ගෑනු උයන්න කම්මැලියිද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,967
    1
    61,022
    113
    Mother Earth
    උබලගෙ ගෑනු උයන්න කම්මැලියි? :rolleyes:

    මම දන්න සමහර එවුන්ගෙ ගෑනු උයන්නෙම නැති තරම්. මිනිහා උදේම නැගිටලා ගෑනිටත් එක්ක උයලා වැඩට යනවා.

    ඊට පස්සේ මිනිහා හවස වැඩ ඇරිලා එද්දි රෑට කන්න මොනව හරි ගේනවා. එහෙම නැත්තන් කරීස් මොනවා හරි ගේනවා. ගෑනි බත විතරක් උයනවා. :lol::lol:

    :rofl: උබත් එහෙමයි නේද ? ඒ දුකට තවත් අය එහෙම ඉන්නවද බලන්න නේද ත්‍රෙඩ් එක දැම්මේ ? :P
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Huknnath be,uyannath be.thats why i goto spa


    හුකන්නත් දීල, කන්නත් දීල එවන SPA එක කියපන්කො දෙය්යෝ.
    මටත් ගිහින් පදිංචි වෙන්න
    :P:P:P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113


    හුකන්නත් දීල, කන්නත් දීල එවන SPA එක කියපන්කො දෙය්යෝ.
    මටත් ගිහින් පදිංචි වෙන්න
    :P:P:P

    :rofl:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හැමෝම එහෙම නෑ ,
    ඒත් උන් කැමතියි ඉදලා හිටලා හරි අපි අද කඩෙන් කමුද කියල අහලා මොනවා හරි අරන් යනවට..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලගෙ ගෑනු උයන්න කම්මැලියි? :rolleyes:

    මම දන්න සමහර එවුන්ගෙ ගෑනු උයන්නෙම නැති තරම්. මිනිහා උදේම නැගිටලා ගෑනිටත් එක්ක උයලා වැඩට යනවා.

    ඊට පස්සේ මිනිහා හවස වැඩ ඇරිලා එද්දි රෑට කන්න මොනව හරි ගේනවා. එහෙම නැත්තන් කරීස් මොනවා හරි ගේනවා. ගෑනි බත විතරක් උයනවා. :lol::lol:



    oka ubata lesiyen wenas karaganna puluwan geni ekka katha karala. dennama ekata ekathu wela hema wedakma karanna patan ganin.

    weda karana welawata romantic mood ekata set karaganin,
    podi podi touch, hugging , kissing , kunu harapa tikak ehema kiyala.
    uyana welawata eka poddak nawaththala tholak dala boobs mirikala, puka mirikala athal ekak depan,

    ita passe tika dawasak yanakota ubata kalin geni weda karanna patan ganne.

    thawa ona nam idea dennam ona tharam.