස් කියාපන්කො.![]()