ගෑනු උයන්න කම්මැලියිද

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෑනු උයන්න කම්මැලියිද

    උබලගෙ ගෑනු උයන්න කම්මැලියි? :rolleyes:

    මම දන්න සමහර එවුන්ගෙ ගෑනු උයන්නෙම නැති තරම්. මිනිහා උදේම නැගිටලා ගෑනිටත් එක්ක උයලා වැඩට යනවා.

    ඊට පස්සේ මිනිහා හවස වැඩ ඇරිලා එද්දි රෑට කන්න මොනව හරි ගේනවා. එහෙම නැත්තන් කරීස් මොනවා හරි ගේනවා. ගෑනි බත විතරක් උයනවා. :lol::lol:
     
    • Like
    Reactions: IKL

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    උබලගෙ ගෑනු උයන්න කම්මැලියි? :rolleyes:

    මම දන්න සමහර එවුන්ගෙ ගෑනු උයන්නෙම නැති තරම්. මිනිහා උදේම නැගිටලා ගෑනිටත් එක්ක උයලා වැඩට යනවා.

    ඊට පස්සේ මිනිහා හවස වැඩ ඇරිලා එද්දි රෑට කන්න මොනව හරි ගේනවා. එහෙම නැත්තන් කරීස් මොනවා හරි ගේනවා. ගෑනි බත විතරක් උයනවා. :lol::lol:

    eketenan chu poddak panna :rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹේ කරුමේ තමා ඉතිං..ඔය වගේ ගෑණු හම්බවෙන්නෙ පිරිමියගෙ කරුමෙට..:lol:

    මගේ ගෑනි නම් හොදට උයනවා මචන්. :lol:

    හැබැයි එකිට වාහනෙ පොඩි ගමනක් ගියත් ගෙදර ඇවිල්ලා උයන්න බැරි තරම් අමුතු මහන්සියක් එනවා. :eek:

    එතකොට නම් කඩෙන් කාලා එනවා. නැත්තන් කෑම ගේනවා. :cool:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අපිට ගෑනු නැහැ, අපිට ඉන්නේ වයිෆ්ලා!
    4.gif
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    සමහර එවුන්ගෙ ගෑනුන්ටමයි නේ මේවා වෙන්නේ!